නේටෝ සාමාජික පෝලන්තයට රුසියානු මිසයිල ප්‍රහාරයක්

priyade

Well-known member
  • Dec 2, 2017
    10,637
    6,186
    113
    US President Joe Biden has told reporters it is “unlikely” the missile that killed two people in eastern Poland was fired from Russia.
    “There is preliminary information that contests that,” Biden said when asked if the missile had been fired from Russia. “It is unlikely in the lines of the trajectory that it was fired from Russia, but we'll see.”

    Three US officials said preliminary assessments suggested the missile was fired by Ukrainian forces at an incoming Russian missile amid a crushing salvo against Ukraine’s electrical infrastructure.
    Biden was speaking on Wednesday after convening an “emergency” meeting of G7 and Nato leaders in Indonesia. He pledged US support for Poland’s investigation into what it had called a “Russian-made” missile.

    see. Ukraine President and people are Jokers
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උක්රේන් යුරෝප රටක් වෙන්නේ කොහොමද චීනෝ
    අහ් ඒ කියන්නේ තෝම පිලිගන්නවා යුක්‍රේනේ රුසියාවට අයිතියි කියලා..ඵහෙනම් කටයි පුුකයි වහන් බලන් හිටපං බුරන්නේ නැතුව.රුසියාව ඒක බලාගනී.🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    යුක්‍රේනෙට ගහනව වගේ නෙවෙයි, නේටෝ රටකට වැරදිලා හරි බුලට් එකක් හරි වැටුනොත් රුසියාවට ලේසි වෙන්නෑ
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    යුක්ක්‍රේන මෙක දින්නත් උන් පරාදයි වගේ තමයි. උන්ගෙ infrastructure ඉවරයි. අනික උන් පට්ට නයයි. අනික නේටො එක මොකක්වත් කරන් නෑ රුසියාවට. බයිඩන් ගානට අග බේරගන්නව. කොහොමත් ඇමරිකන් කාරය එහෙමනේ.
     
    • Like
    Reactions: ruchira55

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    යුක්‍රේනෙට ගහනව වගේ නෙවෙයි, නේටෝ රටකට වැරදිලා හරි බුලට් එකක් හරි වැටුනොත් රුසියාවට ලේසි වෙන්නෑ
    WMD thiyenakan Russia valata aulk ven na bn.. oya official statement ekakma dala thiyenne Nato eken hithala gahuve naththan teacherta kiyan na kiyala
     
    • Haha
    Reactions: ruchira55

    jjthomi

    Member
    Aug 21, 2013
    14
    13
    3
    A missile that hit Poland was probably a stray fired by Ukraine's air defences and not a Russian strike, Poland and NATO said on Wednesday, easing global concern that the war in Ukraine could spill across the border.(Reuters)
     
    • Like
    Reactions: War Fighter

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,411
    113
    - උඩරට -
    Na Ukraine un Russian missilekata gahapu ekak vadila thiyenne
    කොහොම උනත් බයිඩා කියලා තියෙනවා ලුනේ රුසියාව එහෙම කරලා නෑ කියලා 🤣 ඌ දන්නවා නිකන් කේස් දා ගන්න ගියොත් එක පාර කන්න වෙනවා කියලා
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    කොහොම උනත් බයිඩා කියලා තියෙනවා ලුනේ රුසියාව එහෙම කරලා නෑ කියලා 🤣 ඌ දන්නවා නිකන් කේස් දා ගන්න ගියොත් එක පාර කන්න වෙනවා කියලා
    Normal fight karoth Russia valata apa nathi venava. Eth ithin sure na. Oka hena lokuine bn.. lesi vena ekak na alla ganna. Kohomath paradinna giyoth okun nuke gahai hathara vateta 😂
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,411
    113
    - උඩරට -
    Normal fight karoth Russia valata apa nathi venava. Eth ithin sure na. Oka hena lokuine bn.. lesi vena ekak na alla ganna. Kohomath paradinna giyoth okun nuke gahai hathara vateta 😂
    උන් යුද්දේ ම නෙවේ බන් වෙන අරමුණක් එක්ක යන්නේ, ගෑස් වලින් එහෙම යුරෝපේ හිර වෙනවනේ..දේශපාලන අරමුනු

    නිකන් ඔහේ ගහගන්න සීන් එකක් මට නම් පේන්නේ.. නිකන් දිගටම ඇදගෙන යන්න තියෙන උවමනාවට..

    නේටෝ එකට පුළුවන් නේ කෙලින්ම රුසියාවට ගහන්න එහෙනම් 🤣

    ඔය කයිය ගහන රටවල් හැමෝම බයයි බන් නිකමට හරි න්‍යෂ්ටික යුද්දයක් යයි කියලා ..
    කවුරුවත් යුද්දේ බලාපොරොත්තු වෙන්නේ නෑනේ සාමාන්‍ය මිනිස්සු ..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    උන් යුද්දේ ම නෙවේ බන් වෙන අරමුණක් එක්ක යන්නේ, ගෑස් වලින් එහෙම යුරෝපේ හිර වෙනවනේ..දේශපාලන අරමුනු

    නිකන් ඔහේ ගහගන්න සීන් එකක් මට නම් පේන්නේ.. නිකන් දිගටම ඇදගෙන යන්න තියෙන උවමනාවට..

    නේටෝ එකට පුළුවන් නේ කෙලින්ම රුසියාවට ගහන්න එහෙනම් 🤣

    ඔය කයිය ගහන රටවල් හැමෝම බයයි බන් නිකමට හරි න්‍යෂ්ටික යුද්දයක් යයි කියලා ..
    කවුරුවත් යුද්දේ බලාපොරොත්තු වෙන්නේ නෑනේ සාමාන්‍ය මිනිස්සු ..
    ov bn.. Putin monada karanna yanne kiyala ivara unama thamai kiyanna puluvan. Nuclear yuddayak nathuvath lesi vena ekak na Russia valata gahuvoth. Loku vadi. Seethala vadi.
     
    • Like
    Reactions: charitha2011

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    US President Joe Biden has told reporters it is “unlikely” the missile that killed two people in eastern Poland was fired from Russia.
    “There is preliminary information that contests that,” Biden said when asked if the missile had been fired from Russia. “It is unlikely in the lines of the trajectory that it was fired from Russia, but we'll see.”

    Three US officials said preliminary assessments suggested the missile was fired by Ukrainian forces at an incoming Russian missile amid a crushing salvo against Ukraine’s electrical infrastructure.
    Biden was speaking on Wednesday after convening an “emergency” meeting of G7 and Nato leaders in Indonesia. He pledged US support for Poland’s investigation into what it had called a “Russian-made” missile.

    see. Ukraine President and people are Jokers
    Fake, Ukraine and Poland attacked Russian peaceful candid cruise missiles with their aggressive land and buildings.
     
    • Haha
    Reactions: negombokollo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නේටෝ සංවිධානය පොන්නයි කියල හිතනව නම් වහාම අන්ෆ්‍රෙන්ඩ් වෙයව්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    jvt කාලෙ වගේ වලියකුත් යන්න ගියා, මගේ ජීවිත කාලෙ ලෝක යුද්ද අත්දැකීමක් විතරයි වගේ අඩු. ගහන්නෙ නැද්ද අයියෝ.