Na Ukraine un Russian missilekata gahapu ekak vadila thiyenneයුක්රේන් වලින් ගහලා තියෙන්නේ රුසියන් වගේ![]()
අහ් ඒ කියන්නේ තෝම පිලිගන්නවා යුක්‍රේනේ රුසියාවට අයිතියි කියලා..ඵහෙනම් කටයි පුුකයි වහන් බලන් හිටපං බුරන්නේ නැතුව.රුසියාව ඒක බලාගනී.උක්රේන් යුරෝප රටක් වෙන්නේ කොහොමද චීනෝ
WMD thiyenakan Russia valata aulk ven na bn.. oya official statement ekakma dala thiyenne Nato eken hithala gahuve naththan teacherta kiyan na kiyalaයුක්‍රේනෙට ගහනව වගේ නෙවෙයි, නේටෝ රටකට වැරදිලා හරි බුලට් එකක් හරි වැටුනොත් රුසියාවට ලේසි වෙන්නෑ
අඩො අඩෝ ප්‍රසා මේ...උඹ බලපිටියෙද...![]()
කොහොම උනත් බයිඩා කියලා තියෙනවා ලුනේ රුසියාව එහෙම කරලා නෑ කියලාNa Ukraine un Russian missilekata gahapu ekak vadila thiyenne
Normal fight karoth Russia valata apa nathi venava. Eth ithin sure na. Oka hena lokuine bn.. lesi vena ekak na alla ganna. Kohomath paradinna giyoth okun nuke gahai hathara vatetaකොහොම උනත් බයිඩා කියලා තියෙනවා ලුනේ රුසියාව එහෙම කරලා නෑ කියලාඌ දන්නවා නිකන් කේස් දා ගන්න ගියොත් එක පාර කන්න වෙනවා කියලා
උන් යුද්දේ ම නෙවේ බන් වෙන අරමුණක් එක්ක යන්නේ, ගෑස් වලින් එහෙම යුරෝපේ හිර වෙනවනේ..දේශපාලන අරමුනුNormal fight karoth Russia valata apa nathi venava. Eth ithin sure na. Oka hena lokuine bn.. lesi vena ekak na alla ganna. Kohomath paradinna giyoth okun nuke gahai hathara vateta![]()
ov bn.. Putin monada karanna yanne kiyala ivara unama thamai kiyanna puluvan. Nuclear yuddayak nathuvath lesi vena ekak na Russia valata gahuvoth. Loku vadi. Seethala vadi.උන් යුද්දේ ම නෙවේ බන් වෙන අරමුණක් එක්ක යන්නේ, ගෑස් වලින් එහෙම යුරෝපේ හිර වෙනවනේ..දේශපාලන අරමුනු
නිකන් ඔහේ ගහගන්න සීන් එකක් මට නම් පේන්නේ.. නිකන් දිගටම ඇදගෙන යන්න තියෙන උවමනාවට..
නේටෝ එකට පුළුවන් නේ කෙලින්ම රුසියාවට ගහන්න එහෙනම්
ඔය කයිය ගහන රටවල් හැමෝම බයයි බන් නිකමට හරි න්‍යෂ්ටික යුද්දයක් යයි කියලා ..
කවුරුවත් යුද්දේ බලාපොරොත්තු වෙන්නේ නෑනේ සාමාන්‍ය මිනිස්සු ..
Fake, Ukraine and Poland attacked Russian peaceful candid cruise missiles with their aggressive land and buildings.US President Joe Biden has told reporters it is “unlikely” the missile that killed two people in eastern Poland was fired from Russia.
“There is preliminary information that contests that,” Biden said when asked if the missile had been fired from Russia. “It is unlikely in the lines of the trajectory that it was fired from Russia, but we'll see.”
Three US officials said preliminary assessments suggested the missile was fired by Ukrainian forces at an incoming Russian missile amid a crushing salvo against Ukraine’s electrical infrastructure.
Biden was speaking on Wednesday after convening an “emergency” meeting of G7 and Nato leaders in Indonesia. He pledged US support for Poland’s investigation into what it had called a “Russian-made” missile.
see. Ukraine President and people are Jokers
https://www.theguardian.com/us-news...ely-to-have-been-fired-from-russia-biden-saysFake, Ukraine and Poland attacked Russian peaceful candid cruise missiles with their aggressive land and buildings.