නේපාලයට තවත් භූමිකම්පාවක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නේපාලයට තවත් භූමිකම්පාවක්

    මචං නේපාලෙට තව භූමිකම්පාවක් ඇවිල්ලද..?
    රික්ටර් පරිමාන ඒකක 7 ගාණක භූමිකම්පාවක් ලූ..
    ඇත්තද දන්නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow machan me thiyenne Hiru news

    ow ban hiru ekei sirasei dala...ane manda mokada kiyala :(

    අම්මටසිරි.. මට කොල්ලෙක් කිව්වෙ බං.. ජෝගියට කියනවයි කියල හිතුවෙ.. ලොකු ඩැමේජ් එකක් වෙන්න ඇතිනේ බං.. 7.4ක් කියන්නෙ.. :dull:

    ඕකුන් නේද බං සත්තු වගයක් මැරුවෙ පහුගිය දවස්වල..? :baffled:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    අම්මටසිරි.. මට කොල්ලෙක් කිව්වෙ බං.. ජෝගියට කියනවයි කියල හිතුවෙ.. ලොකු ඩැමේජ් එකක් වෙන්න ඇතිනේ බං.. 7.4ක් කියන්නෙ.. :dull:

    ඕකුන් නේද බං සත්තු වගයක් මැරුවෙ පහුගිය දවස්වල..? :baffled:

    ow ban KM 10 k gaburinlu...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    තව එකක් ඇවිල්ලා.මේකත් මැග් 6.5ක් .අද දවසේ ලොකුම ඒවා දෙකක්
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අම්මටසිරි.. මට කොල්ලෙක් කිව්වෙ බං.. ජෝගියට කියනවයි කියල හිතුවෙ.. ලොකු ඩැමේජ් එකක් වෙන්න ඇතිනේ බං.. 7.4ක් කියන්නෙ.. :dull:

    රික්ට ස්කේල් එකෙ අගයන් 2ක් අතර වෙනස සියදහස් ගණන්කින් වෙනස් වෙනවා.උදා: 8-9 අතර වෙනස 1 ක් උනට රික්ටර් ස්කේල් එකෙ 8 ක් කියන්නෙ මෙගා ටොන් 15ක පිපිරුමක් නම් , 9 කියන්නෙ මෙගා ටොන් 480 ක පිපිරුමක්.

    eth mekath loku ekak thamai.

    source - http://en.wikipedia.org/wiki/Richter_magnitude_scale
     
    Last edited: