නේපාලයේ කෙල්ලෝ පට්ට නේද..🥰🥰♥️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    ලංකාවේ නෑනේ මේ වගේ pleasant විදිහට phone ඵකක් review එකක් කරගන්න පුළුවන් කෙල්ලෙක්..TIKTOK, FB වල කැරකි කැරකි අැඟේ දෙපැත්ත පෙන්නන්න විතරයි උන් දන්නේ..:rolleyes:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,033
    113
    Colombo
    ලංකාවේ නෑනේ මේ වගේ pleasant විදිහට phone ඵකක් review එකක් කරගන්න පුළුවන් කෙල්ලෙක්..TIKTOK, FB වල කැරකි කැරකි අැඟේ දෙපැත්ත පෙන්නන්න විතරයි උන් දන්නේ..:rolleyes:

    ඇයි ටෙකී කොනී ඉන්නෙ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,992
    13,152
    113
    නෙප්පො ගෑණු අවුල් බන්, හැමිනෙන්න ගියාම මළමිණී වගේ ඔහේ ඉන්නවා ලංකාවෙ ගෑණු වගේ. අහිංසකයි හැබැයි, යක්කු වගේ වැඩ නම් කරනව
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    ලංකාවේ නෑනේ මේ වගේ pleasant විදිහට phone ඵකක් review එකක් කරගන්න පුළුවන් කෙල්ලෙක්..TIKTOK, FB වල කැරකි කැරකි අැඟේ දෙපැත්ත පෙන්නන්න විතරයි උන් දන්නේ..:rolleyes:

    Lankan Sinhala Wesawiyo Pukai Than Dekai Penna Penna Mutti Cake Hadahada Inne...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උන්ගෙ අරගලේ ඇති වෙන්න ටික කාලෙකට කලිං නේපාල් ගියා.. සිරාවටම ලස්සනයි බං... ලංකාවෙ උන් වගේ ලොකු සීනුත් නෑ.. නොර්මලි මිනිස්සුත් පට්ට ෆ්‍රෙන්ඩ්ලි..
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,826
    113
    College ඒකේ batch එකේ හිටියා Nepal කෙල්ලෙක්. ඒකිත් ලස්සනයි. රත්තරං පාට දිලිසෙන හමක් තියෙන්නේ. හරිම හොද කෙල්ලෙක් ලොකු සීන් නැති. ඩස්ප කෙල්ලෝ හෙන ඉරිසියාවෙන් ඒකි දිහා බැලුවේ
     
    • Love
    • Like
    Reactions: kinkon and Erzo