නේපාලයේ කෙල්ලෝ පට්ට නේද..🥰🥰♥️

nidarsha91

Well-known member
  • තම්බ්නේල් එක දැක්කමම තේරෙනවා කොච්චර ශාප් මින්ඩ්සෙට් එකක් තියෙනවද කියල ඒ ටීම් එකට. ඊලඟට වීඩියෝ එකේ එක්ස්ප්‍රෙශන්ස් වැඩි කරන්න උන් වෙලා තියෙන මහන්සිය ගැන ගත්තම වගේම, ප්‍රිසෙන්ටර්ගෙ ප්‍රිසෙන්ටේශන් එක සිත් ඇදගන්නා සුළුයි.

    *හොඳට හම්බ් කරන ටීම් එකක්
    *ඒ හින්දම කන්ටෙන්ට් කොලිටි එක hayls world ගානටම ගේන්න පුළුවන් වෙයි ඉක්මනටම
    *මේ චැනල් එක තියෙන්නෙ ටොප් 10 අතර

    ඇත්තම වැඩකාරයො

    Malaysiamoji Yes GIF by Maxis


    මේකි ඔන්ලිෆෑන්ස් කරන රෙජිස්ටර්ඩ් ගණිකාවක් නං ගඳවල් ගැන හෙව්වට කමක් නෑ. නැත්තන් ඒකි ගැන කියන ඒවගෙන් නිකන්ම මේලෝකෙ දෙයක් කරගන්න බැරි වට්ටි අම්මලගෙ ඊරිසියාවක් පෙන්නුම් කරනවා බන්ලා :P
     
    • Like
    Reactions: War Fighter

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    College ඒකේ batch එකේ හිටියා Nepal කෙල්ලෙක්. ඒකිත් ලස්සනයි. රත්තරං පාට දිලිසෙන හමක් තියෙන්නේ. හරිම හොද කෙල්ලෙක් ලොකු සීන් නැති. ඩස්ප කෙල්ලෝ හෙන ඉරිසියාවෙන් ඒකි දිහා බැලුවේ
    Gehuwada