නේපාලය_සහ_ශ්‍රී_ලංකාව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නේපාලය_සහ_ශ්‍රී_ලංකාව

නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන්
aviationnepal-Himalaya-Airlines-1.png

ජනාධිපති තුමන්ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීම මත පසුගිය 12 වෙනිදා සිට නේපාලයේ හිමලයා ගුවන් සේවය නේපාලය සහ කොලබ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ විය. මිට ඉහතදී ශ්‍රී ලාංකිකයින්ට නේපාලයට ගමන් කිරීමට සිදු වුයේ බැංකොක් හරහා හෝ ඉන්දියාව හරහාය. ව්‍යාපාරික පන්තියේ ටිකට් පතක් රුපියල් 55000 පමණ වන අතර ඉකොනොමි රුපියක් 35000 පමණ වේ.

මින්පසු ඉන්දියාව හරහා ගමන් කිරීමක් අවශ්‍ය නොවේ.
 
  • Like
Reactions: DjAtrocity

Meglow

Banned
Jun 11, 2015
596
43
0
amma tatta achchi ekka dambadiwa wage yanna idea ekak thiyanawa. nepal yanawanam ehe monawada balanna thiyenne?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
amma tatta achchi ekka dambadiwa wage yanna idea ekak thiyanawa. nepal yanawanam ehe monawada balanna thiyenne?
මහා බොදි විහාරේ ලුම්බිනිය ඇරුනහම ඉන්දියාවේ බෞද්ද එවා අඩුයි.. නේපාලයේ එහෙම නැ.. ඔක්කොටම වඩා මිනිස්සු හොදයි.. යන්න ගිහින් බලන්න පුලුවන් තැන් ගොඩක් තියනවා.. කත්මන්ඩු වල හොටේල් චාර්ජර්ස් අඩුයි. එහේ එකෙක් සෙට් කරගත්තොත් හයිකින් උනත් කරන්න පුලුවන්.. ලොකල් පොරවල් ඉන්නවා අවන්කයි, මරාගෙන කන්නේ නැ.. ෆැමිලි එකක් එක්ක වඩා කොල්ලො ටිකක් ඇඩ්වෙන්චර් පාරක් දාන්න මරු පොට් තියනවා..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නේපාලය හොද උනාට ඔය එයාර්ලයින් නම් තබේකට ශුවර් නැ.. වටයක් හරි jet airways එකේ මුම්බායි ගිහිල්ලා හරි Air India එකේ දිල්ලි ගිහින් හරි යමන්.. ශොට් කට් ශුවර් කරන්න තිබ්බා අඩු තරමේ ශ්‍රි ලන්කන් එකවත් ඔය රූට් එක ෆ්ලයි කලානම්..
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    meyke waasiyak thiyenawa.... Godak Midle East Europe inna Napili un yanne India Harahaa... Ehema Yanakota Unta Delhi wala ho Mumbai wala Nikarune Paya 7-k 8k wage naasithi wenawa Namuth Lankaawata Awilla yana eka haraha payak dekakin inkanata yanna Puluwan... Oka Godak Tamil Nadu Kerala Un karana wadak... Un yannema Sri Lankan Air Lines Eke.. Anika Bonna Denawa kiyala Yana Kotasakuth Innawa.... sri Lankan Ekata waasi Meyka...
     
    තමුසේ අද බිව්වද? පිස්සුද මිඩල් ඊස්ට් උන් නෙපාල් යන්න ලන්කාවට එන්නේ. ඩිරෙක්ට්ෆ්ලයි ඩුබායි ඩොලර් 250ට ෆ්ලායි කරනකොට..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    තමුසේ අද බිව්වද? පිස්සුද මිඩල් ඊස්ට් උන් නෙපාල් යන්න ලන්කාවට එන්නේ. ඩිරෙක්ට්ෆ්ලයි ඩුබායි ඩොලර් 250ට ෆ්ලායි කරනකොට..

    Machan Un Godak welawata Yanne Dubai ho Oman Harahaa... prashne Thiyenne Time Eka Oya Koi Eke Giyath Godak welawata Unta Welawa Prashnayak Wenawaa.. Transit Waladi Nikarune Naasthikarana Welawa Un Adu karaganna Puluwan Lankawa haraha Giyanam...Akai Mama Kiwwe... Cheap Flights godak welawata Late karanwa...Mage Yaluwo Set Ekak Innawa Nepali Un Un Yana Widiya Danna Nisai Kiwwe...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machan Un Godak welawata Yanne Dubai ho Oman Harahaa... prashne Thiyenne Time Eka Oya Koi Eke Giyath Godak welawata Unta Welawa Prashnayak Wenawaa.. Transit Waladi Nikarune Naasthikarana Welawa Un Adu karaganna Puluwan Lankawa haraha Giyanam...Akai Mama Kiwwe... Cheap Flights godak welawata Late karanwa...Mage Yaluwo Set Ekak Innawa Nepali Un Un Yana Widiya Danna Nisai Kiwwe...
    උන් කොහොමද යන්නේ කියහන්කො.. මොකක්ද වෙලාවේ වෙනස..පැය හතරයි විනාඩි 20ට ඩුබඉ ඉදන් කත්මන්ඩු යන්න පුලුවන්කම තියෙද්දි ඩොලර් 150ට, මොකාද බන් පැය හතරයි විනාඩි 30ක් ලන්කාවට ඇවිත් කත්මන්ඩු තව පැය හතරක් යන්නේ.. උබ ගනන් ෆේල් එක්කො.. නැත්තම් උබේ යාලුවො ලන්කාවේ සයිඩ් බිස්නස් එකක් කරනවා ඇති..
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    උන් කොහොමද යන්නේ කියහන්කො.. මොකක්ද වෙලාවේ වෙනස..

    Machan mama Dubai saudi dekema wada.. So Mage Dubai Andurana Un Yanne India harahaa... Saudi Un Yanne Oman Harahaa.. Dubai direct Flights walin Un Yanne Naha... Ungen ahanna One Ai Kiyana Eka...Heythuwak Nathiwenna Bahane Akatath...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machan mama Dubai saudi dekema wada.. So Mage Dubai Andurana Un Yanne India harahaa... Saudi Un Yanne Oman Harahaa.. Dubai direct Flights walin Un Yanne Naha... Ungen ahanna One Ai Kiyana Eka...Heythuwak Nathiwenna Bahane Akatath...
    හෙතුව උන් මොකඛරි කුප්ප වැඩක් ඉන්දියාවල කරනවා ඇති ස්ටොප් ඔවර් එකේ.. නැත්තම් එහෙම යන්නේ නැනේ..
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    නේපාලය හොද උනාට ඔය එයාර්ලයින් නම් තබේකට ශුවර් නැ.. වටයක් හරි jet airways එකේ මුම්බායි ගිහිල්ලා හරි Air India එකේ දිල්ලි ගිහින් හරි යමන්.. ශොට් කට් ශුවර් කරන්න තිබ්බා අඩු තරමේ ශ්‍රි ලන්කන් එකවත් ඔය රූට් එක ෆ්ලයි කලානම්..

    කියන්න කට හැදුව විතරයි :rolleyes::rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    කියන්න කට හැදුව විතරයි :rolleyes::rolleyes:
    ඔය එයාර් ලයින් එකේ වැඩ කරන එකෙක් මේකෙත් ඉන්නවා වගේ. මගේ රෙපුත් කපලා ඔක කිව්වා කියලා.. ඔක්කොම නෙපාල් එයාර්ලයින් යුරොප් වල බැන් කරලා තියෙන්නේ.. සේෆ්ටි කේස් නිසා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    හෙතුව උන් මොකඛරි කුප්ප වැඩක් ඉන්දියාවල කරනවා ඇති ස්ටොප් ඔවර් එකේ.. නැත්තම් එහෙම යන්නේ නැනේ..

    Machan dubai qatar waladi yana Set Eka direct Flights walin yana Unuth Innawa Noyana Unuth Innawa... ehema Noyana Unge Paththen Mama kiwwe... anith Eka Sudi walin Direct Flights Naha Nepal walata Ethakota Aniwaaryenma Un Connect karalaa thamai yanna wenne... Anna a Set Eka Lankawa harahaa addama Unta Qatar Oman wala Yana Welawata wada adu Welawak Athulata Sri Lankan Eka Addanam Ake Waasiya Thamai Sri Lankan Ekata Labenne...Aketh Saudi Walin Traval karana Unta wadaa Nepal walin saudi walata (Dubai Direct Noganna Unta) thamai Mama Kiyana Eka waasi Wenne...
     
    ගනන් හදලා බලහන්කො.. සෞඩි ඉදන් ලන්කාවට එන්නේ මොකේද? ඒ එන ටයිම් එකට හිමලයා උන් ටයිම් කරලා තියනවද? ගැප් එක බලහන් බන්.. සෞදි ටු කලම්බො ඇන්ඩ් දෙන් කත්මන්ඩු ගන්න එක දුරයි, වෙලාව යනවා, පාඩුයි..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    ගනන් හදලා බලහන්කො.. සෞඩි ඉදන් ලන්කාවට එන්නේ මොකේද? ඒ එන ටයිම් එකට හිමලයා උන් ටයිම් කරලා තියනවද? ගැප් එක බලහන් බන්.. සෞදි ටු කලම්බො ඇන්ඩ් දෙන් කත්මන්ඩු ගන්න එක දුරයි, වෙලාව යනවා, පාඩුයි..

    machan Un Oman Qarat wala waste karana Welawata wadaa Adu Welawak Lankawe di Dunnoth Un Direct Lankawa Harahaa Nepal Yana Ekai Lankawata waasi wenne... Akata Dena Timing Ekai wadagath Wenne... Aketh Return Saudi Yana Ekatai Mama Mey Kiyanne...schedule ekak nathinam Anith Timing Balala Hadana Eka Sri Lankan Eke wadak..Aketh sri Lankan Kathmandu yanawanam Wasi wadi... Madura Yana Un Chennai Nogihin yanna Lankanwata Awilla yanwa wage Thamai mama kiyanne..