නේපාලය_සහ_ශ්‍රී_ලංකාව
නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන්
ජනාධිපති තුමන්ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීම මත පසුගිය 12 වෙනිදා සිට නේපාලයේ හිමලයා ගුවන් සේවය නේපාලය සහ කොලබ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ විය. මිට ඉහතදී ශ්‍රී ලාංකිකයින්ට නේපාලයට ගමන් කිරීමට සිදු වුයේ බැංකොක් හරහා හෝ ඉන්දියාව හරහාය. ව්‍යාපාරික පන්තියේ ටිකට් පතක් රුපියල් 55000 පමණ වන අතර ඉකොනොමි රුපියක් 35000 පමණ වේ.
මින්පසු ඉන්දියාව හරහා ගමන් කිරීමක් අවශ්‍ය නොවේ.