නේපාල නව ආරක්ෂක ඇමති ලෙස PUBG streamer කෙනෙක් පත් කරන ලදී,

Obsessed

Junior member
  • Jul 6, 2025
    36
    86
    18
    zokt05A.jpeg

    Unge youth population eka sehenna wediy. A hinda youth ekata one widiyata country eka control wei issarahata.
    Apita balaganna puluwan results :yes:
    This seems like a joke. But weda karannath ida thiyanawa. Mokada den inna generation ekata ratawal hadanna mara onekamak thiyanawa.
    Apita unath ehemane. karanna beri naaki politics kaakko ekka.
    ------ Post added on Sep 12, 2025 at 5:59 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,472
    113
    ගූපාල් කියන්නේ ලන්කාව එක්ක බලාම 90% ක්ම කොලිටි ඔෆ් ලයිෆ් එක අඩු රටක්. ඒවරස්ට් නිසා ජාමේ බේරගෙන ඉන්නව ඇරේන්න වෙන කිසිම අදායමක් නැති රටක්. බලන් ගියාම බන්ගලියෝ මුන්ට වැඩිය හොදයිනේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    okun munwa thoranne discord sever ekak dagena!

    ඕවා මොනවද .. අපි ජිවිත කාලෙම පිනට කකා බිබී හිටිපු එකෙක්ව ජනාදිපති කරේ .
    ammapa. aroo nam adu gane pubg hari gahala thiyenawa. ape eka 88/89 thrasthawadiyek! gammak thamai
    ------ Post added on Sep 12, 2025 at 6:15 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඕවා මොනවද .. අපි ජිවිත කාලෙම පිනට කකා බිබී හිටිපු එකෙක්ව ජනාදිපති කරේ .
    ඌව එවලෙ ජනාධිපති කරේ තාවකාලිකව. ඒකෙන් යම් හොඳක් උනේ නැත්තෙ නෑනෙ. දිගටම අරගලේ කියල කර කර ඉන්නත් බෑනෙ. ඡන්දෙ වෙනකන් ෂේප එකක් දාගන්න එවලෙ ඒ කරපු දේ හොඳයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    ඌව එවලෙ ජනාධිපති කරේ තාවකාලිකව. ඒකෙන් යම් හොඳක් උනේ නැත්තෙ නෑනෙ. දිගටම අරගලේ කියල කර කර ඉන්නත් බෑනෙ. ඡන්දෙ වෙනකන් ෂේප එකක් දාගන්න එවලෙ ඒ කරපු දේ හොඳයි.
    මම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි
    මහබැංකුව කඩල තව බෝම්බ ගහනකන් බලන් හිටපු / බටලන්දෙ කොල්ලොන්ට පුකේ ඇරල මරපු සීයව ජනාධිපති කරන්න තරම් ලංකාවෙ උන් බුද්ධිමත් නැ මචං.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,819
    2
    2,095
    113
    On a Cloud
    මම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි
    :lol: :lol: :lol: :lol: Meheth depala idam thiyagenath pinata kaka idapu set ekak elewwa neda eeye???
     
    Similar threads