meheth inawa neh, me thread ekema comment da da inneh.මුන්ගේ මොලේ තරම. Useful idiots
meheth inawa neh, me thread ekema comment da da inneh.මුන්ගේ මොලේ තරම. Useful idiots
දැන් ඉන්න එකා කන්නේ පිනට නෙවෙයි ද ?
ඕවා මොනවද .. අපි ජිවිත කාලෙම පිනට කකා බිබී හිටිපු එකෙක්ව ජනාදිපති කරේ .
තමන්ට කියලා මුදල් දේපල තිබිල නැති , ජිවිත කාලෙම පිනටම කකා හිටපු එකා කවුද කියලා තව ටිකක් හිතල බලපං .ඇයි උබ මෙච්චර ඉක්මනට රනිල්ට එරෙහි උනේ?
නිකන් කකා හිටිය විතරක් නං මදෑ රටත් බංකොළොත් කරානෙ
Real life pubg gahapu ekek ape inne
ammapa. aroo nam adu gane pubg hari gahala thiyenawa. ape eka 88/89 thrasthawadiyek! gammak thamai
------ Post added on Sep 12, 2025 at 6:15 PM
තමන්ට කියලා මුදල් දේපල තිබිල නැති , ජිවිත කාලෙම පිනටම කකා හිටපු එකා කවුද කියලා තව ටිකක් හිතල බලපං .![]()
![]()
ඌ මිනිස්සුන්ගේ චන්දෙන් හරි විදිහට පත්වුනාමම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි
හොරුන්ගේ??? But, those are the MPs elected by an election. The same voters decide to elect Anura Kumara.ඌ මිනිස්සුන්ගේ චන්දෙන් හරි විදිහට පත්වුනා
අරූ හොරුන්ගේ චන්දෙන් පින් ජනා උනා
sira scene ekak discord server eken wade duwanne xDokun munwa thoranne discord sever ekak dagena!
ammapa. aroo nam adu gane pubg hari gahala thiyenawa. ape eka 88/89 thrasthawadiyek! gammak thamai
------ Post added on Sep 12, 2025 at 6:15 PM
Different times, different measuresහොරුන්ගේ??? But, those are the MPs elected by an election. The same voters decide to elect Anura Kumara.
මිනිස්සු තමයි ගෝටා වත් පත් කරේ .ඌ මිනිස්සුන්ගේ චන්දෙන් හරි විදිහට පත්වුනා
අරූ හොරුන්ගේ චන්දෙන් පින් ජනා උනා
සල්ලි දේපල තිබුන කෙනෙක් මහා බැංකුවට ෂොට් එක දුන්නෙ ඇයි?මම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි
කොහොමද මහා බැංකුවට ෂොට් එක දුන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරපං කෝසල්ලි දේපල තිබුන කෙනෙක් මහා බැංකුවට ෂොට් එක දුන්නෙ ඇයි?
maha bankuwata sot eka denna deyak na. oya print karana salli okkoma ahasin path wenne! moka hitiyath maha bankuwen apita sot eka denawa!සල්ලි දේපල තිබුන කෙනෙක් මහා බැංකුවට ෂොට් එක දුන්නෙ ඇයි?
මවන් මම මේ සිරාවටම අහන්නෙ. මොනාද බන් ඔය කියන දේපළ? උගෙ ගෙදර ගිනි තියපු වෙලාවෙ කිවුවෙ ඌට ඉන්නවත් වෙන ගෙයක් නෑ කියලනෙ.මම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි