නේපාල නව ආරක්ෂක ඇමති ලෙස PUBG streamer කෙනෙක් පත් කරන ලදී,

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,520
    13,208
    113
    🌎
    දැන් ඉන්න එකා කන්නේ පිනට නෙවෙයි ද ?
    1757684071635.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා මොනවද .. අපි ජිවිත කාලෙම පිනට කකා බිබී හිටිපු එකෙක්ව ජනාදිපති කරේ .

    ඇයි උබ මෙච්චර ඉක්මනට රනිල්ට එරෙහි උනේ? 🙈😂
    නිකන් කකා හිටිය විතරක් නං මදෑ රටත් බංකොළොත් කරානේ‍.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඇයි උබ මෙච්චර ඉක්මනට රනිල්ට එරෙහි උනේ? 🙈😂
    නිකන් කකා හිටිය විතරක් නං මදෑ රටත් බංකොළොත් කරානෙ
    තමන්ට කියලා මුදල් දේපල තිබිල නැති , ජිවිත කාලෙම පිනටම කකා හිටපු එකා කවුද කියලා තව ටිකක් හිතල බලපං . :ROFLMAO: 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    තමන්ට කියලා මුදල් දේපල තිබිල නැති , ජිවිත කාලෙම පිනටම කකා හිටපු එකා කවුද කියලා තව ටිකක් හිතල බලපං . :ROFLMAO: 🤌

    අඩෝ ඒකනෙ. තමන්ට නැති උනාමනෙ හොරා කන්නෙ. ඇත්ත තමයි. 🙈

    මහබැංකු හොරකම, එංගලන්තෙ ගිහින් ලැට් එකට යන්න විතරක් ලක්ෂ 27ක් ගියා කියල කරපු හොරකම වගේ කැරි හොරෙක් කියන්නෙ ජීවිත කාලෙම මිනිස්සුන්ගෙ සල්ලි වලින් කකා හිටපු කාලකණ්ණියෙක් නේන්නං 😹
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,953
    2,570
    113
    colombo
    මම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි
    ඌ මිනිස්සුන්ගේ චන්දෙන් හරි විදිහට පත්වුනා
    අරූ හොරුන්ගේ චන්දෙන් පින් ජනා උනා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඌ මිනිස්සුන්ගේ චන්දෙන් හරි විදිහට පත්වුනා
    අරූ හොරුන්ගේ චන්දෙන් පින් ජනා උනා
    හොරුන්ගේ??? But, those are the MPs elected by an election. The same voters decide to elect Anura Kumara.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි
    සල්ලි දේපල තිබුන කෙනෙක් මහා බැංකුවට ෂොට් එක දුන්නෙ ඇයි?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    සල්ලි දේපල තිබුන කෙනෙක් මහා බැංකුවට ෂොට් එක දුන්නෙ ඇයි?
    කොහොමද මහා බැංකුවට ෂොට් එක දුන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරපං කෝ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    සල්ලි දේපල තිබුන කෙනෙක් මහා බැංකුවට ෂොට් එක දුන්නෙ ඇයි?
    maha bankuwata sot eka denna deyak na. oya print karana salli okkoma ahasin path wenne! moka hitiyath maha bankuwen apita sot eka denawa!
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    නේපාලේ උන්නන් protest එක හෑව හෑමක් ආයි රෙදි නැතිවෙන්න.

    ලංකාවේ උන් අල්ලන් හිටිය ආණ්ඩුව හානකන්ම. ඒක ගැන සතුටු වෙන්න ඕනි. ජොනිය ඇවිත් නේපාල් කාරයෙක් වගේ මෝඩ කමක් නොකරනන් අදටත් පොහොට්ටු බයියොන්ට යන යන තැන රෙදි ගැලවි ගැලවි යන්නේ නෑ. අමුඩේ හරි ඉතුරු වෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි
    මවන් මම මේ සිරාවටම අහන්නෙ. මොනාද බන් ඔය කියන දේපළ? උගෙ ගෙදර ගිනි තියපු වෙලාවෙ කිවුවෙ ඌට ඉන්නවත් වෙන ගෙයක් නෑ කියලනෙ.
     
    Similar threads