නේපාල නව ආරක්ෂක ඇමති ලෙස PUBG streamer කෙනෙක් පත් කරන ලදී,

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    zokt05A.jpeg

    Unge youth population eka sehenna wediy. A hinda youth ekata one widiyata country eka control wei issarahata.
    Apita balaganna puluwan results :yes:
    This seems like a joke. But weda karannath ida thiyanawa. Mokada den inna generation ekata ratawal hadanna mara onekamak thiyanawa.
    Apita unath ehemane. karanna beri naaki politics kaakko ekka.
    ------ Post added on Sep 12, 2025 at 5:59 PM
    හරිනේ ඉතිං PubG ගේම් එක ආරක්ෂාවට සම්බන්ධයි නේ 😬

    ඕවා මොනවද .. අපි ජිවිත කාලෙම පිනට කකා බිබී හිටිපු එකෙක්ව ජනාදිපති කරේ .
    ඌ PubG ගැහුවා අපේ එකා පුංචි අම්මා ට ගැහුවා😂
    ------ Post added on Sep 13, 2025 at 12:04 AM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    අපේ එවුන් මැරෙනකං බණ්ඩාරනායක රාජපක්ෂ වික්‍රමසිංහ ලට තියෙන වහල්කම නැතිවෙන්නෙ නෑ ජිවිත කාලේම උන්ගේ යටතේ ජිවත් වෙලත් තව මදි.

    උන්ගේ හෙංචයියෝ අතින් උබලගේ පවුල් වලට මොනවා හරි වෙන්න ඕන අන්න එතකොට බලා ගන්න පුලුවන් කොහොමද නිවටකම සිංහලේ වුන්ගේ
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මවන් මම මේ සිරාවටම අහන්නෙ. මොනාද බන් ඔය කියන දේපළ? උගෙ ගෙදර ගිනි තියපු වෙලාවෙ කිවුවෙ ඌට ඉන්නවත් වෙන ගෙයක් නෑ කියලනෙ.
    83-94 කාලේ පොරට බටලන්දේ ගෙයක් තිබුනා. දැන් ඒක නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද මහා බැංකුවට ෂොට් එක දුන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරපං කෝ
    අර්ජුන් මහේන්ද්‍රන් කියල එකෙක් හැංගිලා ඉන්නවා. අන්න ඌ හැංගුන හේතුව හෙව්ව නම් උත්තරේ ලැබෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අර්ජුන් මහේන්ද්‍රන් කියල එකෙක් හැංගිලා ඉන්නවා. අන්න ඌ හැංගුන හේතුව හෙව්ව නම් උත්තරේ ලැබෙයි
    ඌ හැංගිලා ඉන්නේ උගේ රටේ නේ . සීයා ගේ ගෙදර නෙවෙයි නේ .
    දැන් කිව්වේ ඌව කනෙන් ඇදගෙන එනව කියලා චන්දෙ කාලේ . . කෝ ඌ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ හැංගිලා ඉන්නේ උගේ රටේ නේ . සීයා ගේ ගෙදර නෙවෙයි නේ .
    දැන් කිව්වේ ඌව කනෙන් ඇදගෙන එනව කියලා චන්දෙ කාලේ . . කෝ ඌ ?
    සීය පාර්ලිමේන්තුවේදී කිව්වා අර්ජුන් මගුල් ගෙදරක ගියේ ආපහු එනවා කියල. වීඩියෝ එකක් හොයල ඕනද? සීය කෙලින්ම වග කියන්න ඕන ඕකව ගෙනත් මහබැංකුව භාර දීපු එකටයි රටින් පන්නපු එකටයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    සීය පාර්ලිමේන්තුවේදී කිව්වා අර්ජුන් මගුල් ගෙදරක ගියේ ආපහු එනවා කියල. වීඩියෝ එකක් හොයල ඕනද? සීය කෙලින්ම වග කියන්න ඕන ඕකව ගෙනත් මහබැංකුව භාර දීපු එකටයි රටින් පන්නපු එකටයි.
    ඉතින් .. ඌ ආපහු ඇවිත් . . ඇවිල්ලා ආයිත් ගිහින් :rofl:

    ඌ කොහෙද රටින් පැන්නුවේ ?? බෝට්ටුවෙන් ද පන්නල තියෙන්නේ ?
    ඌ රට ගිහින් . සීයා ගිහින් අල්ලන්න ඕන ද ඌ ව ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපේ එවුන් මැරෙනකං බණ්ඩාරනායක රාජපක්ෂ වික්‍රමසිංහ ලට තියෙන වහල්කම නැතිවෙන්නෙ නෑ ජිවිත කාලේම උන්ගේ යටතේ ජිවත් වෙලත් තව මදි.

    උන්ගේ හෙංචයියෝ අතින් උබලගේ පවුල් වලට මොනවා හරි වෙන්න ඕන අන්න එතකොට බලා ගන්න පුලුවන් කොහොමද නිවටකම සිංහලේ වුන්ගේ
    ලපයට වහල් වෙන එක අවුලක් නැතුව ඇති . ලපගේ හෙංචයියෝ , උගේ මහ එකා රටට කරපු දේවල් පට්ට හොදයිනේ ..
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම කිව්වේ මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත ජිවිත කාලෙම පිනට කකා හිටපු එකෙක් ගැන බන් . සල්ලි දේපල තිබ්බ එකෙක් නෙවෙයි

    ඌව එවලෙ ජනාධිපති කරේ තාවකාලිකව. ඒකෙන් යම් හොඳක් උනේ නැත්තෙ නෑනෙ. දිගටම අරගලේ කියල කර කර ඉන්නත් බෑනෙ. ඡන්දෙ වෙනකන් ෂේප එකක් දාගන්න එවලෙ ඒ කරපු දේ හොඳයි.

    @olu bakka Seeya Thaththata mokuth kiyanna epa @dilann ta mala paninawa , dakkane uda
    :lol: :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ලපයට වහල් වෙන එක අවුලක් නැතුව ඇති . ලපගේ හෙංචයියෝ , උගේ මහ එකා රටට කරපු දේවල් පට්ට හොදයිනේ ..

    කොහෙද අවාජතකයෝ මන් ලපය හොදයි කිව්වේ. තොපිට මහින්දට රනිලට බනිනකොට හරියට රිදෙනවා නේ. ඇයි උන් උබේ අප්පද
     
    Similar threads