නේපාල නව ආරක්ෂක ඇමති ලෙස PUBG streamer කෙනෙක් පත් කරන ලදී,

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මූ තමා ලංකාවේ ජනාධිපති වෙන්න හිටියේ

    500px-Ratta_at_namalgama.jpg
    විහිලුවට කිව්වට ඔව්ව එක්තරා මට්ටමකට ඇත්ත වෙන්නත් තිබ්බ අපේ උන්ටත් නේපාල් උන්ට වගේ හිතෙන හිතෙන එක කරන්න දුන්නනං. ලක් අම්ම අගමැති වෙලා, 'පුතේ' මුදල් ලේඛම් කරලා නවතින්නේ GenZ උන්ට control එක ගියානං. හොද වෙලාවට ගොබ්බසේන ගිය සැනින් Gen X and millennialsල යන්න ගියේ. අපේ GenZල සෑහෙන ඉස්සරහින් ඉන්නවා නේපාල් උන් එක්ක බලද්දී. මේ රැට්ට වගේ කල දුටුකල වල ඉහගන්න එන උන්ට පොඩි උන් ටක් ගාලා අහුවෙනව
     
    • Like
    Reactions: Yin And Yang

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    e kathmandu wala nagaradipathi man hitanne! oo kollanta sup eka dunna!
    ම්ම්ම්... ඊයේ මේකේ සුවාදීන ඔස්තාර්ලා ටික මැරෙන්න හැදුවා නේද නේපාලේ ජෙප්පෝ ටික අරගල කරලා කිසිම දේශපාලන අත්දැකීමක් නැති රැප් ගායකයෙක් අගමැති කරගන්න යනවා කියලා???

    ඌත් රැප් කිව්වට ඉන්ජිනියරින් කරපු එකෙක්...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator

    E lankawe! api yudda karapu / tax adu karapu janadipathi kenek elawala

    awurudu ganak desapalane karala gemak gahapu - international buwath elawala

    1988 wage idan patta pal kebara RAP kara kara idapu ekek janadipathikaragaththa!
     
    • Like
    Reactions: neo7x and ttj

    ඒක ඉතින් ජනතා පරමාදිපත්‍ය... ප්‍රජාතන්ත්‍රවාදය... ඔය සුපිරි බුලට් ටිකට කැමති අයත් මේ රටට වෙලා ඉන්නේ චන්දෙන් නියෝජිතයෝ පත් කරගන්න එකට එකග වෙලානේ... බහුතරය තෝරා ගත්තේ 88 ඉදලා පච රැප් කරපු එකා නම් අනිත් උන්ට කරන්න දෙයක් නෑ... ඊලග චන්දේ වෙනකම් කෙදිරි ගගා ඉන්නවා ඇර... වියලි කලාපේ අඩු කුලේ එකෙක් නෙවයි අම් රට දාලා වෙන තමන් කැමති එකෙක් ඉන්න රටකට යන්න පුලුවන්... එහෙම බැරි හිගන්නෙක් නම් මෙහෙට වෙලා බැන බැන කෙදිරි ගගා ඉන්න තියෙන්නේ ඊලග චන්දේ වෙනකම්...
     
    • Like
    Reactions: Mugen

    oh yah! eth job kara kara marenna nam me raten yanne. eken wadka na!

    mage point eka. wadi denage kamaththa hama welawema sarthaka naha kyana eka!
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    oh yah! eth job kara kara marenna nam me raten yanne. eken wadka na!

    mage point eka. wadi denage kamaththa hama welawema sarthaka naha kyana eka!
    මම කිව්වේ නෑ නේ වැඩිදෙනාගේ කැමැත්ත හැම වෙලේම සාර්තකයි කියලා... මම කිව්වෙ ගේම් එකේ රූල්ස් වලට යටත්ව තමයි සීන් එක වෙලා තියෙන්නේ... ඉතින් රිසල්ට් එකට අකමැති උන්ට නහයෙන් අඩ අඩා ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ... නිකමට හරි මගක් යද්දි තමන්ගේ පැත්තට බහුතරය තියනවා කියලා හිතෙනවා නම් දැන් නහයෙන් අඩන උන්ටත් අරගලයක් කරන්න පුලුවන් කැමති නම්...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කොහෙද අවාජතකයෝ මන් ලපය හොදයි කිව්වේ. තොපිට මහින්දට රනිලට බනිනකොට හරියට රිදෙනවා නේ. ඇයි උන් උබේ අප්පද
    උඹ එහෙම කිව්වේ නැද්ද පොන්ස් . හැබැයි අරුන්ගැන තිබ්බ උනන්දුව උඹට ලපයා ගැන නොතිබුනේ ලපයා උඹේ අප්පාද ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    e kathmandu wala nagaradipathi man hitanne! oo kollanta sup eka dunna!
    former Supreme Court chief justice

    ම්ම්ම්... ඊයේ මේකේ සුවාදීන ඔස්තාර්ලා ටික මැරෙන්න හැදුවා නේද නේපාලේ ජෙප්පෝ ටික අරගල කරලා කිසිම දේශපාලන අත්දැකීමක් නැති රැප් ගායකයෙක් අගමැති කරගන්න යනවා කියලා???

    ඌත් රැප් කිව්වට ඉන්ජිනියරින් කරපු එකෙක්...
    Paw yako! issella Bangali case eka yana kaale ude hawa news gehuwa. den Nepal case ekata news gahala kujeetha una set eka. 🤭🤭
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඉස්සර රජාගේ පුතා රජ වෙන සීන් වලදී හොඳට කරපු එවුනු ත් හිටියෙ.

    හොඳ බිස්නස් කාරයෝ, පොලිටික්කෝ ඉන්නවා ඉගෙන ගත්තේ නැති වුණාට ගේමක් ගහන්න සුක්ෂම මොළේ තියෙන උන්.

    නිලන්දාරින් සහයෝගය දෙනවා නම් system එක පඹයෙක් ට වුනත් ඇදගෙන යන්න පුළුවන්. නිලදාරී න් සහයෝගය දෙන්නේ නැති නිසා තමයි සැර පරුෂ එවුන් ලොක්කා කරන්න වෙලා තියෙන්නේ.
     
    Similar threads