කොහෙද අවාජතකයෝ මන් ලපය හොදයි කිව්වේ. තොපිට මහින්දට රනිලට බනිනකොට හරියට රිදෙනවා නේ. ඇයි උන් උබේ අප්පද
කොහෙද අවාජතකයෝ මන් ලපය හොදයි කිව්වේ. තොපිට මහින්දට රනිලට බනිනකොට හරියට රිදෙනවා නේ. ඇයි උන් උබේ අප්පද
විහිලුවට කිව්වට ඔව්ව එක්තරා මට්ටමකට ඇත්ත වෙන්නත් තිබ්බ අපේ උන්ටත් නේපාල් උන්ට වගේ හිතෙන හිතෙන එක කරන්න දුන්නනං. ලක් අම්ම අගමැති වෙලා, 'පුතේ' මුදල් ලේඛම් කරලා නවතින්නේ GenZ උන්ට control එක ගියානං. හොද වෙලාවට ගොබ්බසේන ගිය සැනින් Gen X and millennialsල යන්න ගියේ. අපේ GenZල සෑහෙන ඉස්සරහින් ඉන්නවා නේපාල් උන් එක්ක බලද්දී. මේ රැට්ට වගේ කල දුටුකල වල ඉහගන්න එන උන්ට පොඩි උන් ටක් ගාලා අහුවෙනවමූ තමා ලංකාවේ ජනාධිපති වෙන්න හිටියේ
![]()
Maina?ඕවා මොනවද .. අපි ජිවිත කාලෙම පිනට කකා බිබී හිටිපු එකෙක්ව ජනාදිපති කරේ .
e kathmandu wala nagaradipathi man hitanne! oo kollanta sup eka dunna!මෙයාද මේ කිව්ව රැප් ගායකයා???![]()
ම්ම්ම්... ඊයේ මේකේ සුවාදීන ඔස්තාර්ලා ටික මැරෙන්න හැදුවා නේද නේපාලේ ජෙප්පෝ ටික අරගල කරලා කිසිම දේශපාලන අත්දැකීමක් නැති රැප් ගායකයෙක් අගමැති කරගන්න යනවා කියලා???e kathmandu wala nagaradipathi man hitanne! oo kollanta sup eka dunna!
E lankawe! api yudda karapu / tax adu karapu janadipathi kenek elawalaම්ම්ම්... ඊයේ මේකේ සුවාදීන ඔස්තාර්ලා ටික මැරෙන්න හැදුවා නේද නේපාලේ ජෙප්පෝ ටික අරගල කරලා කිසිම දේශපාලන අත්දැකීමක් නැති රැප් ගායකයෙක් අගමැති කරගන්න යනවා කියලා???
ඌත් රැප් කිව්වට ඉන්ජිනියරින් කරපු එකෙක්...
ඒක ඉතින් ජනතා පරමාදිපත්ය... ප්රජාතන්ත්රවාදය... ඔය සුපිරි බුලට් ටිකට කැමති අයත් මේ රටට වෙලා ඉන්නේ චන්දෙන් නියෝජිතයෝ පත් කරගන්න එකට එකග වෙලානේ... බහුතරය තෝරා ගත්තේ 88 ඉදලා පච රැප් කරපු එකා නම් අනිත් උන්ට කරන්න දෙයක් නෑ... ඊලග චන්දේ වෙනකම් කෙදිරි ගගා ඉන්නවා ඇර... වියලි කලාපේ අඩු කුලේ එකෙක් නෙවයි අම් රට දාලා වෙන තමන් කැමති එකෙක් ඉන්න රටකට යන්න පුලුවන්... එහෙම බැරි හිගන්නෙක් නම් මෙහෙට වෙලා බැන බැන කෙදිරි ගගා ඉන්න තියෙන්නේ ඊලග චන්දේ වෙනකම්...E lankawe! api yudda karapu / tax adu karapu janadipathi kenek elawala
awurudu ganak desapalane karala gemak gahapu - international buwath elawala
1988 wage idan patta pal kebara RAP kara kara idapu ekek janadipathikaragaththa!
oh yah! eth job kara kara marenna nam me raten yanne. eken wadka na!ඒක ඉතින් ජනතා පරමාදිපත්ය... ප්රජාතන්ත්රවාදය... ඔය සුපිරි බුලට් ටිකට කැමති අයත් මේ රටට වෙලා ඉන්නේ චන්දෙන් නියෝජිතයෝ පත් කරගන්න එකට එකග වෙලානේ... බහුතරය තෝරා ගත්තේ 88 ඉදලා පච රැප් කරපු එකා නම් අනිත් උන්ට කරන්න දෙයක් නෑ... ඊලග චන්දේ වෙනකම් කෙදිරි ගගා ඉන්නවා ඇර... වියලි කලාපේ අඩු කුලේ එකෙක් නෙවයි අම් රට දාලා වෙන තමන් කැමති එකෙක් ඉන්න රටකට යන්න පුලුවන්... එහෙම බැරි හිගන්නෙක් නම් මෙහෙට වෙලා බැන බැන කෙදිරි ගගා ඉන්න තියෙන්නේ ඊලග චන්දේ වෙනකම්...
මම කිව්වේ නෑ නේ වැඩිදෙනාගේ කැමැත්ත හැම වෙලේම සාර්තකයි කියලා... මම කිව්වෙ ගේම් එකේ රූල්ස් වලට යටත්ව තමයි සීන් එක වෙලා තියෙන්නේ... ඉතින් රිසල්ට් එකට අකමැති උන්ට නහයෙන් අඩ අඩා ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ... නිකමට හරි මගක් යද්දි තමන්ගේ පැත්තට බහුතරය තියනවා කියලා හිතෙනවා නම් දැන් නහයෙන් අඩන උන්ටත් අරගලයක් කරන්න පුලුවන් කැමති නම්...oh yah! eth job kara kara marenna nam me raten yanne. eken wadka na!
mage point eka. wadi denage kamaththa hama welawema sarthaka naha kyana eka!
උඹ එහෙම කිව්වේ නැද්ද පොන්ස් . හැබැයි අරුන්ගැන තිබ්බ උනන්දුව උඹට ලපයා ගැන නොතිබුනේ ලපයා උඹේ අප්පාද ?කොහෙද අවාජතකයෝ මන් ලපය හොදයි කිව්වේ. තොපිට මහින්දට රනිලට බනිනකොට හරියට රිදෙනවා නේ. ඇයි උන් උබේ අප්පද
former Supreme Court chief justicee kathmandu wala nagaradipathi man hitanne! oo kollanta sup eka dunna!
Paw yako! issella Bangali case eka yana kaale ude hawa news gehuwa. den Nepal case ekata news gahala kujeetha una set eka.ම්ම්ම්... ඊයේ මේකේ සුවාදීන ඔස්තාර්ලා ටික මැරෙන්න හැදුවා නේද නේපාලේ ජෙප්පෝ ටික අරගල කරලා කිසිම දේශපාලන අත්දැකීමක් නැති රැප් ගායකයෙක් අගමැති කරගන්න යනවා කියලා???
ඌත් රැප් කිව්වට ඉන්ජිනියරින් කරපු එකෙක්...