නේපාල පොලව කම්පා වුනේ මේ ඝාතනයෙන්ද?

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බිලි පූජාවෙන් පස්සේ ඔය මස් බැතිමතුන් උයාගෙන අනුභව කරනවා.ඒ වගේම බෙදා ගන්නවා නොමිලේ.ඒක මගින් දෙවියන්ගේ අශීර්වාදය ගැනීමක්.මරපු සතා ස්වර්ගෙට යනවා.

    මාර අනුකම්පාව සත්තුගැන.... තෝවගේ උන්ව මරල බෙදල කන්න දීපල්ල.... තෝවගේ උන් ස්වර්ගෙට ගිහින්වත් ඉවරයක් වෙන්නැතෑ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාර අනුකම්පාව සත්තුගැන.... තෝවගේ උන්ව මරල බෙදල කන්න දීපල්ල.... තෝවගේ උන් ස්වර්ගෙට ගිහින්වත් ඉවරයක් වෙන්නැතෑ

    :D Hi :love: :love: :love:
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    Actually, I have no enough English knowledge to explain in English the whole system and the structure of the answer that you've asked about.. so sorry about that. :(

    But overall, I have to say one thing. First of all, "You have to be a Buddhist" and then, only then, you can find the answers for those questions. Because, there are many universal theories that you haven't learned. Specially "Karma" , "Chethanaawa(I don't know the exact English word for the whole meaning)"... etc.

    You don't trust "Tripitakaya" isn't it? Because you've have mentioned "time to time these books and scribes altered by writteres for their own personal well being.." and the example given. That could be the Bible or Quran! But not "Tripitakaya". So if you're thinking like that, then I can't help you with it. Because, as Buddhists, we must have a strong belief in "Tripitaka". It's not literature. It's not written according to personal opinions. See ? Sounds like, you don't know about the history either!

    And, The Lord Buddha has consumed meet.

    There are so many things have to be considered for your opinion but I couldn't do it right now. Specially in English! :lol:

    Perhaps this link would be useful... perhaps you could find out some answers from there..
    http://mahamevnawa.lk/inenglish/dhamma-talks/

    Perhaps, another one will explain you more. :)
    First of all your english is ok I understood what you were trying to say.. and I'm a Buddhist too! and I can understand sinhala perfectly well , usually when i'm drunk or high I used to talk or type in english, it's process and I'm ashamed of it..

    Sorry I you felt offended in my post I never intended that.. I think I'll have a chat with a good monk.. think you can recommend someone? :) That'll be great..
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නේපාලේ බහුතරය හින්දු.හුගක් අය නිර්මාංශික.මේ අනුව ලංකාවේ තරම් මස් කන අය හින්දු රටක නෑ.හින්දු ආගම මස් පිණිස සතුන් මරන එක අනුමත කරන්නේ නෑ.නමුත් දෙවියන් වෙනුවෙන් සතුන් මරන්න අවසර ඇත.

    අඩෝ මාර පමලදෙයියෙක්නෙ බන් මූ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    First of all your english is ok I understood what you were trying to say.. and I'm a Buddhist too! and I can understand sinhala perfectly well , usually when i'm drunk or high I used to talk or type in english, it's process and I'm ashamed of it..

    Sorry I you felt offended in my post I never intended that.. I think I'll have a chat with a good monk.. think you can recommend someone? :) That'll be great..

    he he.. oky.. glad to hear that.. :D

    I'll PM you later... :yes: :)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    බිලි පූජාවෙන් පස්සේ ඔය මස් බැතිමතුන් උයාගෙන අනුභව කරනවා.ඒ වගේම බෙදා ගන්නවා නොමිලේ.ඒක මගින් දෙවියන්ගේ අශීර්වාදය ගැනීමක්.මරපු සතා ස්වර්ගෙට යනවා.

    9305664.gif
    9305664.gif
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    nepal minissu gana me widiyata hithanne ubala ehe minissu ashraya karala nathi nisane mata nam me wenakam harak mas kallak kate tiyana eka nepal citizen kenekwath meet wela na anith eka un india bangali pakko wage neme harima awanka ahinsaka katawath karadarayak nathi minissu set ekak. e wagema poddak balapan pics wala inna unge look eka behethakata hari nepal minihek dakapu kattiya dannawa athi eyalage penuma me wage neme kiyala me asikkitha bili puja kathandare wenne india nepal border eka kittuwa ehe inne kawalam wechcha un ithin un karana deyak nisa mulu nepal ratema minissu mehema awasanawantha widiyata maruna eka gana sathutu wena eka hoda deyak neme
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බොරු බයිලා මම අහලා බැලුවා හින්දු ආගම අදහන කෙනෙක්ගේ මේ ගැන, ඌ කියනවා සත්තු මරන එකක් ගැන හින්දු ආගමේ නෑ කියලා, ඉන්දියාවේ එහෙම කවුරුත් කරන්නේ නෑලු.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    මැරුනෙත් ඔය බිලි පූජාවට සෙට් වෙච්ච එවුන්ද? මුන්ගෙ ටිකක් ඉන්දියන් ගතියක් තියෙනව. ශුවර්ද මේ නේපාලේ එවුන් කියලා???

    Ow Macho .....