නේපාල පොලව කම්පා වුනේ මේ ඝාතනයෙන්ද?

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    calf-slaughter-010.jpg

    http://www.theguardian.com/global-development-professionals-network/2014/nov/25/nepal-setting-out-to-challenge-the-worlds-largest-animal-sacrifice
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බොරු බයිලා මම අහලා බැලුවා හින්දු ආගම අදහන කෙනෙක්ගේ මේ ගැන, ඌ කියනවා සත්තු මරන එකක් ගැන හින්දු ආගමේ නෑ කියලා, ඉන්දියාවේ එහෙම කවුරුත් කරන්නේ නෑලු.

    භගවත් ගීතාවෙ නම් එහෙම නැතුව ඇති බං..
    කාලි කියන්නෙත් හින්දු දෙවි කෙනෙක් නේද බං ?

    කාලි බැල්ලිට කියල නෙ අර මුනේශ්වරම් මගුලෙත් සත්තු කපන්නෙ..
    උන් හින්දු තමයි.. confused !

    http://www.lankachannels.info/munneswaram-hindu-kovil/animal-killing-video_eec94fc48.html
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    භගවත් ගීතාවෙ නම් එහෙම නැතුව ඇති බං..
    කාලි කියන්නෙත් හින්දු දෙවි කෙනෙක් නේද බං ?

    කාලි බැල්ලිට කියල නෙ අර මුනේශ්වරම් මගුලෙත් සත්තු කපන්නෙ..
    උන් හින්දු තමයි.. confused !

    http://www.lankachannels.info/munneswaram-hindu-kovil/animal-killing-video_eec94fc48.html

    ඒක නම් මම දන්නේ නෑ මචන් නමුත් හින්දු ආගමේ එන භගවත් ගීතාවෙයි, පුරානස් කියන පොත් වල සත්තු මරන එක තහනම්, සත්තු මරන එක ඉන්දියාවේ පෙළක් පැති වල හිටපු ග්‍රෝත්‍රික මිනිස්සු කරපු එකක් පස්සේ හින්දු ආගමත් එක්ක මිශ්‍ර වෙන්න ඇති , ඒ වගේම සීක් ආගමේත් තියෙනවා සත්තු මරන්න කියලා. හින්දු කියන්නේ ලොකු ආගමක්, ඒකේ එක එක කොටස් තියෙනවා, උබ දැකලා ඇති නේ සායි බබා,මට අම්රිතානන්දමයි වගේ එවුන් ඉන්නේ :P එතකොට ජෛන ආගම, සීක් ආගම ඒ වගේම ගොඩක් තියෙනවා නිකා වගේ, අන්න ඒ පෙළක් නිකා වල තමයි සත්තු මරන්න අවසර තියෙන්නේ.

    ආහ් ඒක නෙවෙයි මට අම්රිතානන්දමයි එළකිරි එකෙත් ඉන්නවා. :yes::lol:
    http://www.elakiri.com/forum/member.php?u=517264
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඒක නම් මම දන්නේ නෑ මචන් නමුත් හින්දු ආගමේ එන භගවත් ගීතාවෙයි, පුරානස් කියන පොත් වල සත්තු මරන එක තහනම්, සත්තු මරන එක ඉන්දියාවේ පෙළක් පැති වල හිටපු ග්‍රෝත්‍රික මිනිස්සු කරපු එකක් පස්සේ හින්දු ආගමත් එක්ක මිශ්‍ර වෙන්න ඇති , ඒ වගේම සීක් ආගමේත් තියෙනවා සත්තු මරන්න කියලා. හින්දු කියන්නේ ලොකු ආගමක්, ඒකේ එක එක කොටස් තියෙනවා, උබ දැකලා ඇති නේ සායි බබා,මට අම්රිතානන්දමයි වගේ එවුන් ඉන්නේ :P එතකොට ජෛන ආගම, සීක් ආගම ඒ වගේම ගොඩක් තියෙනවා නිකා වගේ, අන්න ඒ පෙළක් නිකා වල තමයි සත්තු මරන්න අවසර තියෙන්නේ.

    ආහ් ඒක නෙවෙයි මට අම්රිතානන්දමයි එළකිරි එකෙත් ඉන්නවා. :yes::lol:

    lol මට අමිරිතා
    අපේ පැත්තෙ ෂොප් එකක් තිබ්බ game zone කියල..
    ඕකෙ මැෂින් පහ හයක් දාල games දාල games ගහනව..
    දිනන උන්ට තෑගී දෙනව.. විකාර ගොඩයි.. ඌ හොදට බිස්නස් කරගෙන හිටිය.. අපි ඉතිං උදේ ඉදන් හවස් වෙනකන් ඕකෙ.. game ගහන්නෙ නෑ.. ඌ හෙන ෆිට් එක නිසා.. කතාව දාගෙන ඉන්නව.. ගෙවල් ලග නිසා ගිහිං..

    ඕකට කවුරු හරි එකෙක් සායි මාම ව පෙන්නල හෙන නයෙක් ඇරල..
    මූ ගෙනත් ගැහුව හෙන අලි සායි බබාගෙ පින්තූරයක්.. ඇතුල් උන ගමන් පේන්නෙ ඒ පින්තුරෙ.. අපි අහපුවාම අර ඌට ඇරපු නයා අපිටත් ඇරිය.. අපි උකෙන් හිනා වෙලා කිව්ව ඌට හොදට.. ගණන් ගත්තෙ නෑ..

    මාසයයි ගිගෙ.. කඩේ බංකොලොත්..
    කොටින්ම අපිටත් යන්න එපා වෙන තැනට වැඩ උනා..
    දැන් මම කියන්නෙ නෑ photo එක ගහපු නිසා උනා කියල..
    හැබැයි ඇතුළු වෙද්දීම අරූගෙ පින්තුරෙ දැක්කාම මස්තබාල්දු වෙලා යනව ඇතුලට එන එකාව ඒක වෙන්න ඇති ගොඩක් දුරට..

    :lol::lol::lol:

    ඔව් බං දැන් මේ බුද්දහගමේ උනුත් පේන්නෙ නැද්ද..
    බුද්දහගම පැත්තකින් තියල පලතුරු වට්ටි උස්සගෙන මිත්‍යා දෘෂ්ටික හින්දු ආගමේ දෙවිවරුන්ගෙ පිහිට ඉල්ලගෙන දේවාල අස්සෙ රිංගගෙන දැනගගහෙන මැරෙන්නෙ..
    ඒ මදිවට ජෝතිෂ්‍යයෙන් ලයිෆ් එක තීරණය කරගෙන අඩ අඩ ඉන්නෙ..
    ඒ වගේ තමයි..

    :dull::dull::dull:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83

    .......

    ඔව් බං දැන් මේ බුද්දහගමේ උනුත් පේන්නෙ නැද්ද..
    බුද්දහගම පැත්තකින් තියල පලතුරු වට්ටි උස්සගෙන මිත්‍යා දෘෂ්ටික හින්දු ආගමේ දෙවිවරුන්ගෙ පිහිට ඉල්ලගෙන දේවාල අස්සෙ රිංගගෙන දැනගගහෙන මැරෙන්නෙ..
    ඒ මදිවට ජෝතිෂ්‍යයෙන් ලයිෆ් එක තීරණය කරගෙන අඩ අඩ ඉන්නෙ..
    ඒ වගේ තමයි..

    :dull::dull::dull:

    :yes::yes::yes: