බොරු බයිලා මම අහලා බැලුවා හින්දු ආගම අදහන කෙනෙක්ගේ මේ ගැන, ඌ කියනවා සත්තු මරන එකක් ගැන හින්දු ආගමේ නෑ කියලා, ඉන්දියාවේ එහෙම කවුරුත් කරන්නේ නෑලු.
භගවත් ගීතාවෙ නම් එහෙම නැතුව ඇති බං..
කාලි කියන්නෙත් හින්දු දෙවි කෙනෙක් නේද බං ?
කාලි බැල්ලිට කියල නෙ අර මුනේශ්වරම් මගුලෙත් සත්තු කපන්නෙ..
උන් හින්දු තමයි.. confused !
http://www.lankachannels.info/munneswaram-hindu-kovil/animal-killing-video_eec94fc48.html
එතකොට ජෛන ආගම, සීක් ආගම ඒ වගේම ගොඩක් තියෙනවා නිකා වගේ, අන්න ඒ පෙළක් නිකා වල තමයි සත්තු මරන්න අවසර තියෙන්නේ. 

ඒක නම් මම දන්නේ නෑ මචන් නමුත් හින්දු ආගමේ එන භගවත් ගීතාවෙයි, පුරානස් කියන පොත් වල සත්තු මරන එක තහනම්, සත්තු මරන එක ඉන්දියාවේ පෙළක් පැති වල හිටපු ග්‍රෝත්‍රික මිනිස්සු කරපු එකක් පස්සේ හින්දු ආගමත් එක්ක මිශ්‍ර වෙන්න ඇති , ඒ වගේම සීක් ආගමේත් තියෙනවා සත්තු මරන්න කියලා. හින්දු කියන්නේ ලොකු ආගමක්, ඒකේ එක එක කොටස් තියෙනවා, උබ දැකලා ඇති නේ සායි බබා,මට අම්රිතානන්දමයි වගේ එවුන් ඉන්නේඑතකොට ජෛන ආගම, සීක් ආගම ඒ වගේම ගොඩක් තියෙනවා නිකා වගේ, අන්න ඒ පෙළක් නිකා වල තමයි සත්තු මරන්න අවසර තියෙන්නේ.
ආහ් ඒක නෙවෙයි මට අම්රිතානන්දමයි එළකිරි එකෙත් ඉන්නවා.![]()






.......
ඔව් බං දැන් මේ බුද්දහගමේ උනුත් පේන්නෙ නැද්ද..
බුද්දහගම පැත්තකින් තියල පලතුරු වට්ටි උස්සගෙන මිත්‍යා දෘෂ්ටික හින්දු ආගමේ දෙවිවරුන්ගෙ පිහිට ඉල්ලගෙන දේවාල අස්සෙ රිංගගෙන දැනගගහෙන මැරෙන්නෙ..
ඒ මදිවට ජෝතිෂ්‍යයෙන් ලයිෆ් එක තීරණය කරගෙන අඩ අඩ ඉන්නෙ..
ඒ වගේ තමයි..


