ලංකාවෙත් ඉතින් ඔය මට්ටමේ දේවල් උනානේ, දැන් නේපාලෙට අනේ අපොයි කිව්වට
ගොඩක් මැද්දේ හිටියේ කුඩ්ඩෝ බන් උන් හොදට බඩු ඉස්සුවා අරගලේ නාමෙන්.ලංකාවෙත් ඉතින් ඔය මට්ටමේ දේවල් උනානේ, දැන් නේපාලෙට අනේ අපොයි කිව්වට
පංති වෛරය
Yes yes seeya will play the savior role once againYes, after the saturation of the vehicle demand, the tax income will reduce, but they still have not managed to reduce the government expenditure. hence, they need to print money, and in 2028 we need to pay back loans too. This will lead us to an economic slump, and the Jeppos will have no chance of winning the next election.
Danatath okunge samahara pethi wala unta kannath neeඔකුන් අලුතෙන්ම හදල ඉවර උනු හිල්ටන් එක ගිනිතිබ්බා නේද කාලකන්නි. ජොබ් කීයක් නම් දෙන්න තිබ්බ ඉන්වෙස්ට්මන්ට් එකක්ද. රටට වෙලාතියෙන හානිය මම හිතන්නේ අවුරුදු 10-15 යයි නොර්මල් වෙන්න. කාලකන්නිට හොදම එකෙන් උද්දමනයක් ඒවි![]()
Is this a sarcastic tone? Never mind. Ranil will never become the president again.Yes yes seeya will play the savior role once again
මාරම බුද්ධිමත් විදියට ගලාගෙන ගියා මොනවට කියනවද ඒ ගැන.සිරිලංකාවේ අරගලේ වැඩි හරියක් හිටියේ 70s 80s උපන් අය. ඒකයි ලංකාවේ අරගලය බුද්ධිමත් විදියට ගලාගෙන ගියේ
machan, ookunta mole thiyana set ekak nemei oya. rellata yanne