Looks beautiful.. I travel a lot but never to these parts. The lack of proper accommodation facilities is the deterrent. May be one day. Thanks for sharing the information.

මාර ලස්සනයි මචං. මගෙත් bucket list එකේ තියෙන plan එකක්. හැබැයි ඇගේ හයිය ඇති කාලෙ යන්න ඕන. Rep added

Patta macho, matath puduma asawak thiyenawa Mt kailash trek eka karanna
තැන්ක්ස් මචං විස්තර වලට![]()


bump

Bump

Must be the best post I’ve ever read here. Thanks
ela machan..rep +
පට්ට...
පිස්සු පූසෙක්ම තමයි ..
tfs

Bump
tfs+



Mustang
walata giye nadda
patta machan+

pissu watenawa..
යන්න නෙවේ බන් අහන්නෙ..පේන හැටියට ඔය ට්රැක් වල ඕෆ් රෝඩ් බයික් වලට වගේ යන්න පුලුහන් නෙ..එහෙම කට්ටිය යන්නෙ නැද්ද?පරිසරය විනාශ වෙන නිසා යන්න දෙන්නෙ නැද්ද?ලස්සන පින්තූර ටික.. බෙදාගත්තට ස්තුතියි


යන්න නෙවේ බන් අහන්නෙ..පේන හැටියට ඔය ට්රැක් වල ඕෆ් රෝඩ් බයික් වලට වගේ යන්න පුලුහන් නෙ..එහෙම කට්ටිය යන්නෙ නැද්ද?පරිසරය විනාශ වෙන නිසා යන්න දෙන්නෙ නැද්ද?ලස්සන පින්තූර ටික.. බෙදාගත්තට ස්තුතියි
Bicycle walin nan samaharu yanawa. amaru hari, padipel walin thallu karagena giye.
Motorcycle walin palleha hariye samahara kotas wala yanna puluwan boralu parak wage thiyena hinda. Habai mulu trek ekama nan yanna baha padipelui anathiya wadi amaru thanui thiyena hinda.
Sthuthiy machan.

බෙන් 10;25028759 said:bump

ඉස්සර අපේ ප්රොජෙක්ට් එකක වැඩ කරා මචං නේපාලෙ කොල්ලෙක්. පොර ඉන්නෙත් කත්මන්ඩු වල. මාත් එක්ක ඉස්සර විස්තර කතා කරනව. එයාට තියෙන්නෙ හොන්ඩ හොනට් එකක්ලු. යාලුවො එක්ක ඔය කඳු වල බයික් පදින එක කිව්ව පොරගෙ ආසම වැඩේ. තව එක එක කතා වගයකුත් කිව්ව මචං. හිම කාලෙට චූ දාන්න ගියොත් ඒව බිමට වැටෙන්න කලින් හිම වෙනව කිව්ව. තව ටොයිලට් යන්න හෙම වතුර ගෙනියනව නම් රත් කරලලු ගෙනියන්නෙ නැත්නම් මගදි අයිස් වෙනවලු. තව පොර කිව්වෙ නම් ඒ පැත්ත දුෂ්කරයි කියල. කොහොමහරි මටත් එහේ එන්න කියල කතා කරා බං වැඩ වලට හිරවෙලා නිසා තාම යන්න බැරිවුණා. මේක දැක්කම නම් රවුමක් දාල එන්න හිතෙනව![]()
![]()
![]()

patta![]()


![]()
පට්ට බං...පිස්සු හැදෙනවා![]()
Rep added ...nepal kellekge taste baluwe ndda![]()


patta

