නේපාල හිමාලයේ දින 21ක්

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :cool: Looks beautiful.. I travel a lot but never to these parts. The lack of proper accommodation facilities is the deterrent. May be one day. Thanks for sharing the information.

    bohoma sthuthiy machan.
    Nawathina than nan podi kattak thamai. ;)

    මාර ලස්සනයි මචං. මගෙත් bucket list එකේ තියෙන plan එකක්. හැබැයි ඇගේ හයිය ඇති කාලෙ යන්න ඕන. Rep added

    Aniwa machan. Ange haiya thiyena kaale awidapan puluwan tharan. :yes:

    Patta macho, matath puduma asawak thiyenawa Mt kailash trek eka karanna

    Ela ela. Mt Kailash habai poddak sankeernai meeta wadiya mokada chene tibet walata yanna ona hinda. mewage lesiyen yanna baruwa athi.

    තැන්ක්ස් මචං විස්තර වලට :love::love:

    :love::love:

    :D
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    පට්ට...
    පිස්සු පූසෙක්ම තමයි ..
    tfs

    Haha. ;)

    Bohoma sthuthiy!!

    :love::love:

    :D

    Mustang
    walata giye nadda

    Lower mustang haraha yawenawa machan trek eka. Upper mustang nan giye naha. ehe yanna wenama permit ganna ona.

    patta machan+

    Elakiri machan. :D

    pissu watenawa..

    Bohoma sthuthiy machan.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    යන්න නෙවේ බන් අහන්නෙ..පේන හැටියට ඔය ට්‍රැක් වල ඕෆ් රෝඩ් බයික් වලට වගේ යන්න පුලුහන් නෙ..එහෙම කට්ටිය යන්නෙ නැද්ද?පරිසරය විනාශ වෙන නිසා යන්න දෙන්නෙ නැද්ද?ලස්සන පින්තූර ටික.. බෙදාගත්තට ස්තුතියි
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යන්න නෙවේ බන් අහන්නෙ..පේන හැටියට ඔය ට්‍රැක් වල ඕෆ් රෝඩ් බයික් වලට වගේ යන්න පුලුහන් නෙ..එහෙම කට්ටිය යන්නෙ නැද්ද?පරිසරය විනාශ වෙන නිසා යන්න දෙන්නෙ නැද්ද?ලස්සන පින්තූර ටික.. බෙදාගත්තට ස්තුතියි

    Bicycle walin nan samaharu yanawa. amaru hari, padipel walin thallu karagena giye. ;)
    Motorcycle walin palleha hariye samahara kotas wala yanna puluwan boralu parak wage thiyena hinda. Habai mulu trek ekama nan yanna baha padipelui anathiya wadi amaru thanui thiyena hinda. :no:

    Sthuthiy machan.
     
    Last edited:
    • Like
    Reactions: laknath123

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යන්න නෙවේ බන් අහන්නෙ..පේන හැටියට ඔය ට්‍රැක් වල ඕෆ් රෝඩ් බයික් වලට වගේ යන්න පුලුහන් නෙ..එහෙම කට්ටිය යන්නෙ නැද්ද?පරිසරය විනාශ වෙන නිසා යන්න දෙන්නෙ නැද්ද?ලස්සන පින්තූර ටික.. බෙදාගත්තට ස්තුතියි

    Bicycle walin nan samaharu yanawa. amaru hari, padipel walin thallu karagena giye. ;)
    Motorcycle walin palleha hariye samahara kotas wala yanna puluwan boralu parak wage thiyena hinda. Habai mulu trek ekama nan yanna baha padipelui anathiya wadi amaru thanui thiyena hinda. :no:

    Sthuthiy machan.

    ඉස්සර අපේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරා මචං නේපාලෙ කොල්ලෙක්. පොර ඉන්නෙත් කත්මන්ඩු වල. මාත් එක්ක ඉස්සර විස්තර කතා කරනව. එයාට තියෙන්නෙ හොන්ඩ හොනට් එකක්ලු. යාලුවො එක්ක ඔය කඳු වල බයික් පදින එක කිව්ව පොරගෙ ආසම වැඩේ. තව එක එක කතා වගයකුත් කිව්ව මචං. හිම කාලෙට චූ දාන්න ගියොත් ඒව බිමට වැටෙන්න කලින් හිම වෙනව කිව්ව. තව ටොයිලට් යන්න හෙම වතුර ගෙනියනව නම් රත් කරලලු ගෙනියන්නෙ නැත්නම් මගදි අයිස් වෙනවලු. තව පොර කිව්වෙ නම් ඒ පැත්ත දුෂ්කරයි කියල. කොහොමහරි මටත් එහේ එන්න කියල කතා කරා බං වැඩ වලට හිරවෙලා නිසා තාම යන්න බැරිවුණා. මේක දැක්කම නම් රවුමක් දාල එන්න හිතෙනව ;) ;) ;)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar254425_4.gif

    පට්ට බං...පිස්සු හැදෙනවා :D
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    බෙන් 10;25028759 said:

    :D

    ඉස්සර අපේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරා මචං නේපාලෙ කොල්ලෙක්. පොර ඉන්නෙත් කත්මන්ඩු වල. මාත් එක්ක ඉස්සර විස්තර කතා කරනව. එයාට තියෙන්නෙ හොන්ඩ හොනට් එකක්ලු. යාලුවො එක්ක ඔය කඳු වල බයික් පදින එක කිව්ව පොරගෙ ආසම වැඩේ. තව එක එක කතා වගයකුත් කිව්ව මචං. හිම කාලෙට චූ දාන්න ගියොත් ඒව බිමට වැටෙන්න කලින් හිම වෙනව කිව්ව. තව ටොයිලට් යන්න හෙම වතුර ගෙනියනව නම් රත් කරලලු ගෙනියන්නෙ නැත්නම් මගදි අයිස් වෙනවලු. තව පොර කිව්වෙ නම් ඒ පැත්ත දුෂ්කරයි කියල. කොහොමහරි මටත් එහේ එන්න කියල කතා කරා බං වැඩ වලට හිරවෙලා නිසා තාම යන්න බැරිවුණා. මේක දැක්කම නම් රවුමක් දාල එන්න හිතෙනව ;) ;) ;)

    Aniwa. rawumak dala waren. Ehe ekek anurana hinda hondama athdakimak ganna puluwan wei samanyen yana sancharakayekta ganna bari. :)

    :love::love:

    avatar254425_4.gif

    පට්ට බං...පිස්සු හැදෙනවා :D

    Bohoma sthuthiy machan.
     
    • Like
    Reactions: sithija.h

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Ela machan. uba job karanawada. dawas 30 niwadu gathee kohomada? oya wage trip yanda uba hodata earn karanawa athi neda? eye gana podak dapan. thanks machan