Ela ban.....patta thread eka
බුද්ධාගම විකුණන් කන හින්දු රටක්. රට ගොඩක් සිතලයි. Hot water සාමාන්‍ය ගෙවල් වල නැහැ. රටේ ඉන්න උං ගොඩක් නාං නැහැ . නේපාල් කෙල්ලන් නම් පොත්ත සුදු නිසා ලස්සන යි.අවුල නාන් නැති එක තමා. අරක්කු ගොඩක් කඩ වල විකුණන වා home made බඩු.අනික නෙප්පො හෙන පණ්ඩිත යි.ලාබෙට බඩු ගහන්න පුළුවන් රටක් . Budget holiday එකකට unath hoda රටක් .
පට්ටම ට්‍රෙක් එකක්
Travel insurance එකක් ගන්නේ කොහොමද කොච්චර ගානක් යනවද කියල කියන්න පුලුවන්ද?

42++
BUMP ++++++

Bump
Supiri

චෑන් නේ

Ubala kandu nagin nathi kaaleta karana JOB eka mokakda ban...matath ohoma yanda patta asai..eth niwadui salli thamai naththe

bump

Supiri pictures tika. Thank you very much


pattai bro 9+
wow!
machan hiking experience nathi unta kohomada meka recommend karanne?

bump

mara lassani bn.kohomahari yanna oni.wadiya photos nathi hinda ahanne hima kadu oya trek eke ahu wenne nadda?athin pena kadu nagge nadda?ewa naginna puluwanda?
BUMP

වටිනවා..! ජය..! Rep+
Travel to Himalaya. BUMP

supiri , , , Air tickets onanam kiyanna , ,Elakiri Memberslata max discount dala dennam

මචං visa කොහොමද?arrival visa ද?මගේ යාලුවෝ ඉන්නවා නේපාල් හිංදිත් කතා කරන්න පුලුවන් මට visa ගැන පොඩ්ඩක් කියපං මචං මාර ආසාවෙන් ඉන්නේ නේපාල් යන්න

ඔය ගමන් වල ආරක්ෂාව කොහොමද මචං??
ට්‍රයල් වල ඇවිදින්නේ නැතුව ජීප් ටුවර් වගේ එව්වා නැද්ද මේ අවට ඇවිදින්න.. මේ පින්තූර දැක්කාම යන්නම හිතුන..
