නේපාල_ක්‍රිකට්_ජය
නේපාල ක්‍රිකට් ජය කරා ගෙන යන පුබුදු
පුබුදු දසනායක නේපාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පුහුණු කරු ලෙස කටයුතු කරයි. ඔහු පසුගිය වසර දෙක සිට නේපාල ක්‍රිකට් කණ්ඩායම පුහුණු කරමින් සිටී.ඔහුගේ මග පෙන්වීම යටතේ පුහුණුව ලත් නේපාල කණ්ඩායම T 20 ලෝක කුසලාන තරඟයට මෑතකදී සුදුසුකම් ලැබුහ.එය නේපාල ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් අත් කරගත් විශාලතම ජයග්‍රහණයයි.
පුබුදු දසනායක කැනඩාවේ පුරවැසි භාවය ලබා සිටින අතර කැනඩාවට යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කොට තිබේ.
බීබීසී නේපාල සේවයේ ජිතේන්ද්‍ර රවුට් කළ සාකච්ජාවක් මේ.
හඬ පටය මෙතනින් අහන්න . Click Here

ela... issara (1994 wage...) team ekata gahuwa mathakai... 