නේවි_රුවන්ටත් බඩු බනිස්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    නේවි_රුවන්ටත් බඩු බනිස්

    කඩුවෙල හංවැල්ල රජ දහන කරගත් පාතාල ලෝකයේ නම ගිය "නේවි රුවන්" පැහැර ගනී

    මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක සැකකරුවෙක්‌

    ruwan.jpg

    පාතාල ලෝකයේ තවත් නමගිය අපරාධකරුවකු වූ රුවන් චන්දිමාල් ඩෙෆ් නොහොත් නේවි රුවන් නමැත්තා නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (3 දා) පැහැරගෙන ගොස්‌ ඇත.

    කඩුවෙල හංවැල්ල ප්‍රදේශය සිය පාතාල රජ දහන කර ගෙන සිටි නේවි රුවන් කප්පම් ගැනීම්, මිනී මැරුම් ඇතුළු

    අපරාධ රාශියකට සම්බන්ධ බව පොලිසිය පවසයි.

    කඩුවෙල වසන්ත ඇතුළු පුද්ගලයන් පස්‌ දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ නේවි රුවන් නාවික හමුදාවෙන් පලා ආ සෙබළෙකි.

    වසර හතක්‌ තිස්‌සේ නාවික හමුදා ඩෝරා යාත්‍රාවක රාජකාරි කළ නේවි රුවන් පසුව ඉන් ඉවත් වී කරාටේ ධම්මික මෙහෙය වූ පාතාල කල්ලියට එක්‌ වූයේය. කඩුවෙල වසන්ත ඇතුළු පුද්ගලයන් පස්‌ දෙනකු ඝාතනය කළේ ඔහු කරාටේ ධම්මිකගේ කල්ලියේ සිටියදීය.

    මෙම සිද්ධියෙන් පසු අත්අඩංගුවට පත් වූ නේවි රුවන් වසර කිහිපයක්‌ද බන්ධනාගාරගතව සිටියේය. ඇප මත මුදා හැරීමෙන් පසු මොහු කරාටේ ධම්මිකගේ කල්ලියෙන් ඉවත්වී වෙනමම පාතාල කල්ලියක්‌ බිහිකර ගෙන විවිධ අපරාධවල නිරත වීය. කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන් මොහු මාසිකව ලක්‍ෂ ගණනින් කප්පම් ලබාගත් බව කියනු ලැබේ.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති...:yes: