නොඉපදෙන මිනිස්සු.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහම කරා කියලා එකට සිතක් සම්බන්ද උනොත් තමයි කලලයක් විදිහට වැඩෙන්නේ, සිතක් නැත්තන් එතන ප්‍රානියෙක් නැ මාහා ජීවයක් නැ

    එතකොට ලැබ් එකේ හදෙන මනුස්සයක් මනුස්සයෙක් නෙමෙයිද.?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    කොහේ හැදුනත් සිතක් සම්බන්ද උනොත් විතරයි ජීවයක් තියෙන්නේ, මනුස්සයෙක්ද සතෙක්ද අදාල නැ, සිතක් නැතුව බවුතික ඒවාට ජීවයක තත්වයක් ගන්න බැනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    okata uththarayak ganna puluwan machan me vishwaya thula thiyena siyaluma jeevi grahaloka tika hoyagathhoth

    ethkota apita mechcharayai saththu inne kiyala agayak hithaganna puluwan,

    eth danata prashne saththu kochchara innawada kiyana ekayi,

    anika jeewath wena saththu kochchara pramanayak innawada

    unge athama minissu wenna oya kiyana hatiyata ehenam un marennath oni.

    anika ehenam awasana jeevi sathwaya dakwa (earth eka athule withrak) marenna ona,

    kumbiya ge idan hama ekama,

    ethkota meat walin yapena minissu:baffled::baffled:

    ක්‍රමිකව වෙන දෙයක්නෙ බන්.

    සත්තු මැරෙනකොට මිනිස්සු ගොඩක් ඉපඩේන නිසා ක්‍රමයෙන් සත්තු ඔක්කොම මිනිස්සු වෙනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Nice concept and kudos for you for thinking out of the box!! But a human being is the most demanding being on the planet.So just eight billion human beings are creating problems for the earth already.Imagine what will happen if there were trillions of human beings.And also there will be no bio-diversity on earth after that which in turn will destruct the food cycle!! :):P

    ofcourse it's not practically possibe

    don't think in practical terms, think in logical terms. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහේ හැදුනත් සිතක් සම්බන්ද උනොත් විතරයි ජීවයක් තියෙන්නේ, මනුස්සයෙක්ද සතෙක්ද අදාල නැ, සිතක් නැතුව බවුතික ඒවාට ජීවයක තත්වයක් ගන්න බැනේ

    ඉතින් කෘතිමව හරි සම්සේචනය වෙද්දි මැරෙන මැරෙන සත්තුන්ගෙ ආත්ම/සිත් මනුස්සයො වෙයි. එතකොට ක්‍රමිකව සත්තු ඔක්කොම මනුස්සයො වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහේ හැදුනත් සිතක් සම්බන්ද උනොත් විතරයි ජීවයක් තියෙන්නේ, මනුස්සයෙක්ද සතෙක්ද අදාල නැ, සිතක් නැතුව බවුතික ඒවාට ජීවයක තත්වයක් ගන්න බැනේ
    සිතක් සම්බන්ධ වෙන්න මවුකුසක මේ වැඩේ වෙන්න ඕනෙමයි කියල නියමයක් නැතුව ඇති එහෙනං. :oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඉතින් කෘතිමව හරි සම්සේචනය වෙද්දි මැරෙන මැරෙන සත්තුන්ගෙ ආත්ම/සිත් මනුස්සයො වෙයි. එතකොට ක්‍රමිකව සත්තු ඔක්කොම මනුස්සයො වෙයි.

    සත්තු අඩු වෙනකොට මිනිස්සු වැඩිවෙන එක, සත්තු මනුස්සයෝ වෙනවා කියන්න බැ, එක වෙන්නේ කර්මානුරුපිව, ගොඩක් වෙලාවට ඉහල තල වල ඉන්න හෝ වෙනත් මාන වල ඉන්න මිනිස්සු තමයි ඉපදිලා, ජනගහනය වැඩි වෙලා පෙන්නේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිතක් සම්බන්ධ වෙන්න මවුකුසක මේ වැඩේ වෙන්න ඕනෙමයි කියල නියමයක් නැතුව ඇති එහෙනං. :oo:

    අන්ජඩද, ජලාබුජ, ඕපපාතික, සංසේදජ කියල ක්‍රම හතරක් වෙන්නලා තියෙන්නේ විද්‍යාවේ පෙන්නනේ ක්‍රම තුනනේ ඕපපාතික තම විද්‍යාවට අහු වෙලා නැනේ
     
    • Like
    Reactions: KasunKDP

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අන්ජඩද, ජලාබුජ, ඕපපාතික, සංසේදජ කියල ක්‍රම හතරක් වෙන්නලා තියෙන්නේ විද්‍යාවේ පෙන්නනේ ක්‍රම තුනනේ ඕපපාතික තම විද්‍යාවට අහු වෙලා නැනේ

    :shocked::eek::yes::yes:
    අඩෝ ඔව්මයි බං! බලහන්කො බුදුන් වහන්සේගෙ ධර්මය අදටත් වලඟු හැටි. තාම විද්‍යාව ඒකෙන් දශමයක් තරම්වත් දියුණු නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සත්තු අඩු වෙනකොට මිනිස්සු වැඩිවෙන එක, සත්තු මනුස්සයෝ වෙනවා කියන්න බැ, එක වෙන්නේ කර්මානුරුපිව, ගොඩක් වෙලාවට ඉහල තල වල ඉන්න හෝ වෙනත් මාන වල ඉන්න මිනිස්සු තමයි ඉපදිලා, ජනගහනය වැඩි වෙලා පෙන්නේ

    මෙහෙම හිතපන්කො. දැනට එක සතෙක් මැරුනම ඌට ආයෙත් ඉපසෙන්න සත්තව මවුකුසවල් 100000 කුයි මිනිස් මවු කුසවල් 1 කුයි තියනවකියල. ඒත්, අරවිදියට අසීමාන්තිකව මිනිස් සම්සේචන වැඩි වෙනකොට අර මිනිස් මවුකුසවල් ප්‍රමානය වැඩි වෙනව. එතකොට සත්තුන්ට මිනිහෙක් වෙන්න පුලුවන් සම්බාවිතාවෙ වැඩි වෙනව. ඉතින් ඔහොම කාලයක් යඩ්ඩි මිනිස් ප්‍රතිශතය වැඩිවිම ඇක්සලරේට් වෙනව.

    උබ කියන විදියට වෙන්නෙ ස්වාබාවිකව උනාම විතරයි. ඒත් මම මෙතන කියන්නෙ අතිශය කෘතිම සිනාරියො එකක් ගැන
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113

    වැඩිපුර ආත්ම සත්ව ස්වබාඅයෙන් මුදවල මනුස්ස්ස ස්වබාවයට ගන්න තිබ්බ නේද.?

    ඔන්න ඕක නිසා තමයි අම්මා හෝ තාත්තා මැරීම ඉතා විශාල පාප කර්මයක් වෙන්නේ :). මොකද තමන්ව අර ගන්ධබ්බ ආත්මයෙන් මුදවලා මනුස්ස ස්වභාවයට ගත්තේ ඒ අය :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න ඕක නිසා තමයි අම්මා හෝ තාත්තා මැරීම ඉතා විශාල පාප කර්මයක් වෙන්නේ :). මොකද තමන්ව අර ගන්ධබ්බ ආත්මයෙන් මුදවලා මනුස්ස ස්වභාවයට ගත්තේ ඒ අය :)

    :):yes:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    උබට මොන්ගල්ද මැට්ටො?:lol::lol: සත්තුන්ගෙ විඥානය උබට ගලවල ගන්න පුලුවන්ද? විඥානය බැසගන්නෙ කර්මාණුරූපව. ඒ ඒ පන්ච උපාදානස් කන්දයට බැසගන්නෙ ඊට අදාල කර්මයක් තියෙන කෙනෙක්. සත්තුනව මනුස්ස ලෝකට ගන්න අපිට බෑ.තිරිසන් ලෝකෙට කෙනෙක් වැටුනොත් කල්ප ගානකට මනුස්ස ආත්මයක ඉපදෙන්නෙ නෑ කියන්නෙ ඒකයි. අපිට පුලුවන් තිරිසන් අපායට නොවැටී ඉන්න.
     
    මටමොන්ගල්

    මෙහෙම හිතපන්කො. දැනට එක සතෙක් මැරුනම ඌට ආයෙත් ඉපසෙන්න සත්තව මවුකුසවල් 100000 කුයි මිනිස් මවු කුසවල් 1 කුයි තියනවකියල. ඒත්, අරවිදියට අසීමාන්තිකව මිනිස් සම්සේචන වැඩි වෙනකොට අර මිනිස් මවුකුසවල් ප්‍රමානය වැඩි වෙනව. එතකොට සත්තුන්ට මිනිහෙක් වෙන්න පුලුවන් සම්බාවිතාවෙ වැඩි වෙනව. ඉතින් ඔහොම කාලයක් යඩ්ඩි මිනිස් ප්‍රතිශතය වැඩිවිම ඇක්සලරේට් වෙනව.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙහෙම හිතපන්කො. දැනට එක සතෙක් මැරුනම ඌට ආයෙත් ඉපසෙන්න සත්තව මවුකුසවල් 100000 කුයි මිනිස් මවු කුසවල් 1 කුයි තියනවකියල. ඒත්, අරවිදියට අසීමාන්තිකව මිනිස් සම්සේචන වැඩි වෙනකොට අර මිනිස් මවුකුසවල් ප්‍රමානය වැඩි වෙනව. එතකොට සත්තුන්ට මිනිහෙක් වෙන්න පුලුවන් සම්බාවිතාවෙ වැඩි වෙනව. ඉතින් ඔහොම කාලයක් යඩ්ඩි මිනිස් ප්‍රතිශතය වැඩිවිම ඇක්සලරේට් වෙනව.

    උබ කියන විදියට වෙන්නෙ ස්වාබාවිකව උනාම විතරයි. ඒත් මම මෙතන කියන්නෙ අතිශය කෘතිම සිනාරියො එකක් ගැන

    කර්මයට කෘතීම තත්ව නැ, ගැනියෙක් මිනිහෙක් එකතු උනහම ශුක්රනුයි ඩිමයි ලක්ෂ ගානක් පිට කරනවා එකෙනුත් හැදෙන්නේ එක යුත්ත්නුවයි ඒ යුත්තානුව බෙදුනොත් තමයි නියුන්නු හැදෙන්නේ, ඒවගේම ඒ හැදෙන යුත්තනුව හරියටම කර්මානු රුපිව මන්ද මානසික අංග විකල නැතුව වැඩෙන එක බලන්න ලක්ෂ ගානකින් වෙන් වෙලා මන්ද මානසික අංග විකල වෙලා උපදින එක බලන්න

    කර්මය වැඩ කරන්නේ තල අනුව, බවුතික සාදක අනුව නෙමේ

    මිනිස් තල, තිරිසන් තල, දේව තල,
     
    හෆොයි දෙයියනේ.:lol::lol: ඔය සිද්දිය අහබු ලෙස සිදුවෙන එකක් නෙමෙයි බන්. ඔය සිද්දිය වෙන යාන්ත්‍රණය තමයි, "පටිච්ච සමුප්පදය" ඒක බුදුවරුන්ගේ දර්මයේ ගැබුරු කොටසක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔන්න ඕක නිසා තමයි අම්මා හෝ තාත්තා මැරීම ඉතා විශාල පාප කර්මයක් වෙන්නේ :). මොකද තමන්ව අර ගන්ධබ්බ ආත්මයෙන් මුදවලා මනුස්ස ස්වභාවයට ගත්තේ ඒ අය :)

    :no::no::no:

    නැ මචන් සතර බ්‍රක්ම විහරණ තියෙන නිසා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කර්මයට කෘතීම තත්ව නැ, ගැනියෙක් මිනිහෙක් එකතු උනහම ශුක්රනුයි ඩිමයි ලක්ෂ ගානක් පිට කරනවා එකෙනුත් හැදෙන්නේ එක යුත්ත්නුවයි ඒ යුත්තානුව බෙදුනොත් තමයි නියුන්නු හැදෙන්නේ, ඒවගේම ඒ හැදෙන යුත්තනුව හරියටම කර්මානු රුපිව මන්ද මානසික අංග විකල නැතුව වැඩෙන එක බලන්න ලක්ෂ ගානකින් වෙන් වෙලා මන්ද මානසික අංග විකල වෙලා උපදින එක බලන්න

    කර්මය වැඩ කරන්නේ තල අනුව, බවුතික සාදක අනුව නෙමේ

    මිනිස් තල, තිරිසන් තල, දේව තල,

    :nerd:

    එතකොට උබ කියන්නෙ ලැබ් එකක මිනියෙක් වැව්වොත් ඌ මනුස්සයෙක් නෙමෙයිද.? ඒව වලට එන ජීවින් එන්නෙ කර්මය අනුව නෙමෙයිද.?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔන්න ඕක නිසා තමයි අම්මා හෝ තාත්තා මැරීම ඉතා විශාල පාප කර්මයක් වෙන්නේ :). මොකද තමන්ව අර ගන්ධබ්බ ආත්මයෙන් මුදවලා මනුස්ස ස්වභාවයට ගත්තේ ඒ අය :)

    :yes::yes::yes: