නොකඩා නූල ගිලුවට රස නැත .........

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    එක පුන් සඳෙන් දුරු වේ නම් ඝණ ...........අඳුර
    පයා සඳු දෙකක් දන ගහගෙන උඩ .........පැදුර
    රහසක් කියමි රන් කඳ සවනට ...........කොඳුර

    නොකඩා නූල ගිලුවට රස නැත ...........ගොඳුර


    434741144_1345426276237082_1309224469140320905_n.jpg
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    බනිසක් කන්න ඇය වෙනවා ලොකු ඔට්ටු
    ඇගෙ සුන්දර දකිනව එක එක රට්ටූ
    බනිසක් කන්න ආසාවට බේකරියක් ගත්තූ
    Candid-B ඔහේ දවසක වෙනවා මට්ටු :ROFLMAO: