එක පුන් සඳෙන් දුරු වේ නම් ඝණ ...........අඳුර
පයා සඳු දෙකක් දන ගහගෙන උඩ .........පැදුර
රහසක් කියමි රන් කඳ සවනට ...........කොඳුර
නොකඩා නූල ගිලුවට රස නැත ...........ගොඳුර