නොක්ස් දු‍ටු ලංකාව (Robert Knox)

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නොක්ස් දු‍ටු ලංකාව (Robert Knox)

    17 වන ශත වර්ශයේදී සිර කරුවෙකු ලෙසින් ශ්‍රී ලංකාවේ වසර 20කට ආසන්න කාලයක් වාසය කල ඉංග්‍රීසි ජාතිකයෙකු වන රොබට් නොක්ස්(Robert Knox) (1641-1720) පසුව ශ්‍රී ලංකාවේදී ලැබූ අත්දැකීම් අලලා "ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන්, ඉන් දි ඊස්ට්-ඉන්ඩීස් "-(An historical relation of the island Ceylon, in the East Indies) නමින් පොතක් රචනා කල අතර අප්සුව එය "එදා හෙලදිව"නමින් සිංහලයට නැගුනි.
    මෙහි දැක්වෙන්නේ එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසකි.

    එදා හෙලදිව සහ අද හෙලදිව අතර වන වෙනස කෙතරම් ද?





    562466_405188836186966_1973771300_n.jpg