නොකියන කතාවක්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    What are your experiences with the Nokia phones? I am talking about the phones released from 2000-2010. Are those phones still working??
    I had a Nokia 1600 & my gf had Nokia 6030(2006di vage). Both gave us fond memories ( many first time experiences 😂) and are still working perfectly.Only batteries are replaced.
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    I was a Sony Ericsson guy back then, up until mid 2010s, when Sony mobile left Sri Lanka. But for nostalgia's sake I bought a refurbished Nokia C2-01 in 2020, use it to play some of my favorite Java games of the past decades.
    What type? I mean Sony Ericsson?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    Sony පින්තූර ඒ කාළේ හැටියට පට්ට කොලිටි. සයිබර් ශොට් කියලා කැරකෙන ෆෑන් එකක් වුනත් එක තැන තියෙන විදිහට ෆොටෝ වදින්නේ. දැන් ලක්ශ 2ක සැම්සුන්ග් එකක වත් ඒ ඔප්ශන් එක නෑ.

    නොකියා ෆෝන් සෙට් එකක් තිබ්බා, කරවන්න, නවන්න, අඹරන්න පුලුවන්.

    අනෙක සෝනි එරික්සෝන් සවුන්ඩ් පට්ට.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Sony පින්තූර ඒ කාළේ හැටියට පට්ට කොලිටි. සයිබර් ශොට් කියලා කැරකෙන ෆෑන් එකක් වුනත් එක තැන තියෙන විදිහට ෆොටෝ වදින්නේ. දැන් ලක්ශ 2ක සැම්සුන්ග් එකක වත් ඒ ඔප්ශන් එක නෑ.

    නොකියා ෆෝන් සෙට් එකක් තිබ්බා, කරවන්න, නවන්න, අඹරන්න පුලුවන්.

    අනෙක සෝනි එරික්සෝන් සවුන්ඩ් පට්ට.
    Dan phone valin ganna puluvan bn.. hebei a kale hatiyata eka patta
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Ova ganna salli thibun na bn.. paththare add bala bala innava ithin
    අලුතින් අරං නෑ එකක්වත්,
    කොල්ලො අප්ග්‍රේඩ් වෙන්න විකුණනව...
    2008-2010 කාලෙ ෆෝන් බිස්නස් පිස්සුවක් වෙලා තිබුණෙ...
    පළවෙනි ෆෝන් එක රු 600ටද කොහෙද ගත්තෙ... එතන ඉඳං එකතු කරපු සල්ලියි, පරණ ෆෝන් විකුණපු සල්ලියි වලින් එක එක ඒව ගත්ත.
    අන්තිමට ගත්තෙ k530 රස්සාව කරනකල් ඒක තමයි පාවිච්චි කරේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    I was a Sony Ericsson guy back then, up until mid 2010s, when Sony mobile left Sri Lanka. But for nostalgia's sake I bought a refurbished Nokia C2-01 in 2020, use it to play some of my favorite Java games of the past decades.
    Java game ekak thibba sex mansion kiyla.. Kollek office ekk athulata yanakota magadi hambena kellanta #kanna thiyenne.. Mara athal game eka :P dan online wath ehema game na..
     
    • Haha
    Reactions: TonyMontana83

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    හ්ම් NOKIA 😌

    NOKIA 1100 - NOKIA 1110 - NOKIA 1202 - NOKIA 1208 - NOKIA E71 - NOKIA 5130
    NOKIA LUMIA 630 - NOKIA LUMIA 730- NOKIA LUMIA 920 - NOKIA 3.1 PLUS

    Symbian OS :love:
    Windows OS :love:
    Pure Android OS :love:

    ඔහොම ඔහොම ඇවිල්ලා කාලයක් යද්දී මට NOKIA 3.1 PLUS එක බැටරිය වද දුන්නා 🤮
    අනිතිමේදී මාරුවුනා SAMSUNG M12 එකට

    අලුතින් එන ෆෝන් වලටත් NOKIA උන් හොද බැටරියක් දුන්නේ නැහැ. කොච්චර හාර්ඩ් යුස් වුනත් බැටරි දාරිතාව මදි හොදටම. දැනටත් ඒ වැරැද්ද උන් හදන්නේ නැහැ :-(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,150
    24,767
    113
    tracing Geo-location.. ... ...
    mulin use kala 6600 ekak. Ilagata 6630 ekak. (Gedarin aran dunne sch yana kale) Ilagata kalayak color display wath nathi phone ekak use karala Samsung s2 ekakata maru una (meka mama gaththe).

    6600 eken danna puluwan okkoma wada damma. Eke mp3 wath support kale na. Codec ekak install karanna oni ekata. thawa marama customization godak kala.

    Nimbuzz app eka dagena chat kala. Symbian apps seen eke hitiya sahena kal. Internet cafe gihin phone ekata apps, games godak download karan enawa. Symbian S60 thamai eke diwwa OS eka.

    School yana kale asawak thibba N73, N95, N81 ehema ganna. E kale salli thibbe na eth. Ayeth Nokia phone ekak ganna oni hithuna asawata meka dakala.

    android walata maru unata passe phone godak use kala. Dan Nam iOS.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අලුතින් අරං නෑ එකක්වත්,
    කොල්ලො අප්ග්‍රේඩ් වෙන්න විකුණනව...
    2008-2010 කාලෙ ෆෝන් බිස්නස් පිස්සුවක් වෙලා තිබුණෙ...
    පළවෙනි ෆෝන් එක රු 600ටද කොහෙද ගත්තෙ... එතන ඉඳං එකතු කරපු සල්ලියි, පරණ ෆෝන් විකුණපු සල්ලියි වලින් එක එක ඒව ගත්ත.
    අන්තිමට ගත්තෙ k530 රස්සාව කරනකල් ඒක තමයි පාවිච්චි කරේ.
    K series eka patta.. k310 thamai aduvtama thibune.. eka gannath salli thibun na ithin..

    mulin use kala 6600 ekak. Ilagata 6630 ekak. (Gedarin aran dunne sch yana kale) Ilagata kalayak color display wath nathi phone ekak use karala Samsung s2 ekakata maru una (meka mama gaththe).

    6600 eken danna puluwan okkoma wada damma. Eke mp3 wath support kale na. Codec ekak install karanna oni ekata. thawa marama customization godak kala.

    Nimbuzz app eka dagena chat kala. Symbian apps seen eke hitiya sahena kal. Internet cafe gihin phone ekata apps, games godak download karan enawa. Symbian S60 thamai eke diwwa OS eka.

    School yana kale asawak thibba N73, N95, N81 ehema ganna. E kale salli thibbe na eth. Ayeth Nokia phone ekak ganna oni hithuna asawata meka dakala.

    android walata maru unata passe phone godak use kala. Dan Nam iOS.
    😊😊😊
    6600 eka keeyak unada bn?? Nokia feature phone dan set venne na mata.. 1100 aye gahuvoth nan gannava
    ------ Post added on Aug 8, 2022 at 2:41 PM
     
    • Sad
    Reactions: PHBhagya