mocrosoft ගත්තේ LUMIA විතරයි නේද?
තාමත් NOKIA LUMIA ත් එනවා නේද.
දැන් NOKIA Lumia එන්නෙ no බන්.
...දැන් Microsoft Lumia විතරයි එන්නෙ....

Proud to be a NOKIA Lumia user...

පට්ටම build quality 1ක් තියෙන්නෙ...ඒත් මේ අවුරුද්දෙ NOKIA brand name 1න් Android phone 1ක් relese කරන කතාවක් තිබුන...
...2004 ගත්තේ යකෝ තාම වැඩ ...30000 විතර උනා ඒ දවස් වල ..මාරම key pad එකක් බන් තියෙන්නේ ...sms games අනන්ත ගහල ඇති ...එක ඉලක්කමක් වත් මැකුණේ නෑ බන් තාම