නොකියා සමාගම වැටුන හැටි

මගේ පළවැනි ෆෝන් &#3473


  • Total voters
    270
  • Poll closed .

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    mocrosoft ගත්තේ LUMIA විතරයි නේද?
    තාමත් NOKIA LUMIA ත් එනවා නේද.

    දැන් NOKIA Lumia එන්නෙ no බන්.:sorry:...දැන් Microsoft Lumia විතරයි එන්නෙ....:(:(
    Proud to be a NOKIA Lumia user...:):)පට්ටම build quality 1ක් තියෙන්නෙ...

    ඒත් මේ අවුරුද්දෙ NOKIA brand name 1න් Android phone 1ක් relese කරන කතාවක් තිබුන...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උන්ගෙ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකක් එනව කියල කතාවක් තියෙනව මේ අවුරුද්දෙද කොහෙද
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    [COLOR="Navy"]ඔහොම ගියපු නොකියගේ වැටීම පින් ගත්තලු 2003 විතර වෙද්දී ,ඒ කලේ ගේමින් Industry එක අල්ලාගෙන හිටපු PS ,Xbox ට ගේම දෙන්න හදපු ෆෝන් එක හින්ද මේ කට්ටිය වැඩේ වරද්දාගෙන ඉතින් ,මේක ගැහුවට ඉතින් නැගල ගියේ නෑලු ,ඇයි ඉතින් එකේ හරියට කෝල් ගන්නත් බැලූ ගේම් ගහන්නත් බැලූ [/COLOR]

    nongageqd_00.jpg


    nokia_ngage_graugruen.jpg


    තාම call ගන්නත් පුළුවන් තාම game ගහන්නත් පුළුවන් ....:):)...මොන බොරුද බන් :lol:...2004 ගත්තේ යකෝ තාම වැඩ ...30000 විතර උනා ඒ දවස් වල ..මාරම key pad එකක් බන් තියෙන්නේ ...sms games අනන්ත ගහල ඇති ...එක ඉලක්කමක් වත් මැකුණේ නෑ බන් තාම
    [/QUOTE]

    Patta. rep 9+
    Oke machan call ganne kohoma da?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ


    පට්ටම ෆෝන් තමා ඉතින්. වැල යන අතට මැස්ස ගැහුවනම් තවම තියෙනවා.අපරාදේ ඉතින්....මන් දැනටත් N70 Me එකක් පාවිච්චි කරනව. දැන් අවුරුදු 6 කට වැඩියි.

    My mobile history:

    1.Sagem
    2.Nokia 3310
    3.Nokia 6630
    4.Nokia 7610
    5.Nokia N70 me
    6.Nokia Lumia 800
    7.Iphone 5s

    Lumia 800 එකත් තවම වැඩ. පට්ට හයියයි ඒක. පාවිච්චි කරපු කාලේදී ස්ටිකර් එකක් වත් ගැහුවේ නෑ ස්ක්‍රීන් එකේ. ඒ උනාට හිරීමක් වත් නෑ.3 පාරක් බිම වැටුනා.ගෝරිල්ලා ග්ලාස් උනාට 4 වෙනි පාර බිදුනා.ඒත් තවම වැඩ.දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා ගෙදරට වෙලා.

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ පළවෙනි ෆෝන් එක 1110i, ඊට පස්සේ X2 , ඊටත් පස්සේ Lumia 920 මේ වෙනකංම 920 යූස් කරනවා.. win 10 tp දැම්මා.කිසි අවුලක් නෑ බබා වලේ වැඩ.
    still love nokia