නොකියා 2.4 පාවිච්චි කරන ඈයෝ. වාසියක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචලං මේ පොන් එක ගත්ත එවුන්ට මේ වෙද්දි බොහෝ විට රෙවිලා ඇත්තේ. ඒ තරම් මේක ස්පීඩ්. මේකේ තිබ්බේ ඇන්ඩ්‍රොයිඩ් 10. පස්සේ 11 වර්ෂන් එකත් ආවා. මේ උට්ට ගන්න එකම හේතුව pure android තියෙන බජට් පෝන් එක්ක නිසා. හැබැයි ඊයේ වෙනකල් ඇප් එකකින් ඇප් එකකට මාරු වෙන්නත් තප්පර 10ක් විතර ලැග් උන පොන් එක අද උදේ ඔප් වෙලා තිබිලා ඔන් කරද්දි android 12 ඉන්ස්ටෝල් වෙලා.

    කෑ ගැස්සෙන තරම් පෝන් එක ස්මූත් වෙලා කියහන්කෝ. හිතාගන්න බෑ මේ ඒ පෝන් එකමද කියලා. පට්ටම කස්ටමයිස් වෙලා. මාරම ස්මූත්. මලාට ලැග් වෙන්නේ නෑ. හිතා ගන්න බෑ. උඹලගෙත් මේ මගුල තියේනම් අප්ඩේට් එක ඇවිත් නම් බය නැතුව කර ගනිම්. නැත්නම් මේක සාපයක්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ado 4 k tiyenawa bn :D :baffled: oke taram wada dena wena phone ekak set une ne update walin passe. yako unlock wennewath ne bn hadisiyakata
    සිරාවටම
    ඇන්ඩ්‍රොයිඩ් 11 එක්ක මේක අමුම අමු සාපයක්

    උඹ ජොලියට වගේ 12 අපිඩේට් එක දීලා බලපන්
    උඹ සයිකෝ වෙනවා වෙනස දැකලා
     
    • Like
    Reactions: B.Chat and reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    සිරාවටම
    ඇන්ඩ්‍රොයිඩ් 11 එක්ක මේක අමුම අමු සාපයක්

    උඹ ජොලියට වගේ 12 අපිඩේට් එක දීලා බලපන්
    උඹ සයිකෝ වෙනවා වෙනස දැකලා
    e kale set yuna budget phone eka hinda gaththe bn tiyena sim tika parissam karaganna hinda. dan on karanne sim tika active tiyaganna witharai. echcharata epa wela tiyenne
     
    • Like
    Reactions: B.Chat

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    e kale set yuna budget phone eka hinda gaththe bn tiyena sim tika parissam karaganna hinda. dan on karanne sim tika active tiyaganna witharai. echcharata epa wela tiyenne
    මම මචං මේක පාවිච්චි කලේම කෝල් ගන්න විතරයි. මොකද ඉන්ටනෙට් ඔන් කලොත් ආයේ වෙන වැඩක් කරන්න බෑ මෙකෙන්.

    හැබැයි මචං මං ගාව 3.1plus එකක් තියේ. යකා වගේ අහ්. ඇප් 20ක් ඕපන් කලත් මාර ස්මූත්. ලඟදි වතුර ගිහින් සිම් එකේ සිග්නල් අවුල් ගියා. අදටත් අනික් හැමදේම සුපිරියට වැඩ. දැන් අවුරුදු 3ක් වගේ වෙනවා ඒකට
     
    • Like
    Reactions: B.Chat

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මම මචං මේක පාවිච්චි කලේම කෝල් ගන්න විතරයි. මොකද ඉන්ටනෙට් ඔන් කලොත් ආයේ වෙන වැඩක් කරන්න බෑ මෙකෙන්.

    හැබැයි මචං මං ගාව 3.1plus එකක් තියේ. යකා වගේ අහ්. ඇප් 20ක් ඕපන් කලත් මාර ස්මූත්. ලඟදි වතුර ගිහින් සිම් එකේ සිග්නල් අවුල් ගියා. අදටත් අනික් හැමදේම සුපිරියට වැඩ. දැන් අවුරුදු 3ක් වගේ වෙනවා ඒකට
    parana apu Nokia 6 (TA1000) ekak ehema tiyenawa bn, ewa supiri ithin. mekanam update eken tamai kela une.
     
    • Like
    Reactions: B.Chat

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    3.4 ekata awe nadda? android 10 ekamai thama tiyenne, updates penneth na, mara slow
    මචං ඕකට 11 ඇවිත් සැහෙන කාලෙකට කලින්
    12 එකත් එනවා හෝ දැනටම ඇවිත් ඇති

    උඹ අප්ඩේට් සෙක්ෂන් එකට ගිහින් නිකමට අප්ඩේ එකක් දාලා බලපන්

    මම දන්න විදියට නොකියලා ඇන්ඩ්‍රොයිඩ් මේන් වර්ෂන් 2ක් අප්ඩේට් දෙනවා එක ඩිවයිස් එකකට
    මගේ 3.1plus එක ආවේ 9.0 වලින්. ඒක 11න් නැවතුනා අප්ඩේට්
    2.4 එක 10 වලින් 12 වෙනකල් ආවා
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    මචං ඕකට 11 ඇවිත් සැහෙන කාලෙකට කලින්
    12 එකත් එනවා හෝ දැනටම ඇවිත් ඇති

    උඹ අප්ඩේට් සෙක්ෂන් එකට ගිහින් නිකමට අප්ඩේ එකක් දාලා බලපන්

    මම දන්න විදියට නොකියලා ඇන්ඩ්‍රොයිඩ් මේන් වර්ෂන් 2ක් අප්ඩේට් දෙනවා එක ඩිවයිස් එකකට
    මගේ 3.1plus එක ආවේ 9.0 වලින්. ඒක 11න් නැවතුනා අප්ඩේට්
    2.4 එක 10 වලින් 12 වෙනකල් ආවා
    meka mama masekata sarayak wage on karanne, updates waves walata ahu wela nathuwa wenna atida? System -> Advanced settings -> System update giyama penne july 1, 2021 security update eka install kiyala witharai, no updates 🤔
     
    • Like
    Reactions: B.Chat