මචලං මේ පොන් එක ගත්ත එවුන්ට මේ වෙද්දි බොහෝ විට රෙවිලා ඇත්තේ. ඒ තරම් මේක ස්පීඩ්. මේකේ තිබ්බේ ඇන්ඩ්රොයිඩ් 10. පස්සේ 11 වර්ෂන් එකත් ආවා. මේ උට්ට ගන්න එකම හේතුව pure android තියෙන බජට් පෝන් එක්ක නිසා. හැබැයි ඊයේ වෙනකල් ඇප් එකකින් ඇප් එකකට මාරු වෙන්නත් තප්පර 10ක් විතර ලැග් උන පොන් එක අද උදේ ඔප් වෙලා තිබිලා ඔන් කරද්දි android 12 ඉන්ස්ටෝල් වෙලා.
කෑ ගැස්සෙන තරම් පෝන් එක ස්මූත් වෙලා කියහන්කෝ. හිතාගන්න බෑ මේ ඒ පෝන් එකමද කියලා. පට්ටම කස්ටමයිස් වෙලා. මාරම ස්මූත්. මලාට ලැග් වෙන්නේ නෑ. හිතා ගන්න බෑ. උඹලගෙත් මේ මගුල තියේනම් අප්ඩේට් එක ඇවිත් නම් බය නැතුව කර ගනිම්. නැත්නම් මේක සාපයක්

oke taram wada dena wena phone ekak set une ne update walin passe. yako unlock wennewath ne bn hadisiyakata