නොකියා 220

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් මගේ නොකියා 220 phone එක charge වෙන්නේ නෑ...chager එක වැඩ මන් හිතන්නේ ඇතුලෙන් මොකක් හරි ic එකක් පිච්චිලා..4න් එක හොදට වැඩ...මට දැනගන්න ඕනි මචන්...

    1 මේකේ warranty කියල විතරයි දාලා තියෙන්නේ කාලයක් දාලා නෑ එක අවුලක් නැද්ද?

    2 ic එකක් වගේ බෝර්ඩ් එකේ මොනවා හරි පිච්චිලා තියනවනම් waranty denawada?

    3 හදන්න බැරි නම් අලුත් 4n එකක් දෙනවද ?


    4 තව සාමන්යෙන් මේක හදන්න කොච්චර දවස් යයිද ?

     
    Last edited: