නොකියා Eපයිව් ගැන දැනගන්න මෙහෙට එන්න
ඔන්න අද පෝන් එකක් ගැන විස්තර ඩිංගක් ගෙනවා
මේ පෝන් එක ගැන දන්න
පාවිච්චි කරන අය ගොඩක් ඉන්නවා
ඒත් මේ විස්තර ගෙනාවේ නොදන්න අයත් ඇති කියලා හිතලා
හරි අපි බලමු පෝන් එකේ පිට පෙනුම කොහොමද කියලා
කොහොමද භාණ්ඩේ ලස්සනයි නේද
මේ පෝන් එකෙන් මාර පෙනුමක් එනවා
මේ පෝන් එක හදලා තියෙන්නේ mainly බිස්නස් කරන අයව ටාගට් කරලා
අඩු වියදමිකන් එයාලගේ අවශ්‍ය තා විසදගන්න තමයි මේක හදලා තියෙන්නේ
දැන් බලමු අපිට වැදගත් වෙන දේවල් මොනවද කියල
• QWERTY messenger bar
• Symbian S60 UI, 3rd edition FP2
• 600MHz processor, 256MB RAM; 250MB user-accessible storage
• 5 megapixel fixed-focus camera, LED flash
• VGA video recording at 15fps
• GPS receiver; Ovi Maps 3.0 with free life-time voice guided navigation
• Stereo FM radio with RDS, Internet radio
• 3.5mm audio jack
• Good audio quality
• HSDPA 10.2 Mbps; HSUPA 2.0 Mbps
අනිත් කාරනේ තමයි මේකේ මිල
සාමාන්යායෙන් පාවිච්චි කරපු හොන්ද තත්ත්වයේ එකක් රුපියලා එකලොස්දාහයි -පහලොස්දාහයි අතර ගානකට ගන්න පුලුවන්
පොඩ්ඩක් විතර මහන්සි වෙන්න උනා
ඒ මහන්සිය අගය කරන්න රෙප් දීලා ගියොත් හොන්දයි