නොදකින් බස්සා

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
මචන් මෙතන පොඩි අඩුවක් තියෙනව..........
ලංකාවට ආවේනික බස්සො වර්ග 2ක් නෙමෙයි 3ක් ඉන්නවා..... :cool::cool::cool::cool::cool:
ඌ ඉන්නෙ මං ගාව විතරයි.

* පිට බස්සා (විද්‍යාත්මක නාමය නොදනිමි) :yes::yes::yes:

Owl%2BTattoos.jpg


පට්ට නේ.......!!!


:rolleyes: :D :rolleyes: :D :rolleyes:

එළකිරි පෝස්ට් මචෝ......
11.gif
11.gif
11.gif

rep + + +
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් නියම පොස්ට් එක. ගොඩක් ඉස්තුති කොල්ල.:lol:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:(
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    උලමා කියන්නෙ බස්සෙක්ද බන් ? මම හිතුවෙ ලේනෙක් වගේ එකෙක් කියලා..අර සින්දුවකුත් තියෙන්නෙ " උල ලේනෝ......කියලා"

    මචන් උඹ උලමයි උල ලේනයි මරු කරන් ඉන්නෙ....

    මේ ඉන්නේ උලමා.....

    517px-SpotbelliedEagleOwl.jpg


    මේ ඉන්නේ උල ලේන.....

    image-upload-67-754995.jpg
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඇත්තට ම බස්සන් බොහෝ යහපත් සතුන්ය. උන් පෙනුමෙන් ප්‍රියංකරය. අභිමානීය.
    වෙනත් පක්ෂින්ට වඩා මම බස්සන් ප්‍රිය කරමි. උන් ගෙන් එකෙක් ඇති කිරීම පිණිස යම් දිනෙක ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිමි.
    ඇති කරන බස්සෙකු උරහිස මත තබාගෙන යාමට මම ඉතාමත් කැමතිය.........!!!!!:)
    math asyi :yes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    රේප්+

    Rep+9.... Good Post Bro:)

    Watina post ekka!! niyamai rep+ :yes:

    sira thread 1k machan! parisarayata adaraya karana nisa magen REP+++++ :yes: :yes:

    good post

    rep +

    උබ සෑහෙන්ට මහන්සි වෙලානේ..
    මෙන්න මගෙන් රෙප්+++
    11.gif
    :cool:

    thnx fro shr.. rep 5+++++


    ගොඩාක් ස්තූතියි මචංලා...


    02.gif
    02.gif


    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    දැක්කත් බය හිතෙනවා..
    පට්ට පොස්ට් එක

    බය වෙන්න එපා බං...
    බස්සන්ගෙන් මිනිස්සුන්ට හානියක් නෑ...
    ගොවියන්ට නම් ප්‍රයෝජනවත් සතෙක්...
    :) :) :) :) :)


    ඇත්තට ම බස්සන් බොහෝ යහපත් සතුන්ය. උන් පෙනුමෙන් ප්‍රියංකරය. අභිමානීය.
    වෙනත් පක්ෂින්ට වඩා මම බස්සන් ප්‍රිය කරමි. උන් ගෙන් එකෙක් ඇති කිරීම පිණිස යම් දිනෙක ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිමි.
    ඇති කරන බස්සෙකු උරහිස මත තබාගෙන යාමට මම ඉතාමත් කැමතිය.........!!!!!:)

    හොඳ අදහසක්...
    කලබල නැති සතුන් ජාතියක් නිසා වැඩේ ලේසියි...
    ඒ උනාට මං දන්න හැටියට සුරතලයට ඇති කිරීම හා කූඩුකිරීම තහනම්...
    විශේෂ අවසරයක් ගන්න වේවී...
    :P :P :P :P :P


    math asai sudu bassek athi karanna. basso athi karanna thahanam da ban?

    මගේ දැනීම හැටියටනම් සුරතලයට ඇතිකිරීම හා කූඩුකිරීම තහනම් මචං...
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:


    bassata jayaveva...

    :lol: :lol: :lol: :lol: :lol:


    picture.php

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වැදගත් තේරේඩ් එකක් කාලෙකින් :)
    දැනුමට වැදගත් යමක් ලැබුණා:cool:,+රෙප් දුන්න
    තේරේඩ් එක ඉදිරියට
    11.gif
    11.gif
    11.gif
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මචන් මෙතන පොඩි අඩුවක් තියෙනව..........
    ලංකාවට ආවේනික බස්සො වර්ග 2ක් නෙමෙයි 3ක් ඉන්නවා..... :cool::cool::cool::cool::cool:
    ඌ ඉන්නෙ මං ගාව විතරයි.

    * පිට බස්සා (විද්‍යාත්මක නාමය නොදනිමි) :yes::yes::yes:

    Owl%2BTattoos.jpg


    පට්ට නේ.......!!!


    :rolleyes:
    :D :rolleyes: :D :rolleyes:


    අඩේ මාරයි නේ...
    බලාගෙන ඕකා උඹේ මීයා කයි...
    :P :P :P :P :P


    picture.php