දැන් ලංකාවෙ ඉන්න ගොබ්බයො 99%ටම computer එකක් නැත්නම් sorry ම තමා
playback නැතිව කියන්න පුලුවන් අලුත් අයගෙන් මටනම් එක පාරටම් මතකෙට එන්නේ කසුන් කල්හාර විතරයි
මම හිතන්න මේ කට්ටියනම් playback කියන එක අහලවත් නැතිව ඇති..



අසංක සහබන්දු
මූ එළ ඩයල් එක මූදියක් පෑගුනාම
පුස්වෙඩිල්ලෙ ඉන්ට්‍රො වලට නම් එලට සින්ග් කරනව
මුගේ කෑල්ල නම් පට්ට නේද








අම්මපා නුවන් අයියේ.....
මට මේ ගොබ්බයව පේන්න බෑ..
ගොන් පොන්න සින්දුවක් මයි ගැහුවොත් ගහන්නේ...
වෙන එක එකාට සින්දු කරා කියල මුට සින්දු කියන්න පුලුවනෑ..
සල්ලි කන සක්කිලි![]()





මම මේකෙ විඩියෝ එක බෑව බලන්න



