Ekenmaඅනේ නිකං පලයන් බං යන්න..
අහන්න බැරි නම් ලිදේ පැනපන් !
අපි අහනව..
අම්මපා නුවන් අයියේ.....
මට මේ ගොබ්බයව පේන්න බෑ..
ගොන් පොන්න සින්දුවක් මයි ගැහුවොත් ගහන්නේ...
වෙන එක එකාට සින්දු කරා කියල මුට සින්දු කියන්න පුලුවනෑ..
සල්ලි කන සක්කිලි
හ් අ කකුලට වෙන්න
හ් අ ඔළුවට වෙන්න
හ් අ ඉනටම වෙන්න
හ් අ ඇගටම වෙන්න
හ් අ කකුලට වෙන්න...//
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
වෙලාවකට පිස්සු වගේ
මේ බීට් එකට නියමෙට නැටවෙයි
සෙට් වෙලා ගමුද පම් පම්
ඇග රත් වෙලා මොනවහරි වෙන්න
ඉර උඩ නැගල දාමුද ඩන්ස්
හ් අ කකුලට වෙන්න...//
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
මොනවා හරි වෙන්න
හ් අ තනියම වෙන්න
හ් අ සෙට් වී වෙන්න
හ් අ ඇති වෙන්න වෙන්න
හ් අ ඉර උඩ වෙන්න
හ් අ කකුලට වෙන්න...//

හ් අ කකුලට වෙන්න
හ් අ ඔළුවට වෙන්න
හ් අ ඉනටම වෙන්න
හ් අ ඇගටම වෙන්න
හ් අ කකුලට වෙන්න...//
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
වෙලාවකට පිස්සු වගේ
මේ බීට් එකට නියමෙට නැටවෙයි
සෙට් වෙලා ගමුද පම් පම්
ඇග රත් වෙලා මොනවහරි වෙන්න
ඉර උඩ නැගල දාමුද ඩන්ස්
හ් අ කකුලට වෙන්න...//
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
ඉර උඩ නටලා
මොනවා හරි වෙන්න
හ් අ තනියම වෙන්න
හ් අ සෙට් වී වෙන්න
හ් අ ඇති වෙන්න වෙන්න
හ් අ ඉර උඩ වෙන්න
හ් අ කකුලට වෙන්න...//
ගැඹුරු තේරුමක් වගේ තියෙන්නේ..![]()

ඔව් බන් Bio Science කරන අයට ගොඩක් ගැඹුරු දැනුමක් ලබා ගන්න පුළුවන් සිංදුවක්
සිංදුවෙ අවුලට ගෙදර තියෙන ෆිජ් එක පලි නෑ නේ



![]()
නොදකින් විතරක්,,,,,,,,,
මොනවද මේ සින්දු
කහන සල්ලි තියනවනම් අනාථ නිවාසෙකට දානයක් දීපල්ලකෝ
ගොබ්බ සින්දු ගහන්නේ නැතුව .....................................................