නොදන්නා නිසා අහන්නේ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    " දෙයි පරණ " ආයතනය මේකට හොඳ මාකටින් එකකුත් දුන්නා :yes:

    මචන් දැන් දම්මික පැනිය බෙදාහරින්නේ නැද්ද ? මේකේ ඩයල් ටෙස්ට් රිපෝර්ට් පවා දැම්ම නේ ? සක්සස් රේට් එකේ ඉඳන්ම. :D

    පිම්පි බ්‍රෝ AKA @nicjosh83 මොකෝ පැනියට උනේ ? :confused:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    නව බ්‍රිතාන්‍ය ප්‍රභේදයට පැණිය සාර්ථක ප්‍රතිපල දෙන්නේ නෑ. ඒක නිසා පැණිය නැවැත්තුවා. අලුත් පැණියක් අත්හදා බලමින් ඉන්නේ. :rolleyes:
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නව බ්‍රිතාන්‍ය ප්‍රභේදයට පැණිය සාර්ථක ප්‍රතිපල දෙන්නේ නෑ. ඒක නිසා පැණිය නැවැත්තුවා. අලුත් පැණියක් අත්හදා බලමින් ඉන්නේ. :rolleyes:
    Uba meka Joke ekakatada kiwwe nathnam Sira da? :lol: :P
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Uba meka Joke ekakatada kiwwe nathnam Sira da? :lol: :P
    පැණිය ප්‍රොමෝට් කරපු උන්ගේ රෙදි ඉල්ලේ. ඔහොම දෙයක් හරි කියලා දෑතින් හෙළුව වහගන්න එපැයි. 🤭
     
    • Haha
    Reactions: HAneo and kasun_kbp