" දෙයි පරණ " ආයතනය මේකට හොඳ මාකටින් එකකුත් දුන්නා

මචන් දැන් දම්මික පැනිය බෙදාහරින්නේ නැද්ද ? මේකේ ඩයල් ටෙස්ට් රිපෝර්ට් පවා දැම්ම නේ ? සක්සස් රේට් එකේ ඉඳන්ම.

පිම්පි බ්‍රෝ AKA @nicjosh83 මොකෝ පැනියට උනේ ?


Uba meka Joke ekakatada kiwwe nathnam Sira da?නව බ්‍රිතාන්‍ය ප්‍රභේදයට පැණිය සාර්ථක ප්‍රතිපල දෙන්නේ නෑ. ඒක නිසා පැණිය නැවැත්තුවා. අලුත් පැණියක් අත්හදා බලමින් ඉන්නේ.![]()

පැණිය ප්‍රොමෝට් කරපු උන්ගේ රෙදි ඉල්ලේ. ඔහොම දෙයක් හරි කියලා දෑතින් හෙළුව වහගන්න එපැයි.Uba meka Joke ekakatada kiwwe nathnam Sira da?![]()
![]()