Erozan ඇතුළු බයි පරපුරට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..

    කොරෝනා මර්ධනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධ වට්ටෝරුව තමන් මීට පෙරද දැන සිටි බව බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.

    වසර දෙදහසකට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරික්ෂා කින් තොරව අනුමැතිය ලබාදීමට ලෝක සෞක්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකට එක්වෙමිනි.

    මීපැණි රත් කිරීමේදී විෂ වන්නේ යැයි ඇතැම් පුද්ගලයන් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍යයයි බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ යුනානි වෙද ක්‍රමයේ දී මී පැණි වල ගුණය ඉහළ දැමීම සඳහා රත් කරන බවයි.

    නමුත් ආයුර්වේද වෙදකම තුළ මීපැණි රත් කිරීම තුළින් ගුණය අඩු වන බවට මතයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.

    මෙම වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුළ සිදුකරන බවද ඔහු කියා සිටියේය.

    ගුණය අඩු වැඩිවීම විෂ වීමක් ලෙස පෙන්වීමට ව්‍යාපාරිකයන් වීමෙන් පසු වෛද්‍යවරුන් බවට පත් වූ ඇතැමුන් උත්සාහ කිරීම හෙළා දකින ඔහු පැවසීය.

    රත්කිරීමේදී මී පැණි විෂ වන්නේ යයි සිදු කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

    ඒ කියන්නේ ලෝකෙම දැන් ඔය බේත පිලිගන්නවා කියන එකනේ,
    දැන් ලංකාවේ බටහිර වෙද්දුන්ටවත් කාටවත් බෑ ඕකට ඉහලින් යන්න.
    මොකද WHO එක තියෙන්නේ දොස්තරලට උඩින්,

    ආණ්ඩුව, සිංහල බෞද්ධ, හෙළ වෙදකම , දේශීය දේවල් වලට මුල් තැන දෙන රජයක්
    මහාචාර්ය චන්න ජයසුමන ආණ්ඩුවේ ඇමති කෙනෙක්ද කොහෙද නේද ? එයා මහාචාර්යය වෙන්නේ බෙහෙත් හේත් ගැන විෂයට (pharmacology)

    දැන් මේ බේත තව සතියක් ඇතුලත ලංකාව පුරා හැම මනුස්සයටම බෙදල දීල , තව මාසෙන් ( බැරි නම් 2021 අලුත් අවුරුද්ද වෙනකොට ) 2019 තුබුන තත්වෙට ගෙන්න බැරි උනොත් මේ ආණ්ඩුවට පුළුවන් කෙහෙල්මලක් නෑ කියල උඹ පිළිගන්නවද ?

    වැඩ බැරි පාන්ඩුව කියල දැන් පිළිගන්නවද

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දැන්වත් මේක පිළිවෙලකට දෙන්න පුළුවන්

    ලංකාව පුරා ම ආයුර්වේධ වෛද්‍ය dispensary තියනවා ගමින් ගමට , රාජ්‍ය අනුග්‍රහයෙන් බේත නිකුත් කරන්න පුළුවන් ඉල්ලන හැමෝටම
    බේත දෙනකොට ගන්න කෙනාගේ හැදුනුම්පත් අංකය විටරක් ගත්තනම් හොඳටම ඇති

    ඊට පස්සේ මාසෙන් දෙකෙන් තුනෙන් වගේ ඒ කට්ටිය සහ අනික් කට්ටිය අතර කොරෝන හරි වෙන ලෙඩක් හරි තියනවද කියල හොයල බලන්න පුළුවන්

    කොරෝනා pcr එකක් අහම්බෙන් හරි කලානම් ID number එකෙක්න් හම්බෙනවා . ඉතින් බේත හරියටම කොච්චර ප්‍රතිශතයකින් වැඩ කරනවද කියල හොයන එක ලේසි

    ලොකු ලොකු studies කරන්න කලින් සරල තැනින් පටන් ගන්න පුළුවන් දැන්

    බලමුකෝ වගකිව යුත්තෝ මොකද දැන් කරන්නේ කියලා

    මොකද තවත් මේ පරීක්ෂනය නොකර ඉන්නවා නම් මේ රටේ පාලකයන්ටත් උඩින් ඉන්න කෙනක් ගේ බලපෑමෙන් වෙන්න ඕනි
     
    • Like
    Reactions: hodakolla

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ඇඩුවට වැඩක් නෑ ඕයි තව අවුරුදු 3ක්ද කොහෙද තියනව මුන්ට. වෙන දෙන්න එකෙක් හිටියෙත් නෑ.නය ටිකක් ඇරන් කෙලවල යනකල් ටිකක් හිටපල්ලකො පටි තද කරන් අඩන්නේ නැතුව.මෙකට පස්සෙ ආන්ඩුව ගන්න වුන්ට අබ සරනයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇඩුවට වැඩක් නෑ ඕයි තව අවුරුදු 3ක්ද කොහෙද තියනව මුන්ට. වෙන දෙන්න එකෙක් හිටියෙත් නෑ.නය ටිකක් ඇරන් කෙලවල යනකල් ටිකක් හිටපල්ලකො පටි තද කරන් අඩන්නේ නැතුව.මෙකට පස්සෙ ආන්ඩුව ගන්න වුන්ට අබ සරනයි
    මේ ආණ්ඩුව 2030 දක්වා කිසිම ගැටලුවක් නැතුව බලේ ඉන්නව..ඔය ණය අරක මේක මහ දේවල් නෙමේ ණය ගෙවනව අපි කොහොම හරි.., ඔය ගේ මුලුවල ඉදන් බොරුවට උන් ණය ගෙවනව වගේ හැසිරෙන පාoකඩයන්ගෙ කතා කිසීම පලකට නැ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ආණ්ඩුව 2030 දක්වා කිසිම ගැටලුවක් නැතුව බලේ ඉන්නව..ඔය ණය අරක මේක මහ දේවල් නෙමේ ණය ගෙවනව අපි කොහොම හරි.., ඔය ගේ මුලුවල ඉදන් බොරුවට උන් ණය ගෙවනව වගේ හැසිරෙන පාoකඩයන්ගෙ කතා කිසීම පලකට නැ..

    ubatath gon gothage lede hadilada ban. thread eke pahadiliwa paniyak gena kiyala thiyna eke, uba ai 2030 kathawak kiyawanne??

    හිත රිදෙන රික්රුට් සියුමැලි LTTE පොන්නයා @nicjosh83

    nathi KTTE ekak mawagena wate duwanne nethuwa mewata uththara dela toge kudu una card eka apahu goda ganna balapan, nethnam sada erozan, 2osama wage balu wela maniyanwa pukshana karagena inna wenne
    ------ Post added on Apr 22, 2021 at 10:58 PM
     
    ආපෝ උබ වගේ කොටින්ගෙ පුක ලෙවකන කාලකන්නි අවජාතකයන්ට උත්තර දෙන්නෙ නැ ,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආපෝ උබ වගේ කොටින්ගෙ පුක ලෙවකන කාලකන්නි අවජාතකයන්ට උත්තර දෙන්නෙ නැ ,

    uba mata kochchara baya welada kiyala comment ekenma penawa ban. ahapu deta kata uththara naha ubata.

    anika, uba pirimiyek nam, mama dapu koti thread ekak comment ekak pennapanko??? nethnam ubath ara nicjosh, 2osama wage ipaduna ekek kiyala hitha ganin

    karuna, pillayange puka lowanne rajapakshala kiyala mulu lokema danna eke, uba kisi deyak nodakka mama lowanawa kiyanne ube ammath arunge amma wage geniyek thamai ithin
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොනවද දැන් කියන්ඩ ඕන????කියපන් බලන්ඩ කොන්ද පන ඇත්තනම්
    ඔව් දැන් කියා ගන්ඩ දෙයක් නැතුව ද ඉන්නේ.

    මොකෝ ඔය පැනිය ගැන උබ ඉස්සර කියපුව බොරුද,

    නත්තම් විජාතික කෘමන්ත්‍රන එව්ව් විනාශ කලාඩ
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මොනවද දැන් කියන්ඩ ඕන????කියපන් බලන්ඩ කොන්ද පන ඇත්තනම්
    දැන් වත් පිළිගනින් යකෝ තෝ මේකේ පැණිය ගැන කිවුවෙත් බොරු, තොගෙ ආණ්ඩුව පැණිය ඉස්සරහට දාගෙන කලෙත් බොරුවක් කියල
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දැන් වත් පිළිගනින් යකෝ තෝ මේකේ පැණිය ගැන කිවුවෙත් බොරු, තොගෙ ආණ්ඩුව පැණිය ඉස්සරහට දාගෙන කලෙත් බොරුවක් කියල
    මේ ආන්ඩුවම බොරුවක්...
    2/3 තියාගෙන
    පවුලෙ එවුන් රටේලොකුම තැන් වල

    විපක්ශේ නමට විතරයි

    එහෙම තියගෙනත් වැඩක් කරන්න බෑ, ආනඩුවෙම එවුම් බනිනවා ජනාධිපති පඹය කියලා .....

    සිරිසේනට වත් කවුරුවත් ප්‍රසිද්දියේ පඹ්‍ය කිව්වෙ නෑ ....:P
     
    • Haha
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙච්චර වැඩ කරලා තියෙද්දිත් ඇයි අපිට බනින්නේ” – ජනපති විමසයි

    ආපෝ උබ වගේ කොටින්ගෙ පුක ලෙවකන කාලකන්නි අවජාතකයන්ට උත්තර දෙන්නෙ නැ ,

    See the source image

    ------ Post added on Apr 24, 2021 at 1:10 AM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ ආණ්ඩුව 2030 දක්වා කිසිම ගැටලුවක් නැතුව බලේ ඉන්නව..ඔය ණය අරක මේක මහ දේවල් නෙමේ ණය ගෙවනව අපි කොහොම හරි.., ඔය ගේ මුලුවල ඉදන් බොරුවට උන් ණය ගෙවනව වගේ හැසිරෙන පාoකඩයන්ගෙ කතා කිසීම පලකට නැ..
    2030 වෙනකන් ඉන්න කලින් ගිය අව්රුද්දෙ තෙල් බිල ගෙවල එන්න කියහන්කෝ උබලගේ පාන්ඩුවට :ROFLMAO: පුක කහ ගන්න නියපොත්ත නැති උනාට කට නං තියෙනවා පුක වගේ ලෝල්ලගේ 😂
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    2030 වෙනකන් ඉන්න කලින් ගිය අව්රුද්දෙ තෙල් බිල ගෙවල එන්න කියහන්කෝ උබලගේ පාන්ඩුවට :ROFLMAO: පුක කහ ගන්න නියපොත්ත නැති උනාට කට නං තියෙනවා පුක වගේ ලෝල්ලගේ 😂
    කොහෙන්ද යකෝ මේව හොයා ගන්නෙ
     
    • Like
    Reactions: vibhashana