මන් පරණ ටෙලියක් බල බල හිටියෙ Youtube එකේ.. සින්හල ටෙලිනාට්‍ය පටන් ගද්දි නලු නිළියන්ගෙ නම් දානවනෙ.. සමහර නලුවන්ගෙ නමට ඉස්සරහින් විතරක් වරහන් ඇතුලෙ "ගරු රඟපෑම්" කියල දාල තියනවා.. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නෙ?