නොදන්න දෙයක් අහගන්න ආවේ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මන් පරණ ටෙලියක් බල බල හිටියෙ Youtube එකේ..
    සින්හල ටෙලිනාට්‍ය පටන් ගද්දි නලු නිළියන්ගෙ නම් දානවනෙ..

    සමහර නලුවන්ගෙ නමට ඉස්සරහින් විතරක් වරහන් ඇතුලෙ "ගරු රඟපෑම්" කියල දාල තියනවා..
    ඒකෙන් මොකක්ද අදහස් වෙන්නෙ?

    Screenshot 2025-05-25 at 18.29.32.png
     
    • Like
    Reactions: B.Chat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මන් පරණ ටෙලියක් බල බල හිටියෙ Youtube එකේ..
    සින්හල ටෙලිනාට්‍ය පටන් ගද්දි නලු නිළියන්ගෙ නම් දානවනෙ..

    සමහර නලුවන්ගෙ නමට ඉස්සරහින් විතරක් වරහන් ඇතුලෙ "ගරු රඟපෑම්" කියල දාල තියනවා..
    ඒකෙන් මොකක්ද අදහස් වෙන්නෙ?

    View attachment 251359
    මුදලක් අය නොකර පෙනි සිටින කරන දර්ශණ.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගරු කියලා දාන්නේ
    සල්ලි ගන්නේ නැතුව කරන දෙකට
    එකට අපි ගරු කරනව වගේ අදහසක්

    දෙස්පාලුවොන්ට ගරු දාන්න ඕනෙම නැ කියන්නේ ඒකයි