නොදන්න නිසා අහන්නෙ.

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    දැන් අර ශලනි තාරකා ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වලින් රට ගියා කියල ෆේස්බූක් එකෙයි මේකෙයි කට්ටිය වැලලෙන්න හදන්නෙ, එහෙම උනා කියල දැන් ඔය රට ගිය අයට මොකක් හරි පාඩුවක් වෙනවද? හෙට අනිද්ද වෙනකොට ඔක්කොම කට්ටිය හිරේ වත් දායිද? 🤭🤭
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කලු කැත සිංහලයා සලනි වගේ ඉටිකිරිස් කෑල්ලක් (ගුපියන්ගේ සම්මතය අනුව) ගහන්න ඇති කියලා හිතුවම ඇතිවෙන ලිංගික ඇරියස් එක ඒ කෙල්ල පිටින් යවලා ඒ දුක තුනී කරගත්තම ඕක ඉවරයි...

    මේක ලංකාව නේ... ලොකු ලොක්කෝ කවුරුත් කාටවත් වග කියන්නේ නෑ..වග වීම් නෑ..

    ඒ නිසා කාටවත් මොනවත් වෙන්නේ නෑ..බය වෙන්න එපා..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඌ එකක් තියා ලන්කාවෙ නිලියො ඔක්කොම තියාගෙන උගෙ සල්ලි වලින් ගැහුවත් මටනම් කමක් නෑ
    ඒත් ICC එකෙන් සල්ලි දෙන්නෙ උට බඩුගහන්න නෙවෙයිනෙ. ඔය සල්ලි වලින් ඉස්කෝල කීයක ක්රිකට් ටීම් වලට උදවු කරන්න පුලුවන්ද. ඔයවගේ ගූ හොරුන්ව සාදාරනීකරනය කරලා තමයි මිනිස්සු චන්දෙ දෙන්නෙත්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කලු කැත සිංහලයා සලනි වගේ ඉටිකිරිස් කෑල්ලක් (ගුපියන්ගේ සම්මතය අනුව) ගහන්න ඇති කියලා හිතුවම ඇතිවෙන ලිංගික ඇරියස් එක ඒ කෙල්ල පිටින් යවලා ඒ දුක තුනී කරගත්තම ඕක ඉවරයි...

    මේක ලංකාව නේ... ලොකු ලොක්කෝ කවුරුත් කාටවත් වග කියන්නේ නෑ..වග වීම් නෑ..

    ඒ නිසා කාටවත් මොනවත් වෙන්නේ නෑ..බය වෙන්න එපා..
    3ad2034b5aac8098a0172b65e00f2f6b.jpg

    ඉටිකිරිස් දැන්නම්
     
    • Like
    Reactions: kolavari

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,945
    113
    කලු කැත සිංහලයා සලනි වගේ ඉටිකිරිස් කෑල්ලක් (ගුපියන්ගේ සම්මතය අනුව) ගහන්න ඇති කියලා හිතුවම ඇතිවෙන ලිංගික ඇරියස් එක ඒ කෙල්ල පිටින් යවලා ඒ දුක තුනී කරගත්තම ඕක ඉවරයි...

    මේක ලංකාව නේ... ලොකු ලොක්කෝ කවුරුත් කාටවත් වග කියන්නේ නෑ..වග වීම් නෑ..

    ඒ නිසා කාටවත් මොනවත් වෙන්නේ නෑ..බය වෙන්න එපා..
    LOL lankawe hukannalage arrears tiyene sex walata wiatarak newi. Aruta mata wada deyak tiyenawa kiyala poddak terichcha gaman naliyanna gannawa. Nahayen andaagane, andonaawa patan gannawa "umba dan lokui kiyalada hitanne bla bla bla" gaga.

    Pattama athal eka tiyenne "progressive" kiyala kiyana EK eketh oya wage loss ponnayo patta set ekak innawa. Mama photo 2k damma kiyala dawas dekak aawa polimata pukey araganna 🤭 🤭 🤭

    lankaawa goda danna nam nuke karala pitin minissu genna wenawa oi
     
    • Like
    Reactions: kolavari

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලංකාවේ ගොන් හැත්ත
    මුන්ට සමාජ මාතෘකා හදල රටේ ප්‍රශ්න අමතක කරවනවා කියන්නේ මෙන්න මේකට

    අනුන්ගේ *ත්තවල් වලින් වැඩක් තියේද බන්

    ඔන්න ඕක ලංකාවේ එවුන් අනුන්ගේ දේවල් බල බල හුල්ල හුල්ල ඉන්නේ

    ඔය වෙලාවේ තමන්ට වැඩක් කරගනින්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආ මේ අපෙ සිරී ගල් කොල්ලනෙ, මන් අනුරාද කියලා හිතලා ර්පිලයි එකක් දැම්මෙ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,087
    2,591
    113
    සලනිට අරු ගහන්න ඇති. එකේ කතා දෙකක් නැනේ. රට ගිහින් අරු එක්කම හොටෙල් එකෙත් ඉන්න ඇති. දෙන්න හොද සැපක් දාල එන්නත් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි කොහොමද බෝඩ් එකේ සල්ලි වලින් එහෙම සැප ගන්නේ කියන එකනේ, එකත් පොඩ්ඩක් අවුලක් නැහැ. බෝඩ් එකෙන් ඇක්ෂන් එකක් ගත්තොත් ඇරෙන්න ආණ්ඩුවට මුකුත් කරන්න බෑ. මොකද බෝඩ් එක භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්නේ නැහැ. ඇතුලේ ඉලෙක්ෂන් එකෙන් සබාපති පත් වෙන්නේ. උන් උන්ගේම ආදායමෙන් දුවන්නේ. ආණ්ඩුවට පොඩි කොන්ට්‍රෝල් එකක් තියෙන්නේ. අර රේස් බුකි කාරය ඕක අල්ලාගෙන ඉන්නේ. අර කෝප් එකේදී උන් කරපු දේවල් මාට්ටු උනාම ඔකේ ඉන්න එකෙක්මයි මේ කතාව කිව්වේ. එතකොට අර චරිත කියන එකා කියනවා එහෙම ඔයාලා ජනතාවගේ සල්ලි ගන්නේ නැහැ කියල ඔයාලට ඕන ඕන දේවල් බැනේ කියල. සලනිට ටිකට් එකේන නවතින්නෙත් නැහැනේ. පොඩි පොඩි සයිඩ් බිස්නස් එහෙමත් සෙට් කරනවා ඇති. ෆූඩ් සප්ලයි හරි මොනා හරි මගුලක් සෙට් කරනවා. සාමන්යෙන් ලංකාවේ හැම ආයතනයකම තත්වේ ඕක. ඕක ලංකාවේ විතරක් නෙවේ බන් ලෝකේ කොහෙත් එහෙම තමා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ඔක්කම දැන් එළිපිට වෙන්නේ, පාරේ බෝඩ් එකක් අල්ලන් හිටියොත් කට්ටිය නිකන් ගෝල්පේස් එකේ කිරිකිරි බොලේ කලත් කුඩුවේ දානවා. හොරකම් වංචා දුෂණ නතින්ග්. බාල හොර බෙහෙත් ගෙනල්ල මිනිඉස්සු මැරෙනවා. මානව හිමිකම් ජිනීවා මොකෙක්ට වත් ඒවා පෙන්නේ නැහැ. මිනිස්සුන්ටත් ගානක් නැහැ. ලබන පාර මාලිමවට %3ට අඩු උනත් පුදුම වෙන්න දේකුත් නැහැ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැන් අර ශලනි තාරකා ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වලින් රට ගියා කියල ෆේස්බූක් එකෙයි මේකෙයි කට්ටිය වැලලෙන්න හදන්නෙ, එහෙම උනා කියල දැන් ඔය රට ගිය අයට මොකක් හරි පාඩුවක් වෙනවද? හෙට අනිද්ද වෙනකොට ඔක්කොම කට්ටිය හිරේ වත් දායිද? 🤭🤭
    Cricket කියන්නේ private organization එකක් නිසා ඕකට මුකුත් කියන්න බැහැ. ලංකාවේ අය රට වෙනුවෙන් කියලා මැරෙන්න හැදුවට ඕක private organization එකක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    සලනිට අරු ගහන්න ඇති. එකේ කතා දෙකක් නැනේ. රට ගිහින් අරු එක්කම හොටෙල් එකෙත් ඉන්න ඇති. දෙන්න හොද සැපක් දාල එන්නත් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි කොහොමද බෝඩ් එකේ සල්ලි වලින් එහෙම සැප ගන්නේ කියන එකනේ, එකත් පොඩ්ඩක් අවුලක් නැහැ. බෝඩ් එකෙන් ඇක්ෂන් එකක් ගත්තොත් ඇරෙන්න ආණ්ඩුවට මුකුත් කරන්න බෑ. මොකද බෝඩ් එක භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්නේ නැහැ. ඇතුලේ ඉලෙක්ෂන් එකෙන් සබාපති පත් වෙන්නේ. උන් උන්ගේම ආදායමෙන් දුවන්නේ. ආණ්ඩුවට පොඩි කොන්ට්‍රෝල් එකක් තියෙන්නේ. අර රේස් බුකි කාරය ඕක අල්ලාගෙන ඉන්නේ. අර කෝප් එකේදී උන් කරපු දේවල් මාට්ටු උනාම ඔකේ ඉන්න එකෙක්මයි මේ කතාව කිව්වේ. එතකොට අර චරිත කියන එකා කියනවා එහෙම ඔයාලා ජනතාවගේ සල්ලි ගන්නේ නැහැ කියල ඔයාලට ඕන ඕන දේවල් බැනේ කියල. සලනිට ටිකට් එකේන නවතින්නෙත් නැහැනේ. පොඩි පොඩි සයිඩ් බිස්නස් එහෙමත් සෙට් කරනවා ඇති. ෆූඩ් සප්ලයි හරි මොනා හරි මගුලක් සෙට් කරනවා. සාමන්යෙන් ලංකාවේ හැම ආයතනයකම තත්වේ ඕක. ඕක ලංකාවේ විතරක් නෙවේ බන් ලෝකේ කොහෙත් එහෙම තමා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ඔක්කම දැන් එළිපිට වෙන්නේ, පාරේ බෝඩ් එකක් අල්ලන් හිටියොත් කට්ටිය නිකන් ගෝල්පේස් එකේ කිරිකිරි බොලේ කලත් කුඩුවේ දානවා. හොරකම් වංචා දුෂණ නතින්ග්. බාල හොර බෙහෙත් ගෙනල්ල මිනිඉස්සු මැරෙනවා. මානව හිමිකම් ජිනීවා මොකෙක්ට වත් ඒවා පෙන්නේ නැහැ. මිනිස්සුන්ටත් ගානක් නැහැ. ලබන පාර මාලිමවට %3ට අඩු උනත් පුදුම වෙන්න දේකුත් නැහැ.
    ප්‍රශ්ණේ එන්නේ ICC විගණන පරීක්ශයක් ඉල්ලුවොත් තමා . අපි දැනටම ෆුට්බෝල් රගර් දෙකෙන්ම අයින් කරලා තියෙන්නේ ඉන්ටනැශනල් ගහන එක . හිතපන් ක්‍රිකට් ඒම කරා කියන්නේ අඹ සරණ. කැම්‍රි සුද්දෝ බලන් ඉන්නේ අපි වගේ රටවල මොකක් හරි දෙයක් අල්ලන් අපිව අයින් කරන්න සීන් එකෙනුත්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ ගොන් හැත්ත
    මුන්ට සමාජ මාතෘකා හදල රටේ ප්‍රශ්න අමතක කරවනවා කියන්නේ මෙන්න මේකට

    අනුන්ගේ *ත්තවල් වලින් වැඩක් තියේද බන්

    ඔන්න ඕක ලංකාවේ එවුන් අනුන්ගේ දේවල් බල බල හුල්ල හුල්ල ඉන්නේ

    ඔය වෙලාවේ තමන්ට වැඩක් කරගනින්
    ජෙප්පන්ට බනින වෙලාවෙ උඹත් තමන්ට වැඩක් කරගනින් :rofl:
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,087
    2,591
    113
    ප්‍රශ්ණේ එන්නේ ICC විගණන පරීක්ශයක් ඉල්ලුවොත් තමා . අපි දැනටම ෆුට්බෝල් රගර් දෙකෙන්ම අයින් කරලා තියෙන්නේ ඉන්ටනැශනල් ගහන එක . හිතපන් ක්‍රිකට් ඒම කරා කියන්නේ අඹ සරණ. කැම්‍රි සුද්දෝ බලන් ඉන්නේ අපි වගේ රටවල මොකක් හරි දෙයක් අල්ලන් අපිව අයින් කරන්න සීන් එකෙනුත්
    ඉතින් එක හරිනේ බන් උන්ගේ පැත්තෙන්. උන් කියන්නෙම මේක මහත්වන්රුන්ගේ ගේමක් කියලනේ. ඉතින් එකේ මේ අඩු කුලේ හිගන්නෝ හොරු තියා ගන්න බැනේ. මන් නම් කියන්නේ උන් එහෙම කරන එක හරි. අර තිලංග සුමතිපාල කියන එකාට ඕන දේවල් වෙන්නේ. ක්‍රීඩකයන්ගේ ඉදන් ලොකුම එකා වෙනකල් හොරු තමා. ගොඩක් වෙලාවට මොකෙක්ට හරි ගොට්ට අල්ලලා ලොකු ලොකු කුට්ටි දීලා ටීම් එකට රිංගනවා. ආපු වෙලාවේ ඉදල සල්ලි තමා ඕන. ඇතුලේ ඉන්න එකත් ඕකට පනින්නේ එක්කෝ ඇමතිට ලොකු කුට්ටියක් දීලා. ඌ එන්නෙත් ගහන්නම තමා. එහෙම උන් එක්ක මොන ක්‍රිකට් ද.