නොදන්න ලීසින්!

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan 70% ma denawa ne un reg ewatah? itath wada denawa man hithanne

    oka karanna one LC ekak dana eka ehema dapuwama poli gana adu wenawa ape thibba 10lks walata warika 5hak geuwa wadi une 1.40 wage normal eka thibanam 4 k wath wadi wenawa eke mulinma gewenne poliya ita passe thamai salli gewenne ekata kiyana hari name eka danne na LC kiyala thamai kiuwe.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රෙප් දීපු හැමෝටම ස්තුති. . මට පුලුවන් අයට රෙප් දුන්නා අනිත් අයටත් ඉක්මනටම දෙන්නම්. .

    :)

    බ්‍රදර් ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැන පොස්ට් එකක් දාන්නකෝ
    ගොඩාක් අය කියනවා ඒක පට්ට වාසි අපිට කියලා
    මම නම් හිතන්නේ නෑ අපිට වාසියට ෆිනැන්ස් කොම්පැණි ස්සිටම් හදයි කියලා

    පොඩ්ඩක් ඒ ගැන කියලා දෙනවා නම් ලොකු උදව්වක්

    ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකකදි වාහනේ තක්සේරු වටිනාකමින් 60% වගේ උපරිමයක් තමයි දෙන්නේ. . ඕක බැන්ක් ඕ.ඩී එකකට සමානයි. . ඕ.ඩී එකකදි වෙන්නේ අපි ඇපයක් තියලා යම් මුදලක් ලකුනු කරගන්නා එක. . උදාහරනෙකට ලක්ශ 10ක් ලකුනු කරා කියමු 18% වාර්ශික පොලියට. . දැන් ඔයාට ලක්ශ 10 ඕනම වෙලේක ගත්තැකි ලක්ශ 10ම අරන්නම් මාසික පොලිය 1.5%ක් ඒ කියන්නේ 1000000X0.015=15000ක් පොලිය විදියට මාසෙකට ගෙවන්න වෙන්නේ. . ඔයා ලක්ශ 10ක් ලකුනු කරාට ලක්ශයක් අරන් මාසයක් පවිච්චි කරොත් රු 1500ක පොලියක් විතරයි වැටෙන්නේ මොකද ලක්ශ 9ක් ඔයා අරන් නැති නිසා. . ඕ.ඩී සිස්ටම් එක ඔහොමයි ගිවිසුම් කාලය අවසානයේදි ගත් මුදල පියවන්න ඕනා. .

    ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකේදි වෙන්නේ වාහනේ පොත තියලා අපිට අවශ්ය මුදල එකවර ලබාගන්න එක. . ඒ කිව්වේ බැන්ක් ඕ.ඩී එකකදි ලක්ශ 10ක් ලකුනු කලාට ඕනනම් ලක්ශයක් අරන් ඒ ලක්ශෙට විතරක් පොලිය ගෙව්වැකි. . මේකෙදි අපි එහෙම වෙනස් නොවී ස්තීර මුදලක් ගන්නවා. . ලක්ශ 10ක් අවුරුද්දකට 18% පොලියට ගත්තා කියමු. . එතකොට ලක්ශ 10 මුලින් ලැබෙනවා මාසිකව පොලිය ලෙස රු 15000ක් ගෙවන්න ඕනා. . ඔහොම මාස 11ක් ගෙවලා ගිවිසුම අවසන්වෙන 12 වෙනි මාසෙදි ගත්ත මුදලයි පොලියයි ඒ කිව්වේ 1015000ක් ගෙවන්න ඕනා. . ඔය විදියට වෙන්නේ අවුලකට තියෙන එකමදේ වාහනේ වටිනාකමින් 60% දෙන එක තමා. . ඔය ගිවිසුම අවුරුද්දකට අරන් මාස 6න් ගිවිසුම අවලන්ගු කරන්න ඕනා කියලා හිතමු. . අන්න එතනදි ඉදිරි මාස 6 පොලියත් ලබාදී ගිවිසුම අවලන්ගු කරන්න ඔබ බැදිලා ඉන්නේ. . ලීසින් කම්පැනිය අඩුකලොත් තමා නැත්තන් මාස 6ම පොලිය දෙන්න ඕනා. .

    machan 70% ma denawa ne un reg ewatah? itath wada denawa man hithanne

    oka karanna one LC ekak dana eka ehema dapuwama poli gana adu wenawa ape thibba 10lks walata warika 5hak geuwa wadi une 1.40 wage normal eka thibanam 4 k wath wadi wenawa eke mulinma gewenne poliya ita passe thamai salli gewenne ekata kiyana hari name eka danne na LC kiyala thamai kiuwe.

    උබ කියනදේ මට තේරුනේ නෑ. . ඇපයක් තියලා ලීසින් එක කෑශ් සෙටල් කරන්න LC දානවා කියලද කිව්වේ? බැංකුවක තිබ්බ එකක් ගැනද ඔය කියන්නේ? :dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබ කියනදේ මට තේරුනේ නෑ. . ඇපයක් තියලා ලීසින් එක කෑශ් සෙටල් කරන්න LC දානවා කියලද කිව්වේ? බැංකුවක තිබ්බ එකක් ගැනද ඔය කියන්නේ? :dull:

    na bn leasing ekka thibbe eth eke mulinma kapenne poliya witharai meka damme 2016 wala iwara kare 2017 wala mula ekata kiyana name eka danne na machan eweiyata damoth loku paduwak wenne na.:yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    na bn leasing ekka thibbe eth eke mulinma kapenne poliya witharai meka damme 2016 wala iwara kare 2017 wala mula ekata kiyana name eka danne na machan eweiyata damoth loku paduwak wenne na.:yes::yes::yes:

    ලීසින් කම්පැනි ඔහොම සහන දෙන්නේ නෑ. . මොකක්ද දාපු කම්පැනිය? ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්ද දන්නෑ. .
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla

    දැන් මොනවද ඉතා වැදගත් කරුනු? මම මෙතැන් පටන් ඔබට ලෙහෙසි වෙන්න රවුම් ගනනින් ඉදිරිපත් කරන්නම්. .
    ඔබ අවුරුදු 5කට ලක්ශ 25ක ලීසින් මුදලක් ලබාගන්නවා යයි සිතමු. . ඔබට ලක්ශයකට අවුරුදු 5කට 2500ක අනුපාතයක් නම් ලැබුනේ ඔබගේ මාසික වාරික මුදල 2500X25=62500ක් වෙනවා. . ඒ කියන්නේ මාසෙකට 62500 බැගින් ඔබ වාරික 60ක් ගෙවන්න අවශ්යයි. .
    ඔබ ලබාගන්නේ ලක්ශ 25ක ලීසින් මුදලක් නමුත් ඔබ මෙය හොදින් මතක තබාගන්න ඔබ ලීසින් ලබාගන්නා අවස්තාවේදි ලක්ශ 25ක් ලබාගත්තත් ඔබ ලීසින් ලබාගත් මොහොතේ පටන් 62500X60=3750000ක මුදලක් ලීසින් ලබාගත් ආයතනයට ගෙවීමට ඔබ බැදිලා ඉන්නවා. . මේ මුදලේ වාරික වලින් මුලින් අඩුවෙන්නේ පොලිය ඒකත් අමතක කරන්න එපා. .
    laksha 25 ta okkom laksha 37.5 gewanna wenawa kiyanne. laksha 12.5 poliyada bn. 50% ma wadipura gewalane.. ammo onima na leasing.
     
    • Like
    Reactions: XibitZ

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලීසින් කම්පැනි ඔහොම සහන දෙන්නේ නෑ. . මොකක්ද දාපු කම්පැනිය? ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්ද දන්නෑ. .

    commercial leasing damme ekata kiyana name eka danne na bn api aurudu ganak wahana eka thibbe oya 8 weni eka eke thibba mekata thami e wage sahanayak dunne.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    commercial leasing damme ekata kiyana name eka danne na bn api aurudu ganak wahana eka thibbe oya 8 weni eka eke thibba mekata thami e wage sahanayak dunne.

    මොකක් හරි කේස් එකක් ඇති අපි නොදන්න. .

    laksha 25 ta okkom laksha 37.5 gewanna wenawa kiyanne. laksha 12.5 poliyada bn. 50% ma wadipura gewalane.. ammo onima na leasing.

    ලීසින් ඔහොම තමා. .
    සමහරු අහනවා ඇයි බැන්ක්වල රේට් අඩුවෙන් තියෙද්දි ලීසින් වලට යන්නේ කියලා. .
    ඒකට හේතුව මේකයි බැන්ක් එකේ වැලිවේශන් එක වැඩියෙන් දාලා රජයේ නියමිත ගානට වඩා වැඩියෙන් ලීසින් දෙන්නේ නෑ. . ඉතින් අතින් ලොකු ගානක් දෙන්න බැරි අය ලීසින් වලට යනවා ලීසින් වල වැලිවේශන් වැඩියෙන් දාලා ලොකු මුදලක් ලීසින් විදියට දෙන නිසා. .
    එහෙම නොවුනනම් ලීසින් කම්පැනි සේරම වහන්න වෙලා. .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    අද yamaha ray-zr එකක් බලන්න ගියා. ගාන 2,76ක් ඩවුන් පේමන්ට් එක 60ක් නම් අවුරුදු හතරකට වාරිකේ 8,400ක්. 8,400*48 = 403200ක් වෙනවා., ඒකට ගෙවපු 60ත් එක්කහු කලාම 463,200ක් ගෙවල ඉවර වෙලා. ඒ කියනේ බයික් එකේ වටිනාකමට වඩා වැඩිපුර 127,200ක් ගෙවල ඉවර වෙලා. :sorry:
     
    • Like
    Reactions: XibitZ

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අද yamaha ray-zr එකක් බලන්න ගියා. ගාන 2,76ක් ඩවුන් පේමන්ට් එක 60ක් නම් අවුරුදු හතරකට වාරිකේ 8,400ක්. 8,400*48 = 403200ක් වෙනවා., ඒකට ගෙවපු 60ත් එක්කහු කලාම 463,200ක් ගෙවල ඉවර වෙලා. ඒ කියනේ බයික් එකේ වටිනාකමට වඩා වැඩිපුර 127,200ක් ගෙවල ඉවර වෙලා. :sorry:

    uba dan forex karanne nadda?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    rent-a-car leasing kiwwe mokadda?
    mage eka rent-a-car dala tiyenne personal insurance walin. oka rent a car change karaganna slic ekata 2k denna ona kiyala kiyanawa. haiyo
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    rent-a-car leasing kiwwe mokadda?
    mage eka rent-a-car dala tiyenne personal insurance walin. oka rent a car change karaganna slic ekata 2k denna ona kiyala kiyanawa. haiyo

    පර්සල්නල් දාලා ඌබර්, පික්මී දුවලා මාට්ටු වුනොත් ක්ලේම් එක ගෙවන්නේ නෑ. . හයර් කරනවනම් හයරින් ඉන්ශුවරන්ස් දාන්න ඕනා. .
    රෙන්ට් එකට දෙනවනම් රෙන්ට් එකට තියෙන ඉන්ශුවරන්ස් එකක් දාන්න ඕනා. . පර්සනල් දාලා හයරින් දාලා බෑ. . රෙන්ට් එකට වාහනේ ගත්ත කෙනාගේ අතින් ඇක්සිඩන්ට් ඒකක් වෙලා ඌ ඉන්ශුවරන්ස් කෝල් කරලා මම රෙන්ට් එකට වාහනේ ගත්තේ කිව්වොත් එතනින්ම ඉවරයි. .

    සමහරු හයරින් ඉන්ශුවරන්ස් දාලා ඌබර් පික්මී දුවනවා. . ලීස් ගෙවාගන්න බැරි වුනාම තව කෙනෙක්ට වාහනේ විකුනනවා අතට ගානක් අරන් ගෙවාගෙන යන්න කියලා. . එහම වාහන විකුනන්න බෑ අන්න ඒකත් මාට්ටු වුනොත් ක්ලේම් ගෙවන්නේ නෑ. . ඒ වෙලේට ඔයාගෙන් වාහනේ ගන්න කෙනා ඔයාගේ ඩ්‍රයිවර් විදියට වැඩකරන බව පෙන්නන්න ඕනා. . දෙන්නගෙන්ම වෙන වෙනම ප්‍රශ්න කරනවා. . කොතන හරි වෙනස්කමක් වෙලා මාටුවුනොත් ක්ලේම් එක ගෙවන්නේ නෑ. . පර්සනල් තියෙන එකක් නම් වාහනේ අයිතිකාරයගේ යාලුවෙක් බව පෙන්නන්න ඕනා. .

    හොදමදේ තමන් වාහනේ බාවිතකරන හේතුවට අදාල රක්ශනයක් දාගන්න එක. .