නොද්දකින් විතරක් මූට ලැජ්ජ නෑනේ නිවටය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,369
    9,175
    113
    Around the world
    109930170_3168251066588314_2821886053091832265_o (1).jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,175
    113
    Around the world
    සිරාවටම බන්. මූත් කොන්දක් නැති සිරිසේනයට එහා නිවට නියාළුවෙක් කියලා මෙච්චර ඉක්මනට ඔප්පු කරයි කියලා හීනෙකින් වත් හිතුවෙ නෑ.

    81715385_3302112903172199_2402927224439711965_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරාවටම බන්. මූත් කොන්දක් නැති සිරිසේනයට එහා නිවට නියාළුවෙක් කියලා මෙච්චර ඉක්මනට ඔප්පු කරයි කියලා හීනෙකින් වත් හිතුවෙ නෑ.
    දුකයිද යාලූ දුන්න චන්දෙ ගැන ...... පව් අප්පා...... පුතානෝ හිටියනම් කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි අප්පා.......
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Minissunta wela tieyenne chande denna wena option 1k na. Sajith karanneth gon wada anith aya ganath kiyala wadak na. Habai eka deyak pahadili gotabayageth wada katin witarai
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    මොකෝ බන් ලොක්කට උනේ...script එකෙන් පිට පැනපු ගමන් කෙලවගන්නවනේ

    Poduve baluvoth okkomala ekai. Habai comparatively dan Pohottuve evun tharam anik kisima paksheka horu, thakkadiyo, mini maruvo naha.

    එහෙම කියන්නත් බෑ බන් සජිය එක්කත් ඉන්නේ බදුර්දීන් වගේ තම්බි නේ ...දැන් චන්දෙ දෙන්න කියලා එකෙක් ඇත්තෙම නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    ඒ බෝලයක් වෙන්න ඇති පොර අතේ තියන් මිරික මිරික ඉන්නේ .. :lol:
    කාලයක් මහින්ද මුද්දකට දාගෙන හිටියා බෝලයක් එක වෙන්න ඕනේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: akildila

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුලින් කියනවා නන්දේ බුවෙනක හෝටලයක් කියලා. අයිතිකාරයාගේ පුතා බුවෙනෙක ලු. ඒ කිව්වේ මන්දේට අනුව ඕක පෞද්ගලික දේපලක් නේහ්.

    ඊට පස්සේ

    අර විඩියෝවේ අන්තිමට නන්දේ කියනවා, නාගරික සංවර්ධනයෙන් එයා ඉන්නකාලේ නන්දේ ඉල්ලුවලු සංවර්ධනය කොරලා දෙන්න ....

    ඈ බන් නාගරික සංවර්ධනයෙන් පෞද්ගලික දේපලත් සංවර්ධනය කොරනවද ?
     
    • Haha
    Reactions: Boralugoda01

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    මුලින් කියනවා නන්දේ බුවෙනක හෝටලයක් කියලා. අයිතිකාරයාගේ පුතා බුවෙනෙක ලු. ඒ කිව්වේ මන්දේට අනුව ඕක පෞද්ගලික දේපලක් නේහ්.

    ඊට පස්සේ

    අර විඩියෝවේ අන්තිමට නන්දේ කියනවා, නාගරික සංවර්ධනයෙන් එයා ඉන්නකාලේ නන්දේ ඉල්ලුවලු සංවර්ධනය කොරලා දෙන්න ....

    ඈ බන් නාගරික සංවර්ධනයෙන් පෞද්ගලික දේපලත් සංවර්ධනය කොරනවද ?
    කවුද යකෝ බුවනෙක බාහු රජතුමා ගේ රාජ සභා මණ්ඩපය බදු දුන්නා එකා අඩෝ 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Silly point