නොදාම බැරි නිසා දාන්නේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මේකේ නම් සෙට් එකක් ඉන්නවා උන් ලංකාවේ හිටියට විශේෂ වරප්‍රසාද හිමි
    උන් නැතුව අනික් කොල්ලෝ සෙට් එක මේ ගැන හිතට ගනිල්ලා.

    359357312_2275434982844832_1118962536398440388_n.jpg
    lakepankawe unta short memory nisane 75 years ma kelawagena inne.................
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩොකාලා ඉල්ලුම සැපයුම පාලනය කරගෙන උන්ගේ ආතල් එක ගන්න හදන්නේ. බලපන් උන්ගේ වෘත්තිය සමිතියට ආන්ඩුව පවා බයයි. සප්ලයි එක අඩු කරගෙන උන්ට ඕනෙ විදියට හැමදාම ඉන්න පුලුවන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩොකාලා ඉල්ලුම සැපයුම පාලනය කරගෙන උන්ගේ ආතල් එක ගන්න හදන්නේ. බලපන් උන්ගේ වෘත්තිය සමිතියට ආන්ඩුව පවා බයයි. සප්ලයි එක අඩු කරගෙන උන්ට ඕනෙ විදියට හැමදාම ඉන්න පුලුවන්
    ඔව් බන් ඩොකාල හරියට ඉන්නවා නම් කෙහෙලියලට ඔච්චර නටන්න බැ . උනුත් මේවට සම්බන්දයි. වුර්තියට ගරහනකොට කෙලවෙන්නේ සාමාන්‍ය මිනිසුන්ටම නිසා මම නම් සද්ද වහල ඉන්නේ. ඕකුන්ට යන්න අපායක් හදන්න වෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ඩොකාලා ඉල්ලුම සැපයුම පාලනය කරගෙන උන්ගේ ආතල් එක ගන්න හදන්නේ. බලපන් උන්ගේ වෘත්තිය සමිතියට ආන්ඩුව පවා බයයි. සප්ලයි එක අඩු කරගෙන උන්ට ඕනෙ විදියට හැමදාම ඉන්න පුලුවන්
    ඩොකාල ගහන ගේම තමයි ගේම ලොල්
    උන් pp කරන ගමන්, general ඒවගේ බෙහෙත් අවුල් යවල, අඩු කරවන එකට support එක දෙනවා, එතකොට සල්ලි තියන උන්ට general ඒව ගැන trust එක නැති කරවනවා, pp වලට සල්ලි තියන මිනිස්සු කොහොමත් යනවා වැඩියෙන් එතකොට, ඒත් සාක්කු පිරෙන්නේ ඩොක්කුන්ගේ, ඕකුන්ගේ pp limit කරා නම් හරි, මුන් two face, one man theory එකේ යන ජාතියක්, general වලින් හම්බෙන vehicle permit එකත් අරං general down කරවලා privet up කරගෙන ගතමනාව හූරගෙනම හොයන ජාතියක් වෙලා...
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    මසුරන් සුර ගෙනෙන බව
    නොකියා කිව යුතුද තව
    ලැබුනත් ගැරහුන්ද ළොව
    විකුනනවා මගෙ මවුනි ඔබ..
     
    • Like
    Reactions: NRTG