නොදැකපු සිගිරිය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම දැක්ක විදිය

    photo 1.

    uqeQaqj.jpg
    අඩෝ පට්ට හොදේ. මේ එතන තමයි.
    මෙන්න මෙතන තමයි ඔය පේස්බුක් එකෙයි youtube එකෙයි අපේ රාවණ හුත් පුත්තු ටික කිව්වේ රවනගේ සිගිරිය ඇතුලට යන්න තිබ්බ ගුහාව තිබුනේ කියල. බෙල් මහතා ඉරිසියාවට එක වහල දැම්ම කියල උන් ඔප්පුත් කරා පේස්බුක් එකේ . අර ඇස් අන්ද සිය දැකල තමයි කියල තිබ්බේ, මතකද ඒ කතාව..?? හරක් හොරු අපේ උන්..
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ පට්ට හොදේ. මේ එතන තමයි.
    මෙන්න මෙතන තමයි ඔය පේස්බුක් එකෙයි youtube එකෙයි අපේ රාවණ හුත් පුත්තු ටික කිව්වේ රවනගේ සිගිරිය ඇතුලට යන්න තිබ්බ ගුහාව තිබුනේ කියල. බෙල් මහතා ඉරිසියාවට එක වහල දැම්ම කියල උන් ඔප්පුත් කරා. අර ඇස් අන්ද සිය දැකල තමයි කියල තිබ්බේ, මතකද ඒ කතාව..??
    කතාව නම් අහලා තියෙනවා බන්.සාධකවලින් ඔප්පු කරපු කතාව නම් දන්නේ නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    Balapnko sinhaluge heti.ara seegiri apsara wala inna kello sudu wune kohomada bn

    ඔරිජිනල් සීගිරි අප්සරාස් ගෑණු කළු ඇෆ්රිකන් උන් වගේ. පස්සේ ඔය පොරක් ඕව රිනොවෙට් කරාට පස්සේ තමයි දැන් ඉන්න සුදු අප්සරාස් උනේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කතාව නම් අහලා තියෙනවා බන්.සාධකවලින් ඔප්පු කරපු කතාව නම් දන්නේ නෑ
    අපේ ඇයෝ දන්නවා නේ ඉතින්. ඇස් දෙකෙන් දැක්ක වගේ ඔප්පු කරන්නේ පේස්බුක් කාරයෝ.. ගොන් හරක්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ ඇයෝ දන්නවා නේ ඉතින්. ඇස් දෙකෙන් දැක්ක වගේ ඔප්පු කරන්නේ පේස්බුක් කාරයෝ.. ගොන් හරක්..

    හැම එකටම පිටසක්වල සීන් ගාවන ඉන්දියන් කාරයෙක් ඇවිල්ලා වීඩියෝ ටිකක් කරලා තිබ්බා.ඌ පෙන්නලා තිබ්බ දේවල් බලද්දී සැකයකුත් හිතෙනවා .

    Secrets of Sigiriya
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    හැම එකටම පිටසක්වල සීන් ගාවන ඉන්දියන් කාරයෙක් ඇවිල්ලා වීඩියෝ ටිකක් කරලා තිබ්බා.ඌ පෙන්නලා තිබ්බ දේවල් බලද්දී සැකයකුත් හිතෙනවා .

    Secrets of Sigiriya
    Praveen Mohan nm machn dakina dakina onima deyk Hindu Vedic poth ekka galapanna yana amuthu sick dial ekak. Hbai psycho Indian touristslawa attract krgnna pulwn oya Ravana seen eka kiyala. Samahara un ekatama enwa. Ape guideslath 1 2 krla game eka gahanwa.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Praveen Mohan nm machn dakina dakina onima deyk Hindu Vedic poth ekka galapanna yana amuthu sick dial ekak. Hbai psycho Indian touristslawa attract krgnna pulwn oya Ravana seen eka kiyala. Samahara un ekatama enwa. Ape guideslath 1 2 krla game eka gahanwa.

    උගේ වීඩියෝ එපා වුනේ ඕක හින්දා තමයි.අනික මූ අර ancient aliens එකේ කොණ්ඩෙට හෙණ ගහපු එකත් එක්ක නේ ඉන්නේත්.:baffled:
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    උගේ වීඩියෝ එපා වුනේ ඕක හින්දා තමයි.අනික මූ අර ancient aliens එකේ කොණ්ඩෙට හෙණ ගහපු එකත් එක්ක නේ ඉන්නේත්.:baffled:
    Ow bn.EE unata uta ptta views subs .Uu ganata Hinduthva sick eka gahala inna Indian young unwa form krnawa..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හැම එකටම පිටසක්වල සීන් ගාවන ඉන්දියන් කාරයෙක් ඇවිල්ලා වීඩියෝ ටිකක් කරලා තිබ්බා.ඌ පෙන්නලා තිබ්බ දේවල් බලද්දී සැකයකුත් හිතෙනවා .

    Secrets of Sigiriya
    අපෝ මම මුගේ video බලල තියනව. මු දකුණු ඇමරිකාවේ ගිහින් ඒවත් ඉන්දියාවට සම්බන්දයි කිව්වනේ. එදායින් පස්සේ මු කියන ඒවා විස්වාස කරන්න අමාරුයි.. උබ දැක්කද ඒක??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ මම මුගේ video බලල තියනව. මු දකුණු ඇමරිකාවේ ගිහින් ඒවත් ඉන්දියාවට සම්බන්දයි කිව්වනේ. එදායින් පස්සේ මු කියන ඒවා විස්වාස කරන්න අමාරුයි.. උබ දැක්කද ඒක??

    ඔව් .මූට ඉන්දියාවට වඩා දෙයක් නෑ ඉතින්.හැම මගුලෙම ඉන්දියන් සම්බන්ධයක් ,එක්කෝ පිටසක්වල
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    අපෝ මම මුගේ video බලල තියනව. මු දකුණු ඇමරිකාවේ ගිහින් ඒවත් ඉන්දියාවට සම්බන්දයි කිව්වනේ. එදායින් පස්සේ මු කියන ඒවා විස්වාස කරන්න අමාරුයි.. උබ දැක්කද ඒක??
    Oka normal bn.
    Chinese un hitnawa hama innovation ekakma unge kiyala.
    Arabian un hitnawa hama innovation ekkma Quranic verse wala thiyanawa kiyala
    Indian un hitnawa hama magulama Vedic poth wala thiyenwa kiyala.
    Greek nationalist un hithnawa hama deyakma unge kiyala.
    Yakka puththu hitnawa pyramids haduweth Ravana kiyala.:P
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Praveen Mohan nm machn dakina dakina onima deyk Hindu Vedic poth ekka galapanna yana amuthu sick dial ekak. Hbai psycho Indian touristslawa attract krgnna pulwn oya Ravana seen eka kiyala. Samahara un ekatama enwa. Ape guideslath 1 2 krla game eka gahanwa.
    ඔව් .මූට ඉන්දියාවට වඩා දෙයක් නෑ ඉතින්.හැම මගුලෙම ඉන්දියන් සම්බන්ධයක් ,එක්කෝ පිටසක්වල

    හපොයි ඔව් උ පිස්සෙක් බන්. උට නියමෙට channel එක කරගෙන යන්න තිබ්බ ඔය පිස්සුව ගැහුවේ නැත්නම්. උට පට්ට views තියෙන්නේ. හැබැයි උ මාරම ලස්සන ඉන්දියාවේ තියන කෝවිල් වල කැටයම් පෙන්නනවා. . මම දැක්ක ලගදි මගේ ජීවිතේට දැකල නැති පට්ටම ලස්සන කැටයම් තියන කෝවිලක් පෙන්නුවා උ. ඒ තරම් ලස්සන ගල් කැටයම් නම් ලෝකේ කොහෙවත් නැ අනිවාර්යෙන්ම.
    එකෙත් හැබැයි කතා කරේ පිටසක්වල සින් තමයි..