Good stuff bro. Keep on sharing old and rare stuff like this
අඩෝ පට්ට හොදේ. මේ එතන තමයි.මම දැක්ක විදිය
photo 1.
![]()
කතාව නම් අහලා තියෙනවා බන්.සාධකවලින් ඔප්පු කරපු කතාව නම් දන්නේ නෑඅඩෝ පට්ට හොදේ. මේ එතන තමයි.
මෙන්න මෙතන තමයි ඔය පේස්බුක් එකෙයි youtube එකෙයි අපේ රාවණ හුත් පුත්තු ටික කිව්වේ රවනගේ සිගිරිය ඇතුලට යන්න තිබ්බ ගුහාව තිබුනේ කියල. බෙල් මහතා ඉරිසියාවට එක වහල දැම්ම කියල උන් ඔප්පුත් කරා. අර ඇස් අන්ද සිය දැකල තමයි කියල තිබ්බේ, මතකද ඒ කතාව..??
Balapnko sinhaluge heti.ara seegiri apsara wala inna kello sudu wune kohomada bn
අපේ ඇයෝ දන්නවා නේ ඉතින්. ඇස් දෙකෙන් දැක්ක වගේ ඔප්පු කරන්නේ පේස්බුක් කාරයෝ.. ගොන් හරක්..කතාව නම් අහලා තියෙනවා බන්.සාධකවලින් ඔප්පු කරපු කතාව නම් දන්නේ නෑ
අපේ ඇයෝ දන්නවා නේ ඉතින්. ඇස් දෙකෙන් දැක්ක වගේ ඔප්පු කරන්නේ පේස්බුක් කාරයෝ.. ගොන් හරක්..
Praveen Mohan nm machn dakina dakina onima deyk Hindu Vedic poth ekka galapanna yana amuthu sick dial ekak. Hbai psycho Indian touristslawa attract krgnna pulwn oya Ravana seen eka kiyala. Samahara un ekatama enwa. Ape guideslath 1 2 krla game eka gahanwa.හැම එකටම පිටසක්වල සීන් ගාවන ඉන්දියන් කාරයෙක් ඇවිල්ලා වීඩියෝ ටිකක් කරලා තිබ්බා.ඌ පෙන්නලා තිබ්බ දේවල් බලද්දී සැකයකුත් හිතෙනවා .
Secrets of Sigiriya
Praveen Mohan nm machn dakina dakina onima deyk Hindu Vedic poth ekka galapanna yana amuthu sick dial ekak. Hbai psycho Indian touristslawa attract krgnna pulwn oya Ravana seen eka kiyala. Samahara un ekatama enwa. Ape guideslath 1 2 krla game eka gahanwa.

Ow bn.EE unata uta ptta views subs .Uu ganata Hinduthva sick eka gahala inna Indian young unwa form krnawa..උගේ වීඩියෝ එපා වුනේ ඕක හින්දා තමයි.අනික මූ අර ancient aliens එකේ කොණ්ඩෙට හෙණ ගහපු එකත් එක්ක නේ ඉන්නේත්.![]()
අපෝ මම මුගේ video බලල තියනව. මු දකුණු ඇමරිකාවේ ගිහින් ඒවත් ඉන්දියාවට සම්බන්දයි කිව්වනේ. එදායින් පස්සේ මු කියන ඒවා විස්වාස කරන්න අමාරුයි.. උබ දැක්කද ඒක??හැම එකටම පිටසක්වල සීන් ගාවන ඉන්දියන් කාරයෙක් ඇවිල්ලා වීඩියෝ ටිකක් කරලා තිබ්බා.ඌ පෙන්නලා තිබ්බ දේවල් බලද්දී සැකයකුත් හිතෙනවා .
Secrets of Sigiriya
අපෝ මම මුගේ video බලල තියනව. මු දකුණු ඇමරිකාවේ ගිහින් ඒවත් ඉන්දියාවට සම්බන්දයි කිව්වනේ. එදායින් පස්සේ මු කියන ඒවා විස්වාස කරන්න අමාරුයි.. උබ දැක්කද ඒක??
Oka normal bn.අපෝ මම මුගේ video බලල තියනව. මු දකුණු ඇමරිකාවේ ගිහින් ඒවත් ඉන්දියාවට සම්බන්දයි කිව්වනේ. එදායින් පස්සේ මු කියන ඒවා විස්වාස කරන්න අමාරුයි.. උබ දැක්කද ඒක??

Praveen Mohan nm machn dakina dakina onima deyk Hindu Vedic poth ekka galapanna yana amuthu sick dial ekak. Hbai psycho Indian touristslawa attract krgnna pulwn oya Ravana seen eka kiyala. Samahara un ekatama enwa. Ape guideslath 1 2 krla game eka gahanwa.
ඔව් .මූට ඉන්දියාවට වඩා දෙයක් නෑ ඉතින්.හැම මගුලෙම ඉන්දියන් සම්බන්ධයක් ,එක්කෝ පිටසක්වල