නොදැකපු සිගිරිය

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    නියමයි මචන්. ප‌ොට‌ො වල පට්ට ක‌ෙලිටියක් තිය‌ෙන්න‌ේ..

    එකෙක් ත්‍රෙඩ් ඒකේ මැද රීලා උබ පාගගන්ඩ ඒපා ගඳ ගහනවා. දිගටම මේ කරපු විදිහටම කරග‌ෙන යමන්...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔරිජිනල් සීගිරි අප්සරාස් ගෑණු කළු ඇෆ්රිකන් උන් වගේ. පස්සේ ඔය පොරක් ඕව රිනොවෙට් කරාට පස්සේ තමයි දැන් ඉන්න සුදු අප්සරාස් උනේ
    Italy porak ne renovate kale. Luciano Maranzi :lol:

    DI0b3p5VAAAW_da.jpg


    z_p34-Sigiriya5.jpg


    මෙතන සැහෙන්න පස් තට්ටුවක් තිබිල තියනවනේ
    mata nam hithenne anith angle eken balapuwama oka ohomama thiyenawa. othanata enne pahala padi pelak nagalane.

    aluth photo eke angle ekata e tika penne na.
    ------ Post added on Dec 11, 2022 at 6:55 AM