නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    FB_IMG_1687434717274.jpg


    1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කල මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොලඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි.

    නිමල් බාලසුරියගේ ඝාතනයට පසු කැදවුම්කරු ලෙස මෙහි සිටිනා කොලඹ වෛද්‍ය පීඨ සිසු වෙනුර එදිරිසිංහ පත්වන අතර 1989 වසරේ ඔක්තෝබර් 21 වන දින යුද්ධ හමුදාව විසින් පැහැර ගෙන ගොස් දස වද දී ඔහුව ඝාතනය කොට අතුරුදන් කරනා ලදි .උදේනි බන්දුල සිසුවා ඉන් පසු කැදවුම්කරු ලෙස පත්වන අතර ඔහුද රජය විසින් 1989 වසරේ දෙසැම්බර් 17 වනදා පැහැරගෙන ගොස් සාහසික ලෙස ඝාතනය කලේය.

    එක් කොනෙක දන නමා හඬමින් සිටිනා අයෙක් ඔබට මෙහි දැකබලාගත හැක.
    ඒ අන් කිසිවෙකුත් නොව එම වසරේම ඔක්තෝබර් 22 වනදා හිසට පරාල ඇන ගසා පුලුස්සා ඝාතනය කල පත්මසිරි ත්‍රිමාවිතාන නම් වූ රාගම වෛද්‍ය සිසු සටනේ නියමුවානන් ය.සදාතනිකවම නිහඬ කල මේ සියල්ලෝම එකම ජායාරූපයක ඔබහට දැකබලාගත හැකි වන්නේ මෙකී රූ රාමුව තුල පමණි.
    ලාංකීය ශිෂ්‍ය අරගලයේ පරමාදර්ශී සැබෑ සටන් සගයන් ලෙස ජනතා ආදරය දිනාගෙන නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්
    සැමදා ජීවමානය...

    copied ❤️
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජෙප්පො ඇවිල්ල සියලු සාන්ත දාන්න සෙට් එක, උන් කියන විදියට උන් පොලිසි වලට ගහලා තියෙන්නෙ - කොටන් කැන්ඩි බොල් වලින්
    මිනිසුන්ගෙ අයි ඩි එකතු කර්ලා ගෙනිහින් එවා තියලා වැලකතා පත්තර කුලියට අරන්
    කඩු කිනිසි හදලා තියෙන්නෙ ලි වලින්!
    හම්මො!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    එකෙක් එෆ්බී දාලා තිබ්බෙ මම ත්‍රිමාගෙ අම්ම කියපු ගමන් මුලු හිස්පිට්ල් එකම එක හුස්මට නැගිට්ටයි කියලා. මම ඇහුවා එතකොට මෝචරියෙ උන් කියල. එකෙක් මීක් නෑ..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කලහ !!!!!!!!! 2


    maathalan saha tokka... RIP u bros!!!



    එකෙක් එෆ්බී දාලා තිබ්බෙ මම ත්‍රිමාගෙ අම්ම කියපු ගමන් මුලු හිස්පිට්ල් එකම එක හුස්මට නැගිට්ටයි කියලා. මම ඇහුවා එතකොට මෝචරියෙ උන් කියල. එකෙක් මීක් නෑ..
    hinaa yanna da kiwwe itin..:nerd:
    ------ Post added on Jun 22, 2023 at 6:30 PM
     

    Sen-lu

    Well-known member
  • ජෙප්පො ඇවිල්ල සියලු සාන්ත දාන්න සෙට් එක, උන් කියන විදියට උන් පොලිසි වලට ගහලා තියෙන්නෙ - කොටන් කැන්ඩි බොල් වලින්
    මිනිසුන්ගෙ අයි ඩි එකතු කර්ලා ගෙනිහින් එවා තියලා වැලකතා පත්තර කුලියට අරන්
    කඩු කිනිසි හදලා තියෙන්නෙ ලි වලින්!
    හම්මො!
    So kidnapping and murdering are justifiable 😂😂