මොන වගේ reforms ද?Me samahara reforms a davas vala kara nan ada lankava honda thanaka thiyenna thibuna
Royal එකේ ඒ අවුරුද්දේ section first. ඔක්කොම awards හම්බුනා ඉස්කෝලෙන්වෙනුර එදිරිසිංහ කියන එකා island 1st දාපු එකෙක් නේද bio වලින්.. අපරාදේ ඉතින්.

smartphone, social media access හැම එකාටම තියන කලේ මෙහෙම ආණ්ඩුව මිනිස්සු මර්දනය කරලා, බොරු කරලා ආණ්ඩුවට විරුරුද්දව කතා කරන උන් මර්දනය කරනවා නම් 88/89 කාලේ කොහොම කරන්න ඇතිද?ජෙප්පො ඇවිල්ල සියලු සාන්ත දාන්න සෙට් එක, උන් කියන විදියට උන් පොලිසි වලට ගහලා තියෙන්නෙ - කොටන් කැන්ඩි බොල් වලින්
මිනිසුන්ගෙ අයි ඩි එකතු කර්ලා ගෙනිහින් එවා තියලා වැලකතා පත්තර කුලියට අරන්
කඩු කිනිසි හදලා තියෙන්නෙ ලි වලින්!
හම්මො!
Private campus..medical schools.. private schools.. english medium education vage eva..මොන වගේ reforms ද?
කවුද බං??? Jesus ද ?..... ඔහොම වාක්‍ය පල්ලි වලත් ගහලා තියනවා මම දැකලා තියනවාඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කලහ.
ජෙප්පො ඇවිල්ල සියලු සාන්ත දාන්න සෙට් එක, උන් කියන විදියට උන් පොලිසි වලට ගහලා තියෙන්නෙ - කොටන් කැන්ඩි බොල් වලින්
මිනිසුන්ගෙ අයි ඩි එකතු කර්ලා ගෙනිහින් එවා තියලා වැලකතා පත්තර කුලියට අරන්
කඩු කිනිසි හදලා තියෙන්නෙ ලි වලින්!
හම්මො!
This incident manifested the bitter reality of their incapability to interpret the core-essence of “Capital” and the shallow, stereotypical attitude they had always possessed.I condemn the killing of students. But I think they would commit suicide if they had a chance to see what would happen in Sri Lanka. Do you guys actually think that we have better economic, educational, and health facilities than those in the 1980s? and I think that their decision to disagree with the privatization of education was wrong.
English medium education ඉස්සර ඉඳන් තිබ්බේ මිෂනාරි පවත්වපු පාසල් වල. කන්නන්ගර මහත්තයා හිටපු විශේෂ අධ්‍යාපන කොමිසම (නිදහස් අධ්‍යාපනයට මුල් වෙච්ච යෝජනා ගෙනාපු) යෝජනා ගේනකොට මිෂනාරි ඉස්කෝල වල ප්රධානීයො කිව්වාලු සිංහල, දෙමළ භාෂා අධ්‍යාපනය දෙන්න හොඳ භාෂා නෙවෙයි, වනචාරී භාෂා. කුණුහරුප ගොඩක් තියෙනවා. ඒක නිසා ඉංග්‍රීසි වලින්ම උගන්වන්න කියලා. මලලසේකර, අධිකාරම් මේකට ගොඩක් විරුද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අන්තිමට මව් භාෂාවෙන් පෙර පාසල් ඉඳලා විශ්වවිද්‍යාල අධායාප්නය දෙන්න යෝජනා වෙලා තිබ්බ. ඒ කාලේ තිබ්බා ජාතික ආලය නිසා ජනප්‍රිය මතය වුණෙත් ඕක. ඕකට දිගටම විරෝධතා ආවා. පස්සේ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත ළමයි ගොඩක් විශ්වවිද්‍යාල select වුණා. English medium ආවේ සල්ලි ගෙවල ආපු ළමයි. පේරදෙනියෙන් දේ ළමයි ගන්න ඉඩ තිබ්බෙත් නෑ. සිංහලෙන් උගන්වන්න කැමති වුණෙත් නෑ. රැක නිසා ඒ ළමයි විද්‍යෝදය පිරිවෙනින් (ශ්‍රී ජයවර්ධපුර විශ්විද්‍යාලය) , විද්‍යාලංකාර පිරිවෙන (කැලණිය විශ්වවිද්‍යාලය) භාරගත්තා. පස්සේ අන්තිමට පේරාදෙනියත් සිංහලෙන් උගන්වන්න පටන් ගත්තා. Medicine, Engineering නම් දිගටම English වලින් කළේ. පස්සේ ඊරියගොල්ල ඇවිල්ලා රේවත සිංහල කළා. ඒක පාරට උපාධිධාරීන් ගොඩක් සමාජයට මුදාහරුනා. ඔය පිරිස තමා ගොඩක් විප්ලව වලට මුලික වුණේ පස්සේ කාලේ. බණ්ඩාරනායක වුණත් තිබ්බා දේශපාලන වටපිටාව ඇතුලේ සිංහල භාෂාවට තිබ්බා තැන නැති කලේ නෑ.Private campus..medical schools.. private schools.. english medium education vage eva..
මයිනා හොරාකාල තියෙන්නෙ කඩදාසිජෙප්පො ඇවිල්ල සියලු සාන්ත දාන්න සෙට් එක, උන් කියන විදියට උන් පොලිසි වලට ගහලා තියෙන්නෙ - කොටන් කැන්ඩි බොල් වලින්
මිනිසුන්ගෙ අයි ඩි එකතු කර්ලා ගෙනිහින් එවා තියලා වැලකතා පත්තර කුලියට අරන්
කඩු කිනිසි හදලා තියෙන්නෙ ලි වලින්!
හම්මො!
Medium eka sinhala karath aduma english hondata ugannanna thibba.. samahara rata ena aya sahenna struggle venava first year eke. Hebei passe godak aya vade goda da gannavaEnglish medium education ඉස්සර ඉඳන් තිබ්බේ මිෂනාරි පවත්වපු පාසල් වල. කන්නන්ගර මහත්තයා හිටපු විශේෂ අධ්‍යාපන කොමිසම (නිදහස් අධ්‍යාපනයට මුල් වෙච්ච යෝජනා ගෙනාපු) යෝජනා ගේනකොට මිෂනාරි ඉස්කෝල වල ප්රධානීයො කිව්වාලු සිංහල, දෙමළ භාෂා අධ්‍යාපනය දෙන්න හොඳ භාෂා නෙවෙයි, වනචාරී භාෂා. කුණුහරුප ගොඩක් තියෙනවා. ඒක නිසා ඉංග්‍රීසි වලින්ම උගන්වන්න කියලා. මලලසේකර, අධිකාරම් මේකට ගොඩක් විරුද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අන්තිමට මව් භාෂාවෙන් පෙර පාසල් ඉඳලා විශ්වවිද්‍යාල අධායාප්නය දෙන්න යෝජනා වෙලා තිබ්බ. ඒ කාලේ තිබ්බා ජාතික ආලය නිසා ජනප්‍රිය මතය වුණෙත් ඕක. ඕකට දිගටම විරෝධතා ආවා. පස්සේ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත ළමයි ගොඩක් විශ්වවිද්‍යාල select වුණා. English medium ආවේ සල්ලි ගෙවල ආපු ළමයි. පේරදෙනියෙන් දේ ළමයි ගන්න ඉඩ තිබ්බෙත් නෑ. සිංහලෙන් උගන්වන්න කැමති වුණෙත් නෑ. රැක නිසා ඒ ළමයි විද්‍යෝදය පිරිවෙනින් (ශ්‍රී ජයවර්ධපුර විශ්විද්‍යාලය) , විද්‍යාලංකාර පිරිවෙන (කැලණිය විශ්වවිද්‍යාලය) භාරගත්තා. පස්සේ අන්තිමට පේරාදෙනියත් සිංහලෙන් උගන්වන්න පටන් ගත්තා. Medicine, Engineering නම් දිගටම English වලින් කළේ. පස්සේ ඊරියගොල්ල ඇවිල්ලා රේවත සිංහල කළා. ඒක පාරට උපාධිධාරීන් ගොඩක් සමාජයට මුදාහරුනා. ඔය පිරිස තමා ගොඩක් විප්ලව වලට මුලික වුණේ පස්සේ කාලේ. බණ්ඩාරනායක වුණත් තිබ්බා දේශපාලන වටපිටාව ඇතුලේ සිංහල භාෂාවට තිබ්බා තැන නැති කලේ න
hoda vade kalakanni marunA EKAMAYI HODAView attachment 208195
1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කල මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොලඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි.
නිමල් බාලසුරියගේ ඝාතනයට පසු කැදවුම්කරු ලෙස මෙහි සිටිනා කොලඹ වෛද්‍ය පීඨ සිසු වෙනුර එදිරිසිංහ පත්වන අතර 1989 වසරේ ඔක්තෝබර් 21 වන දින යුද්ධ හමුදාව විසින් පැහැර ගෙන ගොස් දස වද දී ඔහුව ඝාතනය කොට අතුරුදන් කරනා ලදි .උදේනි බන්දුල සිසුවා ඉන් පසු කැදවුම්කරු ලෙස පත්වන අතර ඔහුද රජය විසින් 1989 වසරේ දෙසැම්බර් 17 වනදා පැහැරගෙන ගොස් සාහසික ලෙස ඝාතනය කලේය.
එක් කොනෙක දන නමා හඬමින් සිටිනා අයෙක් ඔබට මෙහි දැකබලාගත හැක.
ඒ අන් කිසිවෙකුත් නොව එම වසරේම ඔක්තෝබර් 22 වනදා හිසට පරාල ඇන ගසා පුලුස්සා ඝාතනය කල පත්මසිරි ත්‍රිමාවිතාන නම් වූ රාගම වෛද්‍ය සිසු සටනේ නියමුවානන් ය.සදාතනිකවම නිහඬ කල මේ සියල්ලෝම එකම ජායාරූපයක ඔබහට දැකබලාගත හැකි වන්නේ මෙකී රූ රාමුව තුල පමණි.
ලාංකීය ශිෂ්‍ය අරගලයේ පරමාදර්ශී සැබෑ සටන් සගයන් ලෙස ජනතා ආදරය දිනාගෙන නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්
සැමදා ජීවමානය...
copied![]()
MARUNA EKAMAYI HODAවෙනුර එදිරිසිංහ කියන එකා island 1st දාපු එකෙක් නේද bio වලින්.. අපරාදේ ඉතින්.